සෝමාවතිය වදින්නට ගිය ලක්ෂ සංඛ්‍යත ජනතාවක් ගංවතුරෙන් විපතට පත් වු බව අසන්නට කියවන්නට ලැබිණ. ඔවුන්ගේ පිහිටට දෙවි බඹුන් නොපැමිණියෙන් ගුවන් හමුදාවට අයත් යානාවලින් ඔවුන්ට ආධාර දීමටත් ඔවුන් ගලවා ගැනීමටත් කටයුතු යෙදූ බව ද දැනගන්නට ලැබිණි.
තිදෙනෙකුට මරු කැදවා තවත් ගණනාවකට රෝහල් ගතවන්නට කරුණු යෙදුනු බව ද ඒසමගම අසන්නට ලැබිණි.
දේවාශිර්වාදය පතා මක්කමට යන උවැසියන්හට ද එවැනි අකරතැබ්බයන්ට මුහුණ දීම ට සිදුවෙයි. වදින්න ගිය දෙවාලය ඉහේ කඩා වැටුනේ යයි කියන්නට ඇත්තේ නිකම්ම වෙන්නට බැරි ය.
බොහෝ දෙනෙක් කියන්නේ කට වරද්දා ගත් කළ එහෙම දේ දේව අඩවි වල සිදුවන බව ය.
මෙම කටවරද්දා ගැනීම් ගැන අප නිවසේ දී අප කුඩා කල සිදු වූ සාකච්ඡාවක් මැදදී “පොඩ්ඩ වැරදුනහම එලව එලවා පහර ගහන දෙවිවරුනුත් දෙවිවරුන්” දැයි මවගෙන් අහන්නට ගොස් ඇයගෙන් මදි නොකියන්නට බැණුම් අසා ගත් බව මට මතක ය.
මගේ කට වරද්දා ගැනීම් නිසා මට කිසිදු අකරතැබ්බයකට නම් මුහුණ දීමට සිදුවුනේ නැත. එහෙම බැලුවහම මෙ බැතිමතුන් නම් වරද්දා ගන්නට ඇත්තේ එසේ මෙසේ කට වරද්දා ගැනීමක් නොවෙ යයි මට සිතේ.
NoFrames
May 11, 2010
මෙන්න මේකත් බලලම කතා කළා නම් හොදයි!
Taboo
May 11, 2010
චතුරංග රූපසිංහගේ මේ ලිපිය කියන හැටියට පින්වත් ස්වාමීන්වහන්සේලාට පොලිසියට වඩා හොඳින් වාහන හසුරුවන්න පුළුවන් කියන කතාව නම් මාත් පිළිගන්නවා. මොකද උන්නාන්සෙලාට පුළුවන්නෙ ට්‍රැෆික් එකක් උනාම වාහන ප්‍රාතිහාර්යයෙන් ඍධියෙන් යවලා හෙලිකොප්ටර් වගේ වෙන තැන්වල බස්සන්න. කොහෙද පොලිසියට ඒව කරන්න පුළුවන්ද?
කිරිබත්ගොඩ නානා-නන්ද ට්‍රැෆික් පොලිස් DIG කළා නම් ලංකාවෙ වාහන තදබදෙත් ඉවරයි.
awak
May 11, 2010
කිරිබත්ගොඩ ස්නානා-නන්ද හෙවත් නාවනානන්ද 😛
vibuthi
May 11, 2010
අපේ හමුදාව නිරායුද මිනිසුඟේ ඔලුවට ෂෙල් ගහනවා කියල කියපු ඇසින් දුටු සාක්ශි විශ්වාස නොකරපු අපි; චතුරන්ග මල්ලිගෙ ඇහින් දුටු සාක්ශි විශ්වාස කරන්නේ මොකටද ?
SL
May 11, 2010
Of course, when the suicide bombers blow out buses and trains killing innocent children, we didn’t want to call them terrorists, right………….
