Browsing All posts tagged under »යුද්ධය«

අපට යුද්ධයක් අවශ්‍ය යි! ඇසෙන කඨෝර හඩ ඒක ය!

October 27, 2010

20

ලංකාවේ පශ්චාත් නිදහස් යුගය තුළ යුද රහිත පසුබිමක් තිබුනේ මුල් කාලයේ පමණකි. ඉන්පසු කැරලි හා යුද්ධ ද හදිසිනීතිය ද සාමාන්‍ය ජන ජීවිතය හා බැදුනේ නැවත ගලවා ගන්නට බැරි ලෙස ය. ඉතින් යුද්ධ රහිත වාතාවරණයක් පවත්වා ගැනීමේ අපහසුවක් අපට තිබේ. සරසවියේ කැකෑරෙමින් ද කකාරවමින් ද එලියට එන්නට හා එලියට ගන්නට දගලන්නේ ඒ රටට අත්‍යවශ්‍ය කැරැලිකාරිත්වය නොවේ […]

ඉන්දියාවෙන් මෙදා ගමන පරිප්පු වෙනුවට ගෙවල්!

September 2, 2010

6

ඉන්දියාව උතුරු නැගෙනහිර අවතැන් වූ ජනයා සදහා ගෙවල් තැනීමට 20000 කම්කරුවන් එවන බව කියයි. ඒ කටයුතු සියල්ල ඉන්දියාවේ ආයතනයන්ට ඕනෑ පරිදි සිදුවන අතර ආණ්ඩුවේ වගකීම ඉඩම් සැපයීම පමණය. අරමුදල් නොසපයා මේ කරන මැදිහත්වීම ඉන්දියාව නිසා ඉවසනවා මිසක් වෙන රටක් සම්බන්ධයෙන් නම් ආණ්ඩුව ඉවසන්නේ නැත. සමාවෙන්න. පුංචි නිවැරදි කිරීමක් කළ යුතු ය. ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන් […]

අපිත් කැමතියි සමරන්න!

June 15, 2010

3

අපිත් එනව ජය පැන් බොන්න, සැවොම දිනූ යුද්ධයක් අවසන් වුනු දාක. අපිත් එනව කිරිබත් කන්න, එහා ‍පැත්තෙන් තොසේ වඩේ බෙදන දාක. අපිත් එනව සමරන්න, දෙගොල්ලො එකිනෙකා බදාගෙන තමන්ගෙ අතින් වුනු වැරදි පාපෝච්චාරණය කරන දාක. අපිත් එනව රතිඤ්ඤ පුපුරවන්න, තවමත් හිත් අතුලෙ සැගවිලා වේදනා දෙන බිය සැකය අවිශ්වාසය වෛරය තුරන් කරපු දාක. ඔව් නොවැරදීම එනවා, පවුල් […]