හදිසියේ අත්අඩංගුවට ගත්තේ ඇයි? ඒ ඉක්මණටම නිදහස් කළේ ඇයි?

Posted on June 1, 2010



සුප‍්‍රසිද්ධ චිත‍්‍රපටි අධ්‍යක්ෂ වරයෙක් හා නිශ්පාදකවරයෙක් වූ චන්ද‍්‍රන් රත්නම් මැයි 30 දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෙ ඔහුගේ නිවසක තිබී පුපුරණ ද‍්‍රව්‍යය ලැබුනේ යැයි කියමිනි.

ඔහු පහුවෙනිදා කිසිම චෝදනාවකින් තොරව නිදහස් කරනු ලැබී ය.

මෙම සිද්ධි දෙක අතර බොහෝ දේ සිදුවන්නට ඇත.

එහෙත් ඒවා රාජ්‍ය රහස් ය.

දෙන දෙයක් කාලාබීලා ආණ්ඩුවෙ චැනල් එකක් හෝ ආණ්ඩුව ගහන පදයට නටන චැනල් එකක් බලා නිදා ගන්නවා විනා ඒවා දැනගන්නට ජනතාවට අයිතියක් නැත.

ඇත්තටම රට බාර ගෙන ඇත්තේ අප හැමගේ නෑදයෙකි. මා කියන්නේ බොරු නම් අල්ජසීරා රූපවාහිනියට ආචාර්ය මහින්ද රාජපක්ෂ රජතුමා විසින් කර තිබූ අභිත ප‍්‍රකාශය බලන්න.

නෑදෑයෙක් රට කරවන විට ඒකේ ඇද කුද හෙවීමෙ තේරුමක් නැත.

(අනේ මන්ද? අපේ එකෙක් කරන කොට කොහොම කරහම මොකද? හැබෑට කාට ද ආඩම්බර?)

______________________________________________________

අත්අඩංගුවට ගත් බවට ඩෙලිමිරර් බ්ලොග් අඩවියේ පළව තිබුනු ප‍්‍රවෘත්තිය (May 30)

Film Producer and Director Chandran Ratnam was arrested by the police for allegedly possessing explosive materials in his former residence, Police Spokesperson SP Preshantha Jayakody told Daily Mirror online

Ratnam produced the film ‘Road to Elephant Pass’ which focused on the war in Sri Lanka and also worked with Hollywood producer Steven Spielberg in the movie Indiana Jones Temple of Doom.

According to police Mr.Ratnam had failed to produce the special license he obtained from the Defence Ministry to produce the film ‘Road to Elephant Pass’.

“We always take clearance from the Ministry of Defence and we are sure and we know that these are not ours as we always destroy them whenever we finish shooting a film”, Mrs. Ratnam said.

“My husband went to the Mirihana police station after we were informed by the owner of the house about the search. He was questioned and subsequently he was held there”, she said.

She also rejected the claims made by the police that it was Mr.Ratnam’s former residence. The Film Location Company which used the place as its office vacated the place completely in February 2009, she added.

He was arrested on Wednesday and produced before the Gangodawila Magistrate on Thursday and was remanded till today. The Western Province Intelligence Unit on a search warrant issued by the Gangodawila Magistrate raided a house in the Pagoda road, Nugegoda and recovered four kilograms of gun powder on Tuesday.

They also recovered seven detonators, twenty five rounds used for 9mm pistols and 28 rounds used for 0.38mm pistols, the police media spokesman said.

The owner of the house had rented the house to Mr.Ratnam’s film producing company from 2006 to 2008. Since 2009 the owner has been living alone in the house. The Western Province Intelligence Unit police are investigating into the incident. (Daily Mirror online)

___________________________________________________________

නිදහස් කොට තිබූ බවට ඩෙලිමිරර් බ්ලොග් අඩවියේ පළව තිබුනු ප‍්‍රවෘත්තිය (May 31)

Film Producer and Director Chandran Ratnam was released without any charges against him by the Gangodawila Magistrate today.

Ratnam was arrested by the police last week for allegedly possessing explosive materials in his former residence in Nugegoda.

According to police, Ratnam had failed to produce the special license he obtained from the Defence Ministry to produce the film ‘Road to Elephant Pass’. (SRF)


Posted in: Uncategorized