Danfun
May 11, 2010
QUOTE -පින්වත් ස්වාමීණ වහන්සේලා සමග පැමින සිටි පිරිස වර්ශාව නැවැත්වා දෙන ලෙස පින්වත් දෙවිවරුනගෙන් ඉල්ලා සිටි අතර ඉනුත් වි 30කට පමණ පසු වර්ශාව නැවතිනි. -UNQUOTE
අනේ මහත්තයෝ, මෙතෙන්ට එනකම් මං කියෙව්වා. මේක දැක්කාට පස්සේ මෙතැනින් එහාට නම් කියවලා වැඩක් නෑ කියලා හිතුණා. මෙතන ඉඳපු කට්ටියගේ විමසුම් නුවණ ගැන මේ කරපු වැඩෙන් හිතාගත්තැකි නොවැ.
awak
May 11, 2010
මේ විපතට පත් වුණ ඇත්තෝ වරද්දාගෙන ඇත්තේ පොටයි. එය ලංකාවේ බොහොමයක් දෙනා වරද්දාගෙන ඇති දෙයක් බව කියන්න උවමනා නැත. මොනා වුණත් මේ පඩිසන් දී ඇත්තේ එසේ මෙසේ පාපකරුමයක් විය නොහැක. මන්ද පින් කොරගන්ට කියා ගොහින් මරු දකින්නට පින් බිමේදීම අවස්ථාව ලැබීම මාරම පිනක් වෙන්නට නම් බැරි නිසාය.
SL
May 11, 2010
“අප කැමති සංවාදයකට ය. ඥානය නිවහල් කරන සංවාදයකට ය.
අපගේ අඩවියට ගොඩ වැදෙන අපට පක්ෂ අපක්ෂ හැමගෙන් අපි එය අපේක්ෂා කරමු”
Why you treat Dilshan’s comments in one way and Taboo’s comments one way….. May be that is your unbiased thinking right……….
beyondframe
May 11, 2010
Where have I treated one in one way and another in the other way? Read my response again.
SL
May 11, 2010
As soon as Dilshan wrote his comment you, you came waving the finger asking him to not to reply with changing pseudo-names, but didn’t care a bit when Taboo & awak change the name of the venerable Thero. May be that is your way of unbiased thinking and equal treatment, right…..
Dilshan
May 11, 2010
SL , there is a reason. taboo, puwak and beyondFrame may be on the same boat. thats why still he doesn’t see any abnormal thing expressed by the gang.
SL
May 11, 2010
800,000 participated and three died according to the media reports. So what is so extravagance in that?
may be these death are not that Holy compared to the death occurred during a Prayer Session conducted by a Fundamentalist Christian Group, right………….
beyondframe
May 11, 2010
Death is not the only thing that had happened!
SL
May 11, 2010
Did you write anything about that deaths at Viharamahadevi park?
Dilshan
May 11, 2010
No his fingers are frozen!
Danfun
May 11, 2010
” පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය චෛත්‍යය අබියස ඉකුත් 8 වැනිදා රාත්‍රී 7ට ආරම්භ කළ මහා සෑ වන්දනාව පැවැති අවස්ථාවේදී කඩා හැළෙන්නට වූ වර්ෂාව බුදු අනුහසින් සම්පූර්ණයෙන් නැවැත්වීමට හැකි වී ඇත.
මෙදින සවස් යාමේ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරාම අකුණු සර හා විදුලි කෙටීම් සමඟ මහ වැසි ඇදහැළෙන්නට විය. එහෙත් සෝමාවතිය පුද බිම පිහිටි ප්‍රදේශයටද වර්ෂාව ඇද හැළෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී කිරිබත්ගොඩ ඥානානන්ද හිමියෝ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වයෙන් මහ සෑ වන්දනාව ආරම්භ කළහ.
මේ අවස්ථාවේදී සෝමාවතිය පුද බිම සිසාරා මල් වැස්සක් වැටුණේය. ”
http://www.dinamina.lk/2010/05/11/_art.asp?fn=n1005118
කොහෙන් හිනා වෙන්නද මන්දා . මල් වැස්සක් නොවැ වැහැලා තිබෙන්නේ .
Taboo
May 11, 2010
හෆොයි! කිරිබත්ගොඩ ඥානානන්ද නාගත්තු නා ගැනිල්ල!
දැන් ඉතින් නමවත් වෙනස් කරමු කිරිබත්ගොඩ නානා-නන්ද කියල!
