Browsing All Posts published on »December, 2010«

මාස්ටර් සෑර් මට හිමිතැන මට දෙන්න. අනේ සෑර් අනුකම්පාවෙන් සළකන්න.

December 10, 2010

5

එංගලන්තේ කියන්නේ ලොකු රටකි. ලන්ඩන් කියන්නේ එහි ද අගනුවර ය. ඔක්ස්ෆර්ඩ් කියන්නේ එහි ඇති ලොකුම විශ්වවිද්‍යාලයකට ය. එහෙම බැලුවහම පුංචි කොදෙව්වක ඉන්නා පැරණි යටත්විජිතයක නායකයෙකුට වුනත් ඒ වගේ තැනක විවාද සංගමයක වුව කතාවක් පැවැත්වීමට ආරාධනා ලැබීමම නම්බුකාර වැඩකි. එක පාරක් නොව දෙපාරක්ම ලැබුනහම නම්බුව ඉස්මුරුත්තාවේ යන තරමට ලොකු ය. අප මේ බව දැන ගත්තේ ස්වාධීන […]

විරෝධය පළ කළේ බත්පැකට් කාරයින් ය!

December 9, 2010

5

ජයලත් ජයවර්ධනට අතින් පයින් සංග්‍රහ කර ඇති අතර කරු ජයසූරියට වචනයෙන් හා වෙනත් නෛතික ක්‍රියාවලිවලින් දඩුවම් පැමිණවීමට සියල්ල සූදානම් ය. ඒ හැරුණුවිට සියල්ල සන්සුන් ය. ඒත් මේ ක්‍රියවලියට හේතු කාරක වූ සැබෑ කාරණා විමසීමට කාටවත් වුවමනාවක් නැත. ඒවා යටපත් කර තිබුනු තරමට ඇගට ගුණ දායක යයි සිතනවා විය හැකි ය. අපේ අරමුණ ඒ අමතක කරන්නට […]

අබ්දුල් කාදර් නිදහස් ය. ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය හිරේ ය.

December 8, 2010

3

එලියේ නම් නඩු එක පිට එක වැටේ. ඇතුලේ නම් තිබුන නඩු ද එකවර හැලේ. පළමුවැන්න සරත් ෆොන්සේකාගේ ඉරණමත් දෙවැන්න අබ්දුල් කාදර් නම් වාසනාවන්තයාගේ ඉරණමත් මේ දෙක එකට ගත් විට ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයේ අපක්ෂපාතිත්වයත් කදිමට පෙන්වයි. ඒ දකින්නට කැමති අයට ය. ඉතිරි අයට තියෙන්නේ නීතිය ඉදිරියේ සැවොම සමාන යයි කියන මහරජතුමාගේ ගාම්භීර හඩින් කරනු ලබන හරබර […]

තීරු බදු විතර ද ඉතිරිවාත් නොගෙවාම නිකම් ගෙනා හැකි ය!

December 7, 2010

10

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් මෙරටට එන අය පිළිගන්නට සිය ගණනින් තබා එකෙකුවත් ගුවන් තොටුපල පර්යන්තයන්ට එහා යන සිරිතක් නැත. යන කවරෙකු හෝ ඉන් මෙහා නැවතිය යුතු ය. එය වැඩිපුරමත් කරන්නේ ගුවන් තොටුපළේ හා ගුවන් යානාවල ආරක්ෂාව තහවුරු කළ යුතු නිසා ය. ඒ අප සම්බන්ධයෙනි. එහෙත් රටේ ලොක්කන්ට ඒවා අදාළ නැත. රටේ නායකයා පිළිගන්නට එසේ යන […]

ආශ්චර්ය දැන් අතේ දුර ය! ඔය ටිකත් ඔහොමම යං!

December 6, 2010

25

එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙන්න. අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න. කාලෙට ගැලපෙන ඒ ගායනයෙන් මතක් වූ තවත් එකකි. එහෙත් උද්ඝෝෂණ, මෙහෙත් හෙම වෙන්න. අපොයි හරි උද්ඝෝෂණ වෙලත් උතුරන්න. තකට තක! කැත්තට ‍පොල්ල! හරීම උණුසුම්. බත් ටිකක් වුනත් ගෑස් නැතිවම රත් කර ගත්තෑකි. එහෙන් දෙමළ දේශප්‍රේමය උතුරල යන කොට මෙහෙන් සිංහල දේශප්‍රේමය උතුරා ගෙන ගිහිල්ල. […]

තවත් නාට්‍යයක් මෙසේ නිමා වූයේ ය.

