Browsing Archives of Author » «

මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්න – රට පුරා ව්‍යාසනයක්

January 11, 2011

Comments Off on මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්න – රට පුරා ව්‍යාසනයක්

වැස්ස නිසා ගංවතුරත් නාය යාමුත් සිදුව කිප දෙනෙකු මියගොස් තවත් අය අතුරුදන්ව තවත් බොහෝ අය අනාථ වී තිබේ. ඒ කණගාටුදායක තත්වය ගැන අපිදු කම්පනයට පත්ව සිටින අතර විපතට පත් අය වෙනුවෙන් කරන හැම කටයුත්තක්මත් මේ වෙලාවේ අපේ අගය කිරිමට ලක් කරනු කැමැත්තෙමු. මේ ස්වභාවික උපද්‍රව සම්බන්ධයෙන් ආන්ඩුව වගකිව යුතු නැත. ධාර්මික රජවරු රට පාලනය කරන […]

මරණය සොයා යන අපේ රජතුමා

January 11, 2011

2

මරණ ගෙවල්වල යාම රජතුමාගේ විනෝදාංශය වී ඇතැයි අපේ මිතුරෙක් කීවේ ය. ඒ රෝයල් ප්‍රින්සිපල්ගේ මෙන්ම ලංකාදීප කර්තෘගේ ද අම්මලාගේ අවමගුල්වලට රජතුමා සහභාගී වූ බව ඇසීමෙනි. වැදගත් උදවියගේ අම්මලාගේ මරණ ගෙවල්වලට අමතක නොකර යාම වැදගත් උදවියගේ ලක්ෂණයක් ලෙස සළකන්නට බැරි මෙහෙම මිතුරන් ආශ්‍රය කිරීම මා වගේ වැදගත් උදවියට වටී දැයි හිතන්නට පටන් ගත් සැනින් මගේ මිතුරා […]

ගවුමේ මිණුම් හරියට ගන් අම්මණ්ඩියේ!

January 10, 2011

9

මිනිගවුම් ගැන තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුව කියා තිබුන ද පත් කළ කමිටුව විසිරුවා හැර නැති බැවින් ඒ ගැන ඉදිරියේ දී තීරණයක් ගනු ඇතැයි අපි අපේක්ෂා තබා ගෙන සිටිමු. ආණ්ඩුවට බඩුමිලෙන් අපව බේරගන්නට අමාරු නිසා ගෑණුන්ගේ මායම්වලින් හෝ අපව බේරාගන්නට කරන මේ උත්සහය අප දකින්නේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ය. එහෙත් කමිටුවක් ද පත්ව ඇති මේ […]

අසව්! අසව්! යාපනයේ මිනිසුන් බියෙන් හා සැකයෙන්! ඩග්ලස්ගේ අනාවරණයක්!

January 9, 2011

6

යාපනයේ ජනතාව බියෙන් හා සැකයෙන් පසුවන බවත් එහි භීතිය රජයන බවත් කියන්නේ අප නොවේ. යාපනය බාර ඇබිත්තයා ය. ඩග්ලස් දේවානන්ද ය. යුද කාලයේ අරුම පාලනයක් ගෙනගියේ යැයි විකිලීක්ස් වලින් ලීක් කරනු ලැබු ඩග්ලස් දේවානන්ද ය. නිල නොවන හමුදාවක් හමුදාවට සමාන්තරව පවත්වාගෙන ගිය දැනටමත් පවත්වාගෙන යනවා යයි කියන ඩග්ලස් ය. කවුරුත් කියන්නට කලින් මේ කතාව තමාම […]

සබරගමු පළාත පාලනය කරන උල ලේනා (ප්‍රධාන ලේකම්) හදුනාගමු

January 8, 2011

1

සබරගමු පළාතේ ප්‍රධාන ලේකම් චක්‍රලේඛන උපදෙස් යවමින් පැය 8 වැඩ දිනය පවා උල්ලංඝනය කරමින් බලෙන් පන්සිල් ගැන්නවීමේ හා පිරිත් සජ්ජායනා ඇස්සවීමේ මහගු පුණ්‍ය කර්මයක් කරමින් ලංකාවේ පරිපාලනය සමන්විත වන්නේ කෙබදු මීහරකුන්ගෙන් දැයි සබරගමු රාජ්‍ය සේවකයින්ටත් ඒ හරහා රටටත් ප්‍රදර්ශනය කර තිබේ. මේ පිළිබද හෙලිදරව් කිරීමේ ගෞරවය මා දන්නා තරමින් හිමිවිය යුත්තේ ලංකාට්රුත් වෙබ් අඩවියට ය. […]