– Taboo
මල්මාමා
May 11, 2010
අනේ පවු දුක හිතෙනවා රජතුමා වෙනුවෙන් කාපු කට්ටට.
මාතලන්
May 11, 2010
බුදූ හාමුදුරුවො මේ වගේ අය දකින්නෙ නැතුව නිවන් දැකපු එක ලොකුම ලොකු දෙයක්.
අන්ධ බක්තිකයන්ට, ලොවේ සිඳුවූ අවසන් සිඳූවීමවත් මුල් සිඳුවීමවත් නෙවෙයි මේ.
තරිඳු
May 11, 2010
ඉතින් හත් ඉලව්වෙ ඔය කියන “බුදු අනුහසින්” බැරිද දන්නෙ නෑ වැස්ස වැඩි වෙලා ගංවතුර ඇතිවෙන එක නවත්තන්න, ඒ වගේම නියඟේ තියෙන කොට වැස්ස ලබාදෙන්න. ඔය ඔක්කොම අමතක කරමුකෝ. මේ දවස් වල තියෙන පට්ට රස්නේවත් ටිකක් අඩුකරල දුන්නොත් ඒත් මදෑ..
අනේ අපේ බුදු හාමුදුරුවෝ අද හිටියනම් සදහටම වනගත වෙනව මේ සෙප්පඩ විජ්ජා දැකල
Dilshan
May 11, 2010
ඇත්තටම උත්තර දෙන්න තරම් තර්කයක් ඔයා නගල තියනවාද! “බුදු අනුහස” තියෙන්නෙ ඔයාගෙ තියන “පට්ට රස්නෙ” නැතිකරන්නද?. හැම දෙයක්ම හුදු භෞතික ඇසකින්/මානයකින් දකින්න උත්සාහ කරන්න එපා. ඒක අසාර්ථක දෙයක්. අනිත් එක ඔයාලට හැම දෙයක්ම භෞතික ඇසකින් දකින්න තරම් හැකියාවක් නැහැ. මේ රටේ ඉන්න උගත් දක්ෂ භෞතික විද්‍යාඥ්‍යයින් ඔයාලා විදියට හිතන්නෙ නෑ මොකද ඒ අය දන්නවා භෞතික විද්යාවතුලින් ලෝකයෙ හැම දෙයක්ම අවබෝධ කරන්න බැරි විත්තිය.
මම දැකපු එක නඩයක් ඉන්නවා හැම එකක්ම භෞතිකව හිතන.හැබැයි ඒකට නඩේ ගුරාලා නම් බොහොමයි!.
තරිඳු
May 12, 2010
මේ ගැන ඔබත් එක්ක තව දුරටත් කතා කරල වැඩක් නෑ. එක පාටක් කන්නාඩියක් දාගෙන ලෝකේ දිහා බලන කෙනෙක්ට අර තියෙන්නෙ තව පාටක් කියල පෙන්නන්න බෑ. උත්ප්රාසය, ව්‍යංගාර්ථය කියන සාහිත්‍ය අංග ඔබට තේරෙන්නෙ නැති පාටයි. ඒකනෙ මෙතන තර්කයක් නෑ කියන්නෙ. කමක් නෑ උපාසක මහත්තයෝ. මට බුද්ධාගම කියල දුන්නට බොහොම ස්තූතියි.
Dilshan
May 12, 2010
මම ඔයාට බුද්ධාගමක් කියාදෙන්න මෙතනට ආවෙ නෑ.
මම කිව්වෙ ඔයා කියන විකාර කතා වලට පිලිතුරක්. දෙයක් කතා කරනකොට උත්ප්රාසය, ව්‍යංගාර්ථය දමන්නෙ නැතුව කියන එකක් තේරෙන භාශාවෙන් කියන්න ඔයා මොකක් අදහස් කරනවද කියලා කියවන කෙනාට හොදට පැහැදිලි වෙන විදියට. මෙතන සාහිත්‍ය උළෙලක් නොවෙයි නේ.