December 5, 2010

38

සෝම හාමුදුරුවො උපාධියකට ලෝභවෙල රුසියාවට ගිහිල්ල නිකම් මැරුණ. හාමුදුරු කෙනෙකුට මොකට ද උපාධි. ඊට නොදෙවෙනි වැඩක්නෙ අපේ ජනාධිපතිතුමා කළේ. මොන එහෙකට ඔය තූත්තුකුඩියට ගියා ද? කතා කරන්නම ඕන නම් අපිට ඇහෙන්න කිව්ව නම් අපි නාහ ඉන්නව ද? නිකම් ඉල්ලන් කනවා. මෙහෙම කිව්වේ යු ඇන්පී කාරයෙකු නොවේ. ජෙප්පෙක් ද නොවේ. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති […]

මට මරණය! ගං‍ජා ව්‍යාපාරයට ජය! කියමින් සියදිවි නසා ගත් ඒ මිනිසා…

December 4, 2010

4

ගංජා ව්‍යාපාරයේ අනාගතය සදහා දිවිපුදන වීරවරයන් දැන් ආශ්චර්යමත් ශ්‍රී ලංකාවෙන් මතුවෙන්නට පටන් ගෙන ඇත. දේශපාලන මතවාදයන් වෙනුවෙන් සිය දිවි නසා ගැනීම ගැන අසා තිබුනත් ගංජා ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් සිය දිවි නහ ගන්නා මිනිසුන් ගැන අප අසා තිබුනේ නැත. සමහර විට එය අපේ නොදැනුවත්කම වෙන්නට පුලුවන. දේශපාලනය හා මත්ද්‍රව්‍ය අතර ඇත්තේ ද පුදුම සම්බන්ධයකි. මත්වෙනවා නම් […]

ලියොම් ෆොක්ස් – ඔබට අපගේ ජාතියේ ඉහළම ගෞරවාචාරය

December 3, 2010

16

ෆොක්ස් කිව්වහම මතක් වන්නේ නරියෙකි. ඒ වුනත් මේ අප කියන්නට හදන ලියොම් ෆොක්ස් මහතා අපට ආදරේ ඇති සුද්දෙකි. එතුමා අපේ ජනපතිතුමාගේ බේරිල්ලට ආ නිසා ය. ඔක්ස්ෆර්ඩ් ආයතනය පස්ස පෙන්වුවාට පසු වැ‍ලේ වැල් නැතිව සිටි අපේ ජනපතිතුමාට යාම්තම් හුස්මක් වැටුනේ ලියොම් ෆොක්ස්ට අතට අත දුන් වේලේ ය. ෆොක්ස් සමග පින්තූරයත් ගත්තාට පසු දැනුනේ නිවන් ගියා වගේ […]

අපේ රජතුමාට කොකා පෙන්නූ ඔක්ස්වර්ඩ් සංගමයට අපගේ විප්ලවීය විරෝධය!

December 2, 2010

41

කණේ පහරවල් වදින විට වදින්නේ හිටු කියලා ය. ඔක්ස්පර්ඩ් සංගමය අපේ රජතුමාට පිටු පෑවේ ය. ඒ ද ගියාට ද පසු ය. සමහරු නම් කියන්නේ මෙය ලංකාවටම එල්ල කළ අතුල් පහරක් කියා ය. ඒ එනකම් ඉදලා අන්තිම මොහොතේ බැහැ යයි කියූ එකට ය. ගමක මෙහෙම දෙයක් වුනානම් පරම්පරා ගණනාවක් පැසවන වෛරයක් ඉතිරි වන්නේ ය. අප කුමක් […]

‍ගෞරවාන්විත බැහැර කිරීම

December 2, 2010

5

මහමිනිහෙකුට ලොලිපොප් එකක් දුන්නහම ඒ ලොලිපොප් එක කණේ පහරක් සේ දැනෙනු ඇත්තේ ය. ඒ තමන්ට පුංචි එකෙකු සේ සළකා කරන ලද මදි පුංචි කම නිසා ය. හරියට කාවන්තිස්ස රජ්ජුරුවන්ට කාන්තා ඇදුම් යැව්වා වගේ ය. එහෙම නැත්නම් මාග්‍රට් තැචර්ට පිරිමි ඇදුම් යැව්වා නම් ඒ හා සමාන ය. වෙන මුකුත්ම දෙන්නට නැත්නම් කළ යුතුව ඇත්තේ නොදී සිටිම […]