Browsing All posts tagged under »අංක රහිත වාහන«

ඒක අප නෝන්ඩි වුනා වගේ නොවේය!

June 22, 2010

4

ඌව පළාතේ දේශපාලනඥයෙක්ගේ රුවක් සහිත නවීන අංක රහිත සුඛෝපභෝගී රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියේ පොලීසියේ රථවාහන අංශයේ සාජන් වරයෙකු විසිනි. ඇත්තටම මේ අවස්ථාව සැළකිය හැක්කේ බලයට බලය එකතුවී බලය විසින් බලය වහගෙන ඒ වසා ගත් බලයම පැතිරවීමට ගත් තවත් එක් සංසිද්ධියක් ලෙස ය. මතට තිත තියෙන ආණ්ඩුවක් යටතේ වුව මෙහෙම දේ සිදුවිය හැකි ය. […]