දැන් කියන්න ඔයාත් එක්ක කතාකරල වැඩක් නෑ. ඒකවත් තේරෙන්නෙ නෑ කියලා
Binary1101010101100
May 13, 2010
සිවුරෙන් පැන්නුවා නම් තියන වැඩක් බලාගෙන ඉදපන් මිනිහෝ. මහදැණමුත්තා බව පෙන්නන්න යන්නෙ නැතුව. ගොන් තර්ක ඉදිරිපත් කර කර ඒවාට උත්තර ඉල්ලනවා. ඉතින් උඹ වගේ එකෙක් සිවුරක් දරන්නෙ කොහොමද මිනිහෝ. උඹ සිවුරෙන් පැන්නුව එකමයි හොඳ.
Jimmy
May 12, 2010
අඩෙ උඹ වගෙ හොරට සිවුර දා ගත්තු එකෙක් ……(censored) කියලා බුදු හාමුදුරුවොත් එක්ක ඔරොප්පු වෙලා වඩක් නැහැ බන්.
Taboo
May 11, 2010
1. ස්වාභාවිකව සිදුවන ‘හොඳ’ දේවල් වල (උදා: දීර්ඝ නියඟයකින් පසුව එන වැස්ස ) ක්‍රෙඩිට් එක ගන්නට පනින උදවිය ස්වාභාවිකව සිදුවන ‘නරක’ දේවල් වලත් (උදා: ආගමික උත්සවයක් මැද දරුණු වැස්ස) වගකීම භාර ගත යුතුය.
2. අපේ ‘බුද්දාගම්කාරයින්ට’ අවශ්‍ය වී ඇත්තේ ක්‍රිස්තියානි ආගමට තරගයක් දෙන්නට නම් එය කළ හැක්කේ ප්රාතිහාර්යය පෑම් වැනි ක්‍රිස්තියානි උපක්‍රම භාවිතයෙන් නම් නොවේ.
– Taboo
Dilshan
May 11, 2010
replies දාන්න කම්මැලියි ඔයාගෙ comments වලට. මේක කරපු ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නැහැ ක්‍රිස්තියානි ආගමට තරගයක් දෙන්න කිසිම බෞද්ධයෙකුටත් එහෙම දෙයක් ඕන නැ. තරගයක් දුන්නා කියලා ඇති වැඩක් තියනවාද? cup එකක් ගන්නද? කෙනෙකුගෙ වැරදි විතරයි නෙ ඔහෙලට පේන්නෙ ඔහෙලාට ඒ කෙනාගෙන් සිදුවන සේවය පේන්නෙ නැහැනෙ. බොහෝ දෙනෙක් එහෙම හිස් මිනිස්සුන්ට කැමතිනැහැ ඒකයි මටත් ඔයාගෙ comments වලට reply දාන්න කම්මැලි. ඔයාලා හරියට කාක්කො රැලක් වගේ කාගෙ හරි අඩුපාඩුවක් ම නේ හොයන්නෙ. කාක්කො මළකුණු සොයනවා වගෙ.
Dilshan
May 11, 2010
නියම ගො* සෙට් එකක් දැක්කෙ අද ගොන් ටැබූලා , කසා වත දරන්න පින් මදි උන තරිඳු ලා, පිස්සු මාතලන් ලා, මෝඩ මල් මාමලා , puwak ලා ඔක්කොම එකට සෙට්වෙලා. ඔක්කොම නියම භෞතික වාදියෝ පුද්ගලයෙකුගෙ නම පවා වෙනස් කර කර ගොන් ආතල් ගන්න තරම් මේ හර* ට අං ඇවිත් නේ.
මම දැක්ක තවත් දෙයක් තමයි ගොන් ටැබූ සහ මෝඩ මල්මාමා එකම comment එක හැම තැනම ලිය ලියා යන එක. මේ අයට ඒක මාර චූන් එකක් වෙන්න ඇති.
beyondframe
May 11, 2010
ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිදී ගිලී නොගියේ
ඒවූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ…
ඉහත ප්‍රතිචාරය දුටු විට එකවර මතක් වූයේ මහගමසේකර විසින් පද පෙරලූ තාගෝර් කිවිදුන්ගේ ඒ අගනා අදහස ය.
ප්‍රතිවාදි තර්කයක් ඉදිරිපත් කරන්නාගේ නමට මුලින් විශේෂණ පදයක් යෙදීමෙන් ප්‍රතිවාදියා මෙල්ල කිරීමේ ලාමක උත්සහයන් මෙම අඩවියට පිවිසෙන අයගෙන් අපි අපේක්ෂා නොකරමු.
