ආණ්ඩුව හිටියේ වැලේ වැල් නැතිව ය. රනිල් හිටියේ ද ඇතුළේ කචල්වලින් තක්බීර් වෙලා ය. ඇත්තටම අන්ධයා හා කොරා නාටකය සදහා සියල්ල යෙදී තිබුණේ යැයි කිව හැකි ය. ලෝකයෙන්ම නට්ටන් වී පස්ස බිම ඇණ ගෙන සිටි ආණ්ඩුවට නැගිටින්නට රනිල් අත දුන්නේ ය. ඉතිරි ටික දවස කොහේ යන්නදැයි නොදැන සිටි රනිල්ට කණවැල අල්ලා තවත් දින කීපයක් විපක්ෂ […]
July 30, 2010
සියත මාධ්‍ය ආයතනය කාටදෝ කොන්ත්රාත්වක් දී තමන්ගේ ආයතනයට පැට්රල් බෝම්බයක් ගස්සවාගෙන ඇත. මේ අනුව මේ අසිරිමත් ලංකාවේ තමන්ටම ගහගත් මාධ්‍ය ගොඩට සියත ද එක්වෙයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු අය සොයා ගස් බැදීමට කැළණිය පැත්තෙන් විශේෂ කණ්ඩායමක් මේ වනවිටත් යොදවා ඇති අතර මාධ්‍යකරුවන් තවමත් ස්වයං විනයක් පවත්වා ගැනීමට අපොහොසත් වී ඇති බව මේ අනුව පෙනී යන්නේ […]
July 30, 2010
Comments Off on මීට වඩා වැදගත් වැඩකට ගිනි තියාගන්නට නොතිබුනේ ද?
පක්ෂයේ බේද ගැන කළකිරී එහි සමගිය පතා රියැන්සි අල්ගම මහතා පක්ෂ මූලස්ථානය වූ සිරිකොත අසල දී සිය සිරුරට ගිනි තබා ගෙන මිය ගොස් ඇතැයි පුවත්පත්වල පළවී තිබුනි. රට ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගණනාවකට මුහුණ දී ඉන්නා වෙලාවක ඒවාට විරුද්ධව ගිනි තියාගන්නේ නැතිව කෙහෙම්මල් පක්ෂයක් වෙනුවෙන් රියැන්සි ගිනි තබා ගත්තේ ඇයි දැයි දේශප්‍රේමීහු ප්‍රශ්න කරති. ඇත්තටම අපේ ප්‍රශ්නයත් […]
July 29, 2010
රට කරවන හැටි රජතුමා දන්නේ නැත. ඒ නිසා මර්වින් කල්පනා කරේ එය කෙසේ කළ යුතු දැයි තමන්ගේ වැයික්කිය වූ කැළණියේ දී කර ආදර්ශයෙන් පෙන්වීමට ය. කාක්කෙක්ටවත් අවසර නැතිව පියාඹන්නට තහනම් කළ කැළණීයේ ඩෙංගු මදුරුවන් පියාඹනු මර්වින්ට නොරිසියේ ය. එය කැළණියේ ආදර්ශය ක්‍රියාත්මක කරන්නට පසුබිම ද ඔහුට සකසා දුන්නේ ය. ඒ නිසා ඔහු තමන්ගේ ආචාර්ය පට්ටමටම […]
July 29, 2010
දැරණිගල ශ්‍රී සුමන සමන් දේවාලයේ භාරකාර මහින්ද බණ්ඩාර මහතාගේ නිවසට පෙරේදා රාත්‍රී සොරු ඇතුළුව මුදල් හා රන්භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය. අපේ බඩු නැතිවුනහම ඒවා සොයා දෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරන්නට අප දේවාල පස්සේ යතත් සමන් දේවාලයේ භාරකාර බණ්ඩාර මහතා හිතුවේ පොලීසියේ පිහිට පතන්නට ය. හොරකම සිදුව ඇත්තේ මගුල් ගෙදරකට ගෙදර ඇත්තො ගිය […]
