Browsing All posts tagged under »ගස් බැදීම«

ගස් බැදලා ඉවර ය. දැන් සැරසෙන්නේ එල්ලන්න ය.

September 11, 2010

4

සමහර මාධ්‍ය හැසිරෙන්නේ ඒ අයටත් සරත් ෆොන්සේකාට කළ දෙය කර ගැනීමට ඇති ආසාවෙන් බව ඊයේ සිය පදවියේ නැවතත් වැඩ බාරගත් මර්වින් සිල්වා ඇමතිතුමා කියා තිබුනේ ය. http://www.dailymirror.lk/index.php/news/6459-merv-warns-media.html#comments තමන්ව එල්ලා මැරිම යුක්ති සහගත වන ආකාරයට මාධ්‍යකාරයින් නොහැසිරිය යුතු බවට ද ඒ සමගම එතුමා සදහනක් කර තිබුනේ ය. මෙයින් අපට බැස ගත හැකි එක් නිගමනයක් වන්නේ පුලුවන් […]

විනය කමිටුව මර්වින් නිදොස් කොට නිදහස් කරයි! රග පා ඇත්තේ වීදි නාට්‍යයකි!

September 1, 2010

14

විනය කමිටුව මර්වින් නිදොස් කොට නිදහස් කරයි! මේ බව අප පමණක්‍ නොව තව බොහෝ දෙනෙකු ද කීවේ මර්වින් අස් කොට විනය කමිටුව පත් කළ දා ය. ඒ නිසා මෙය අපට නිව්ස් එකක් නොවේ ය. එහෙත් මේ නිදොස් කරමින් කමිටුව ඉදිරිපත් කරන ලද කාරණය අතිශයින් හාස්‍ය ජනක ය. ඒ ගැන පළමුව සළකා බැලිය යුත්තේ ය. විනය […]

පිරිමි මුළු ගැන්ව සිටි කැළණියේ යුක්තිය පසිදලීම වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූ ගැහැණියට අපේ ප්‍රණාමය

August 4, 2010

31

දෙනෝ දාහක් ඉස්සරහ පොලීසියත් තියාගෙන මාධ්‍යත් ගෙන්වා ගෙන තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වමින් මර්වින් කළ ගස් බැදීමට විරුද්ධව කතා කරන්නට ඉදිරිපත් වූයේ ගැහැණියකි. මෙතරම් පිරිමින් ඉන්නා රටේ ඒ වැඩේ කරන්නට ගැහැණියකට සිදුවීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නය පැත්තකින් තබා ඒ යකඩ ගැහැණියට අපගේ ගෞරවය පුද කිරීමට මෙය අපි අවස්ථාවක් කරගන්නෙමු. පිරිමින් නිහඩව සිටියදී […]