Browsing All posts tagged under »අනුන්ගේ මගුල්ගෙදරදී බෙදීම«

ජාත්‍යන්තරයට පස්ස පෙන්නීම

October 25, 2010

11

අනුන්ගේ මගුල් හා දාන ගෙවල්වලදී තමන්ගේ අයට හිතේ හැටියට බෙදනා පුරුද්දක් ලංකාවේ බොහෝ දෙනෙකුට තිබේ. කෙසේ වුව ද මගුල් හෝ දාන ගෙවල්වල ගෙහිමියන්ගේ තීන්දුවලට පටහැනිව ගිහින් ඒවාට මායිම් නොකර බලහාත්කාරයෙන් බෙදන්නට ඉදිරිපත් වන්නන් ඒතරමටම නැත. එහෙත් ඉදිරියේදී තත්වය වෙනස් විය හැකිය. මගුල්ගෙදර මනමාලිට හා මනමාලයාට වෙන්කරන ලද දේ පමණක් නොව දානෙ ගෙදර සංඝික කරන ලද […]