ගෑණුන්ගේ කකුල්

January 7, 2011

13

සමහර අයට ගෑණුන්ගේ කකුල් පේන්න බැරි ය. දැක්කොත් මල පනිනවා ය. මේ මෑතකදී එසේ වුනේ සංස්කෘතික කටයුතු පිළිබද ගරු අමාත්‍යතුමන්ට ය. ඒ නිසාම එතුමා කොමිටියක් පත් කර තිබේ. ඒ වන්දනා ස්ථානවලට පිවිසීමේදී කතුන් විසින් අනුගමනය කළ යුතු ශිෂ්ඨ සම්පන්න ඇදුම් කෙබදු විය යුතු යැයි නිශ්චය කර දෙන්නට ය. බාර දී ඇත්තේ කාලෝ ෆොන්සේකාට ය. එතුමාටත් […]

හොදම කණ්ඩායම තෝරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස් ලැබුනේ අපේ වාසනාවට ය!

January 6, 2011

5

මේ උපදෙස් නොදෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තෝරාගන්නේ වෙනත් පිලකි. හොද වෙලාවට ජනාධිපති උපදෙස් දුන්නා යැයි අපට සිතෙන්නේ ඒ නිසා ය. ක්‍රිකට් ආයතනය නුසුදුස්සන්ගෙන් පිරී ඇති නිසා මෙහෙම පුංචි කාරණාත් කියා දීමට ජනාධිපතිට සිදුව තිබේ. ඒ ගැන වගකිව යුත්තේ කවුද? ජනාධිපතිට කප්පරක් වැඩ තිබියදී තේරීම් කමිටුව රජගෙදරට කැන්දා මෙහෙම උපදෙස් දීමට සිදුව තිබීමෙන් පෙනෙන්නේ අප […]

කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. කෙළවෙමින් තිබෙන්නේ අපට ද?

January 5, 2011

16

විකිලීක්ස් ලීක් කරන්නට පටන් ගත්තහම අපේ දේශප්‍රේමීන්ගේ සතුට ඉහවහා ගියේ ය. ඒ ඇමරිකාවට කෙළවෙනවා යයි සිතා ඇතිවූ සතුටට ය. ඒත් දැන් නම් ලංකාව ගැන ඒක ලීක් කරන දේවල් බැලුවහම මේ විකිලීක්ස් නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යයි සැක හිතෙන තරම් ය. ඒ සමහර හෙලිදරව්වලින් කියන්නේ ඩග්ලස් දේවානන්දගේ කරුණාගේ හා පිල්ලෙයාන්ගේ මගෝඩි වැඩ ආණ්ඩුවේ හමුදාවල අනුග්‍රහය යටතේ උතුරේත් […]

Lanka Rise – ස්ටොක් මාර්කට් ඉහළට

January 4, 2011

13

ගිය වසරේ ආසියාවේ හොදම කොටස් වෙළද පොළ බවට ශ්‍රී ලංකා කොටස් වෙළද පොල පත්ව ඇති බවට ආරංචිය ගෙනාවේ  Rise of Lanka වෙබ් අඩවිය යි. ඒක කියවන කොට මගේ මතකයට ආවේ සංඛ්‍යායනය අපට උගැන්වූ ගුරුවරයා ය. ඔහු කීවේ වරක් ස්විස්ටර්ලන්තයේ විරැකියාව 300% න් ඉහළ ගිය බවත් එතරම් අනුපාතයකින් විරැකියාව ඉහළ ගිය රටක් තවත් නොවූ බව ය. […]

වෙන වැඩක් බලාගන්නවකො අයිසෙ විදේශ කටයුතුවලට විතරක් ඇගිලි ගහන්නෙ නැතිව!

January 3, 2011

3

බෑන් කී මූන්ගේ පැනල් එක දැමූ වෙලාවේ මෙහේ තිබුනේ ගෝරි ගොඩකි. එක්කෙනෙක් තව පොඩ්ඩෙන් මැරෙන්නත් යනවා ය. යම්තම් බේරා ගත්තේ රජතුමාගේ තිබුණු හයියට ය. එහෙව් එකේ මේ පැනලයට මෙහෙ එන්න කීවේ මොකාදැයි ප්‍රශ්නයක් ඇති විය. අන්තිමට එහෙම කිව්ව කෙනෙක් හොයා ගන්නට බැරි විය. ජානිපෙ එකෙන් නම් කිව්වේ විදේශ අමාත්‍යංශයට රිංගා සිටින කොටින්ගේ වැඩක් විය හැකි […]