මල්වත්තේ නායක හාමුදුරුවන්ට ලුමොසීන් රථයක් පිරිනමන්නට තරම් අපේ රජතුමා ධාර්මික වීම සම්බන්ධයෙන් ඇතිවූ ශාසනාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ සටහන ලියන්නෙමු.
ඉරිසියා කාරයින්ට ඇහේ කටු අන්නන මේ පුවත වනාහි සිංහල බෞද්ධ අපහට ප්‍රීතිය හා සතුට දෙගුණ කරන එකකි.
පුංචි අටපිරිකරක් දී මග හරිනවා වෙනුවට වටිනා සුවපහසු මෝටර්රියක්ම දන් දීමෙන් අපේ රජතුමා කරගෙන ඇත්තේ ලොකුම ලොකු පිනකි. අපේ අදහස ඊට බකප් එකක් දීම මගින් එයින් කොටසක් අපිදු සම්මාදම් වෙන්නට ය.
අපටත් මල්වත්තේ හිමියන්ට බයිසිකල් එකක්වත් අරන් දෙන්නට හිතුනේ ධර්ම චාරිකාවේ යෑමට ඒ උතුමන්ට අවශ්‍ය පමණට වාහන නැතැයි යන ආරංචියෙනි. ඒත් ලුමොසින් එකක් බයිසිකලයක් වගේ නොවේ ය. වැස්සකට වුවත් කුඩයක් ඉහලන්නේ නැතිවම ගමන් කළ හැකි වාහනයකි. එහෙම බැලුවහම බයිසිකලයකට වඩා එයින් පින් ලැබේ.
අපට පින් නොලැබුනාට කමක් නැත.
රජතුමාට පින්ලැබුනාට අමතරව බුදු දහම ලංකාව පුරා ව්‍යාප්ථ වීම නිසා සහනයට පත්වන්නට නියමිත ජනයාගේ නාමයෙන් මේ සද්ක්‍රියාව අගැයිය යුතු ය.
ලංකාද්වීපයට මල්වතු නාහිමියන්ගේ සරණ ය. මහින්ද රාජපක්ෂ මහරජතුමන්ගේ ආරක්ෂාව ය.
දුකා
November 24, 2010
සාදූ සාදූ සාදූ . . !
දුකා
November 24, 2010
ලිමොසින් එක පූජා කරන වෙලාවේ පැන් වැඩුවේ “ඉමං භික්ඛං ලිමෝසිනානං . . භික්ඛු සංගස්ස දේම . . ” කියලා වෙටැ මහිතේ . .
Charmi
November 24, 2010
😀
ගුස්ති ලාල්
November 24, 2010
අල්ලස් කොමිසම දැන් අක්‍රීය වෙලාද සෑර්
PCW
November 24, 2010
meka mama thawa blog ekaka kiyewwa.
kawda hora oyada nathnam meyada? http://sinhalamag.com/
beyondframe
November 24, 2010
මේ බ්ලොග් අඩවියේ පළවන ඕනෑම දෙයක් කාගේවත් අවසරයකින් තොරව මේ අඩවිය ගැන සදහනක් පවා නොකර කොපි කිරීමට ඕනෑම කෙනෙකුට හැකි බව උඩින්ම සදහන් කර තිබේ.
චූටි කොල්ලා
November 24, 2010
“ලුමොසීන්” වාහනේ දන්නේ නැති අයට මෙන්න ඒකෙ පින්තූරයක් [ පින්තූරය ]
මේක ඉතින් බින්දු හතේ-අටේ වාහනයක්
පද්දා
November 24, 2010
අනේ Beyond Frame මැට්ටෝ, ලියන්න කලින් ටිකක් කල්පනා කරපිය. ඔය වගේ කාර් වෙන රටවල් වලදී උඹ දැකල නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් බලපං බොරු ලියන්න කලින්. ඔය වගේ කාර් එකක් මහනායක හාමුදුරුවන්ට දෙන්න ගෙනියන්න වෙන්නේ උඩින් තමයි. දිග හන්දා ලංකාවෙ පාරක ගෙනියන එක බොරු. දුන්නත් වැඩක් නෑ. පන්සලෙන් එළියට ගන්න බෑ දිග වැඩියි. අනික පොඩ්ඩක් කල්පනා කරපිය සරත් ෆොන්සේකාට කඩේ ගිය, තවමත් කඩේ යන මහනායකට මේ දානය දෙන්න රජතුමාට විශේෂ කරුණාවක් පහළ වුණේ මොකද කියලා. ඔය බොරු නිව්ස් එක ගියේ උඹල ගොන්නු වගේ විශ්වාස කරන Lanka Enews එකේ විතරයි. අන්න නිදහස් ජන මාධ්‍ය! ඊළඟ සැරේ ඇඳ ගන්න කලින් ටිකක් කල්පනා කරපිය!