අප කැමති සංවාදයකට ය. ඥානය නිවහල් කරන සංවාදයකට ය.
අපගේ අඩවියට ගොඩ වැදෙන අපට පක්ෂ අපක්ෂ හැමගෙන් අපි එය අපේක්ෂා කරමු.
Dilshan
May 11, 2010
ඔබතුමා මට සමා වෙන්න ඕනෙ මම මගෙ මෝඩකමට ඉදිරියට විශේෂණ පදයක් යෙදීම සම්බන්දව. ඇත්තටම මහත්මයා මට මේ අය ගැන ඇතිවුනු මගේ පෞද්ගලික අදහස තමයි ඒ පිට වුනේ .
ටැබූ ගොයියලා , මල් මාමලා, puwak ලා ගෙ comment දැක්කමා ඔබතුමාට ඔය කවි සිතුවිලි පහල වුනේ නැත්තෙ ඇයි කියලා මට පුදුමයි. පුද්ගලයකුගෙ නමක් ඉතාම විකෘත්ති කර අදහස් දැක්වීම “ඥානය නිවහල්” සංවාදයක් ලෙස ඔබතුමා දකිනවාද?
මම “විශේෂණ පදයක් ” භාවිත කලේ සත්‍ය නමකට නොවෙයි අන්වර්ථ නාම යොදාගෙන ඉන්න අයට. ඒත් මේ අය ඉතාම විකෘත්ති සහගත සහ අපහාසාත්මක ලෙස පහර ගසන්නේ රටේ ගෞරවාදරයට පාත්‍ර වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට. ඒක “ඥානය නිවහල්” කියලා ඔබතුමා කියනවාද!
beyondframe
May 11, 2010
පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ගෙන්ම ඉල්ලුවේ ඒක ය.
තරිඳු
May 11, 2010
මට විශේෂණ දැම්මෙ එතකොට මටත් තියෙන්නෙ අන්වර්ථ නාමයක්ද ? අනේ මේ ඉතින් එහෙම නමක් දැම්මට අකමැත්තෙන් එහෙම නෙමේ දැනගන්න අහන්නෙ.
මල්මාමා
May 12, 2010
අදාල වෙන තැන විතරක් කමෙන්ට් දාලා ඇති. ඔබතුමාට මම දාපු එකම එක කමෙන්ට් එක හුඟාක් රිදිලා වගේ. කමක් නෑ ඉතින් රජතුමා පවුනේ….
මල්මාමා
May 12, 2010
[said]ඒත් මේ අය ඉතාම විකෘත්ති සහගත සහ අපහාසාත්මක ලෙස පහර ගසන්නේ රටේ ගෞරවාදරයට පාත්‍ර වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට.[/said]
එතකොට ඔබතුමන්ලා ගිහියෙකුටවත් ඔහොම පහර ගහල නැතුව ඇති මයේ හිතේ..
තරිඳු
May 11, 2010
තර්කයකට උත්තරයක් දෙන්න තරම් දැනුමක්, හැකියාවක් නැති උනාම ඔහොම වෙනවා. තර්කයට පහර නොදී තාර්කියාට පහර දීම අඳ බාලයන්ගේ ලක්ෂණයක්.
Dilshan
May 11, 2010
තර්ක කර කර ඉන්න එක බමුණු ගතියක්. ඒ කාලෙත් බමුණො එක එක topics අල්ලාගෙන තර්ක කොරා නොවැ ලැබුනු දෙයක් තිබුනයැ. මම comments දැම්මෙ කාවවත් එක්ක තර්ක කොරන්න බලාගෙන නොවෙයි. මට ඇතිවුන අදහස ගැන කීමටයි. මම හොදට බලපු එකක් තමයි ඔයා මේ වගේ මාතෘකා වලට පැන පැන radical වගේ පෙනෙන අදහස් දානවා. මට නම් පෙනෙන්නෙ ඒකෙන් රැඩිකල් බවක් නොවේ ගම්‍ය වෙන්නෙ.