July 28, 2010
සල්ලි දී හැම දෙයක්ම ලබා ගත හැකි ලෝකයක රහත්කමත් ඒ ආකාරයටම ලබා ගත හැකි යයි සිතීම එක අතකට පුදුමයක් නොවේ යයි කෙනෙකුට සිතෙන්නට පුලුවන. ඒත් නොගැලපෙන යමක් තවමත් ඉතිරිව ඇත. අන් සියල්ල පුලුවන් වුනත්, රහත්භාවය? පොලීසිය කියන්නේ මෙසේ කියා ආරණ්‍යවාසී මෙහෙණින් වහන්සේ නමක් කලක් තිස්සේ වංචාවක් කර ගෙන විත් පොහොසත් වී ඇති බව ය. මහණුන් […]
July 27, 2010
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ද එජනිසංධානයෙන් මෙවර මහචන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ද චන්දන කත්‍රිආරච්චි මහතා චුදිතයෙක් වී සිටින නඩුවේ ජූරි සභාවේ සමාජිකයින් වෙත මරණ තර්ජන එල්ල වී ඇති නිසා ජූරිය ඉවත් කිරීමට අධිකරණය තීන්දුකොට තිබේ. http://www.dailymirror.lk/index.php/news/5358-jury-dismissed-over-threat.html ඒ ගැන අධිකරණයට දොස් කියන්න බැරිය. අහිංසක මිනිසුන් බිල්ලට දී අධිකරණයක් පවත්වාගෙන යෑමේ තේරුමක් නැතැයි අධිකරණය කල්පනා කරන්නට […]
July 26, 2010
අප රට තරම් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරකින රටවල් මේ දියත තුළ ඇත්නම් ඒ ස්වල්පයකි. එහෙත් සුද්දා කියන්නේ වෙනස් කතාවකි. ඒ සමහරවිට අපට ජී එස් පී දෙන්න වෙනවාට දැයි වෙලාවකට සැකයක් ඇති වෙයි. තවත් සමහර වෙලාවට හිතෙන්නේ උන්ට නැති කරන්න බැරි වූ ත්‍රස්තවාදය අපි මුලිනුපුටා දැමීම ගැන ඇති වූ තද ඉරිසියාවක් නිසා කරුණු විකෘති කරන බව යි. […]
July 25, 2010
ඇසළ පෝය ප්‍රසිද්ධ පෙරහැරවලට ය. මාත් පෙරහැරවල් බලන්නට ආස ය. ඒ නිසා දෝ හීනෙන් එකක් පෙනුනේ ය. ඒ පෙරහැරේ මුලින්ම ආවේ මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි ය. ඒ දෙපළ එකිනෙකා පරයමින් කස ගැසුවේ පෙරහැර ළග බව කියන්නට වගේ ය. කොහොමටත් කස කාරයෝ එහෙම ය. කස පහරක් වැරදී එකෙක් එලොව ගිය අතර අනෙකා පෙරහැරෙන් විසිවී ගියේ […]
July 24, 2010
මානෙල් මල් ව්‍යාපාරය නැවත උඩට ගෙන ව්‍යාප්ත කරන්නට අදහසක් අපට තිබේ. ඒ පොලීසියේ හා ආරක්ෂක අංශ විසින් මේ දවස්වල දිගින් දිගට කරනු ලබන දේශප්‍රේමී කටයුතු උදෙසා උන්ට පළදවන්නට ය. ඒ සදහා කලින් මානෙල් මල් පළන්දා පළපුරුදු අය පමණක් නොව මේ දිනවල දිගට හරහට පොලීසියෙන් හා හමුදාවෙන් ආරක්ෂාව ලබන සරසවි ශිෂ්‍ය ප්‍රජාව ද කැදවීමට අපේක්ෂිත ය. […]
July 31, 2010
3