Ra
November 24, 2010
http://en.wikipedia.org/wiki/Limousine
There are models that are shorter 😛
modaya
November 25, 2010
පද්දො ගොනා වගේ ගුස්ති ලාල්ගෙ කොමෙන්ටුව කියවපන් එතකොට තේරේවි මොකද දුන්නෙ කියල
Billy Boy Junior
November 24, 2010
අපි BF අයියගෙන්ම අහල බලමුකො මහනායක හාමුදුරුවන්ට පූජා කරපු ලුමෝසීන් එකේ මොඩල් එක මොකද්ද කියල. BF අයියෙ මොකද්ද ඔයමොඩල් එක හැබෑටම? කියන්නකෝ අපි කාටත් දැන ගන්න එක්කලා.
beyondframe
November 24, 2010
උඹල වගේ ඉරිසියාකාර හැත්තකට අපේ නායක හාමුදුරුවන්ට දුන්නු ලුමොසීන් එකේ මොඩල් එක කියන්න මං ලෑස්ති නෑ. දානෙක ඇද කුද හොයන්න හැබෑටම උඹලට ලජ්ජ නැත් ද?
SL
November 24, 2010
BF,
Does this Limo has a reverse gear? Is this driven by an Indian worker? who are supposed to come and build houses in NE?
Billy Boy Junior
November 25, 2010
නොදන්න එක නොදන්නවය කියලත්, මේක ලිව්වෙ කරුණු කාරණා හොයන්නෙ බලන්නෙ නැතුව නිකම් මඩ ගහන්න තියෙන ආසාවට කියලත් පිළි ගත්ත නම් ඔයිට වැඩිය නම්බුකාර නැද්ද BF අයියේ?
beyondframe
November 25, 2010
මල්ලියෙ පහළ මිගාර අයියගෙ කමෙන්ට් එක කියවල බලන්නකො.
Billy Boy Junior
November 25, 2010
අනේ BF අයියෙ, උඹ වගේම එවුන් බ්ලොග් වල ලියන ඒව උපුටල දැක්වුවයි කියල රැවටෙන්න තරම් අපි මෝඩ නෑ. අපි නං තවමත් ආරංචියක් ඇහුවම මුලින්ම හොයල බලනව ඒක ඇත්ත ද කියල අම්ම මෝ කියල බනින්න කලින්.
Dave
November 24, 2010
කොහෙවත් දැකපු නිව්ස් එකක කොටසක් අරන් ලොකු කරල පෙන්නනවට වඩා, හරියට කාරනා දැනගෙන අනිත් අය දැනුවත් කිරීම හොඳයි නේද beyondframe අය්යේ…
Migara
November 25, 2010
” …..According to the reports, the Malwatte chapter Mahanayake Thero had rejected the offer made by the President when arrangements were being made to make the gift. The thero had also refused such ‘sacrifices’ by the President, on former two occasions when attempts were made to gift him. However, the president had, on an earlier occasion gifted a vehicle to the Asgiriya chapter chief incumbent Ven. Udugama Sri Buddharakitha Mahanayake Thero. … ”
Link: http://thenewsmaster.blogspot.com/2010/11/president-gifts-limousine-to-malwatte.html
පද්දා
November 25, 2010
මල්වතු උන්නාන්සෙ ඔය මොටො රථයෙන් ධර්ම චාරිකාවක් වඩින් පිංතූරය බයෙන්ද ප්‍රේමේ ගොයියා දානකම් අපි බලන් ඉන්නව බොලවු. සතිය ගානෙත් ඒක මතක් කොරලත් දෙඤ්ඤං. පීචං වෙන්න බය නං බොලවු දැම්මම කියාපිය
බෑන් කී මූන්
November 26, 2010
මල්වත්තේ ලොක්කා, ඒකෙන් වඩින කල් තමයි අපිත් මේ ඉන්නේ බලාන. සැරයක්, ගණින්නාන්සේලා සැට් එකක් නම් ධර්ම රාජ්‍යට වැඩම කෙරුවා නෙවැ සුඛෝපභෝගී කාර් වලින්.
modaya
November 26, 2010
පද්දො මෙකත් බැලුවනම්, අපේ අක්කයි නන්ගියි අපිට ඇරල තියන හැටි.
http://www.hindustantimes.com/Nepal-rubbishes-Sri-Lanka-s-claim-of-mediator-role/Article1-630959.aspx
පද්දා
November 27, 2010
බයෙන් ද ප්‍රේමෙ පිචං වෙනකොට මෙන්න බොලවු මුංගෙ කිරිජ්ජ පල්ලවල් කහන්න අරං. පිංතූරේ දාපං බොලවු වෙන උලවු කතා නොකර
modaya
November 28, 2010
uththara ne wage paddo?
පද්දා
November 28, 2010
මගේ පුරස්නෙට බයෙන්ද ප්රේමයාට උත්තර නෑ බොලවු. උගේ කිරිජ්ජ පල්ල ඉඹින තොපිටත් දැන් පුක රත්වෙලා වගේ.
කඩප්පුලියා
November 28, 2010
ඇ බොල පද්දාතුමෝ ,ලුමොසින් කියන්නේ ඇට දෙකයි පයියයි වගේ එකක්ද?
පද්දා
November 29, 2010
ඇට දෙනෙයි පයියගෙයි හැටි නොදන්න පොන්න කඩප්පුලියත් එක්ක මොන කතා ද බොල
කඩප්පුලියා
November 29, 2010
නැත්නම් චිච්චිය වගේ කාර් එකක්ද පද්දාතුමෝ.
Viththi
November 30, 2010
ලංකාවේ ලිමෝ තියෙනවාද කියලා දන්නෙත් අද