තරිඳු
May 12, 2010
නැවත වතාවක් තර්කයට නොව තාර්කිකයාට පහර දීම. අර කතාවක් තියෙන්නෙ කට වහගෙන ඉන්න තාක්කල් මෝඩයත් පණ්ඩිතයෙක් කියල. කට ඇරපු ගමන් වැඩේ මාට්ටු
Dilshan
May 12, 2010
හරි හරි උගත් බුද්ධිමත් මහත්තයො මේ මෝඩ මම කට අරින්නෙ නැතුවම ඉන්නම් උගත් ඔයා සහ ටැබූ ගොයියලා විතරක් කතාකරනකෝ. 😛
ඔයාට මම ලියන ඒවයෙ නම් වැරදි පේනවා ගරු ස්වාමීන් වහන්සේලාට විකෘත්ති සහගත නම් වලින් අපහාස කරන අමනයන් ගැන පේන්නෙ නෑ. උන්ට උඩගෙඩි දෙන අන්දමේ comments නම් රස කර කර උඩ පැන පැන දානවා.
ඔයාත් වක්‍රාකාරව කරන්නෙ ප්‍රතිවාදියාට පහර දෙන එක තමයි.
ඔයා අනුන්ගෙ කණ්නාඩියෙ පාට ගැන කතාකරන්න ඉස්සෙල්ලා තමන්ගෙ වීනකණ්නාඩිය ගලවලා ඉන්න. ඔක්කොම 1 ක් වගේ පේන ගතියවත් එතකොට අඩුවේවි.
මිගාර
May 11, 2010
ඓතිහාසික සෝමාවතී පුදබිමෙහි පසුගිය අටවැනිදා පැවැති විශේෂ පූජාව සඳහා සහභාගී වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලවත් පීඩාවට ගොදුරුවීම නිසා වන්දනාකරුවන් තිදෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙ පූජාව සංවිධානය කළේ ප්‍රකට හිමි නමක් වන අතර, එහි මූලික අරමුණ වූයේ මැතිවරණයට පෙර එහි ජයග්‍රහණය සම්බන්ධයෙන් වූ භාරයක් ඔප්පු කිරීමය. අති විශාල ප්‍රචාරයක් ලබාදී මේ පූජාව සඳහා දසතින්ම මහජනකායක් ගෙන්වා ගත්ත ද ඒ ජනතාව වෙනුවෙන් ආහාර, ජලය හා පොදු පහසුකම් සැලසීම වෙනුවෙන් කිසිදු සංවිධානාත්මක පියවරක් ගෙන නොතිබිණි. මීට වගකිවයුතු පුද්ගලයන් මේ කාලය තුළදී ක්‍රියාත්මක වී ඇත්තේ මේ පූජාව දඩමීමා කරගෙන මුදල් රැස් කර ගැනීමේ ජාවාරම්වල බවට බරපතල චෝදනා රැසක් මේ වන විටත් එල්ල වී තිබේ. එසේම මේ පූජාව අතරතුර ඇදහැළුණු මහා වර්ෂාව හා ඇති වූ ගංවතුර තර්ජනයත් නිසා තත්ත්වය තවත් දරුණු වී ඇති අතර, මේ වන විට සෝමාවතිය අවට ඇත්තේ හදිසි ආපදා තත්ත්වයකි.
එමෙන්ම මේ සඳහා ජනාධිපති රාජපක්ෂ ද සහභාගී වන බව කල්තියා ප්‍රචාරය කර තිබුණත් ආණ්ඩුව වෙනුවෙන් එයට සහභාගී වූයේ කතානායක චමල් රාජපක්ෂ ය. ඔහු හා පැමිණි මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදීම නිසා තත්ත්වය අවුල් වූ බව එහි සිටින පීඩාවට පත් පිරිස අප හා පවසා සිටියහ. මේ වන විටත් ක්ලාන්තයෙන් හා විජලනයෙන් පීඩාවට පත්ව සිටින අති විශාල පිරිසක් රෝහල් ගත කර ඇති අතර, ගුවන් මගින් ආහාර හා ජලය බෙදාහැරීමේ කටයුතු ද කෙරෙමින් පවතී.
