Browsing All posts tagged under »සෞදි අරාබිය«

මුස්ලිම් පර්දාව හා සිංහල බෞද්ධ සාරිය

September 5, 2010

62

ගැහැණියකගේ හිසේ සිට පාදාන්තය දක්වා වැසෙන සේ ඇදිය යුතු යැයි සැළකෙන, සමහර විට ඉතිරිව ඇති දෙනෙත ද යාම්තම් පෙනෙන පරිදි පමණක් ඉතිරි කොට එයද දැලකින් වසා දැමීම ද ඇතුළත්, පර්දාව ශිෂ්ඨ සමාජයක් විසින් අනුමත කළ යුතු ද? මේ ගැන අපට – සිංහල බෞද්ධ අපට- මතයක් දැරිය හැකි ද? විශේෂයෙන් සිංහල බෞද්ධ පාසල්වල විදුහල්පතිවරු අම්මලාට සාරිඅන්දන […]

සෞදියේ යකඩ ඇණ පළහිලව්ව

September 3, 2010

9

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට යකඩ ඇණ ඇතුළු කර නිහීන වද හිංසා කළැයි කියන පුවත සෞදි රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබද විශේෂ ප්‍රකාශයක් කරන සෞදී රාජ්‍යයේ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ සෞදිරාජ්‍ය අවමානයට පත් කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවත් ඊට ලංකාව සහයෝගය දැක්වීම ගැන තමන් කණගාටුවන බවත් ය. මේ පිළිබද වැඩිදුරටත් විස්තර කළ මාධ්‍ය […]