සමහර මාධ්‍ය හැසිරෙන්නේ ඒ අයටත් සරත් ෆොන්සේකාට කළ දෙය කර ගැනීමට ඇති ආසාවෙන් බව ඊයේ සිය පදවියේ නැවතත් වැඩ බාරගත් මර්වින් සිල්වා ඇමතිතුමා කියා තිබුනේ ය. http://www.dailymirror.lk/index.php/news/6459-merv-warns-media.html#comments තමන්ව එල්ලා මැරිම යුක්ති සහගත වන ආකාරයට මාධ්‍යකාරයින් නොහැසිරිය යුතු බවට ද ඒ සමගම එතුමා සදහනක් කර තිබුනේ ය. මෙයින් අපට බැස ගත හැකි එක් නිගමනයක් වන්නේ පුලුවන් […]
September 1, 2010
විනය කමිටුව මර්වින් නිදොස් කොට නිදහස් කරයි! මේ බව අප පමණක් නොව තව බොහෝ දෙනෙකු ද කීවේ මර්වින් අස් කොට විනය කමිටුව පත් කළ දා ය. ඒ නිසා මෙය අපට නිව්ස් එකක් නොවේ ය. එහෙත් මේ නිදොස් කරමින් කමිටුව ඉදිරිපත් කරන ලද කාරණය අතිශයින් හාස්‍ය ජනක ය. ඒ ගැන පළමුව සළකා බැලිය යුත්තේ ය. විනය […]
August 4, 2010
දෙනෝ දාහක් ඉස්සරහ පොලීසියත් තියාගෙන මාධ්‍යත් ගෙන්වා ගෙන තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වමින් මර්වින් කළ ගස් බැදීමට විරුද්ධව කතා කරන්නට ඉදිරිපත් වූයේ ගැහැණියකි. මෙතරම් පිරිමින් ඉන්නා රටේ ඒ වැඩේ කරන්නට ගැහැණියකට සිදුවීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද යන්න ප්රශ්නය පැත්තකින් තබා ඒ යකඩ ගැහැණියට අපගේ ගෞරවය පුද කිරීමට මෙය අපි අවස්ථාවක් කරගන්නෙමු. පිරිමින් නිහඩව සිටියදී […]
September 11, 2010
4