Browsing All posts tagged under »සමාජ තහංචි«

සංස්කෘතිය කන්න ද? ඇත්තටම සංස්කෘතිය කියන්නෙ මොකද්ද?

November 10, 2010

26

සංස්කෘතිය කන දෙයක් නම් නොවේ. බොන දෙයකුත් නොවේ. එහෙත් එය අපගේ ජීවිතයට වැදගත් දෙයකි. හරි සහ වැරදි කවරේදැයි අප අනුදැන ගන්නේ එයින් මෙහෙවනු ලැබීමෙනි. එසේ බැලූවිට සංස්කෘතිය යනු අලිඛිත නීති පද්ධතියකි. එහි අඩංගු වන්නේ සමාජයක් තමන්ගේ පැවැත්ම හා වර්ධනය උදෙසා අවශ්‍ය යැයි වටහා ගත් සාර ධර්මයන් ය. ඒවා ප්‍රකාශයට පත්වන්නේ කවි, සංගීතය හෝ වෙනත් එවැනි […]

මුස්ලිම් පර්දාව හා සිංහල බෞද්ධ සාරිය

September 5, 2010

62

ගැහැණියකගේ හිසේ සිට පාදාන්තය දක්වා වැසෙන සේ ඇදිය යුතු යැයි සැළකෙන, සමහර විට ඉතිරිව ඇති දෙනෙත ද යාම්තම් පෙනෙන පරිදි පමණක් ඉතිරි කොට එයද දැලකින් වසා දැමීම ද ඇතුළත්, පර්දාව ශිෂ්ඨ සමාජයක් විසින් අනුමත කළ යුතු ද? මේ ගැන අපට – සිංහල බෞද්ධ අපට- මතයක් දැරිය හැකි ද? විශේෂයෙන් සිංහල බෞද්ධ පාසල්වල විදුහල්පතිවරු අම්මලාට සාරිඅන්දන […]