(සති මැද ලංකා)
http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6533:2010-05-11-01-36-28&catid=35:2008-10-13-08-30-14&Itemid=63
Dilshan
May 11, 2010
lankatruth කියන news පිලිගන්න පුලුවන්ද? මතකනෙ එකපාරක් ජනාධිපති තුමා ජන හමුවකදී “අහගෙන ඉන්නවා දෙමළත් පණ්ඩිතකම් කතාකරන්නැතුව ” කියල කියපු එක අහගෙන ඉන්නවා දෙමළා පණ්ඩිතකම් කතාකරන්නැතුව” කියලා ඉතාම විකෘති සහගත ලෙස පල් හැල්ලක් වගෙ news එකක් ගෙනිච්චා. මිනිස්සු මොන ත්රම් රැවටෙන්න ඇත්ද. තියන දේ තමන්ගෙ වාසියට ඉතාම සියුම් විදියට වෙනස් කරන්න පුලුවන් මාධය රැලක් ඕක ලියන්නෙ. ඔය පත්ත්‍රෙ news ගැනනම් ලැජ්ජා නැතුව කියන්න එපා.
මල්මාමා
May 12, 2010
අම්මෝ දිනමිණ විතරයි විස්වාස කරන්න පුලුවන්. ජෙනරාල් තුමා ටී56 10ක් තියාගෙන හමුදා කුමන්ත්‍රණයක් කලානේ නේද ???????
Chanaka Aruna Munasinghe
May 11, 2010
පාලකයො ධර්මිෂ්ඨ වුනාම වහිනවලු.
දැන් ඉන්න පාලකයා ඕනෙවටත් වඩා ධර්මිෂ්ඨ වැඩියි
Taboo Subjects
May 12, 2010
ඒක වෙන්න ඇති ගංවතුර ගලාගෙන යන තරමට වහින්නෙ. 🙂
Dilshan
May 12, 2010
හිහි මාර දැක්මක් සහ දැණුමක් නෙ ඔයාට තියෙන්නෙ මට හරිම පුදුමයි. ඔයා මේ දවස්වල වහින්න හේතුවත් සොයාගත්තා එහෙනම් ආ. ඔයා හ්රි සෝයි නෙ.
හෝමෝ සේපියන්ස්
May 12, 2010
1977 කාලෙ මහ ගංවතුර ඇති වුන කාලෙත් පාලකයො අම්බානකුත් තව ටිකක් ධාර්මිෂ්ඨ වෙන්න ඇති නේද මෙයා?
awak
May 11, 2010
මට අම්බානක් වැරදී ඇත. ඒ පිළිබඳව සමාව භාජනයකට දමා වසා දමමි. ලංකා ටෲත් විශ්වාස කරන්නද සිළුමිණ විශ්වාස කරන්නද මට නොතේරේ. දෙකම එකම වගේ රස්සාවල් කරන පිරිසකගේ අදහස් පිළිබිඹු කරන නිසා මා හට මේ වූ දේ ගැන කොහෙන්වත් අදහසක් ලැබීමට බැරිය. ඒ නිසා මා මේ කියවා ඇත්තේ මා නොදන්නා දෙයකි. කෙසේ වුවත් මා අටලක්ෂයක් ජනතාව මෝහයෙන් සහ තවත් ඒවායින් මුදවා නිවන් අවබෝධ කරගැනීමේ මාවතේ තවත් එත මිලිමීටරයක් ඉදිරියට තල්ලු කිරීමට අප්රතිහතව වීර්ය දක්වමින් පෙනී හුන් කිරිබත්ගොඩ ඥාණානන්ද සිථිවිරයන්ට අගෞරව කොට ඇත්තෙම්. තවද මා මිනිසුන් කම්මැලි කරවන්නට හේතු වී ඇත්තෙමි. තවත් පව් රැස් කොට ලංකාවේ උන්ම සිටින අපායට යන්නට මට බැරිය. ඒ නිසා නැවත නොදොඩමි. ලංකාවේ ගමක් පාසා දුප්පත් පන්සල් වලටත් බුදු රැස් වැටේවා. තව දුරටත් ස්වාමීන් වහන්සේලාට රස්සා කරන්නට අවශ්‍ය නොවේවා. පන්සල අවට පදිංචි ගමේ මිනිස්සුන්ගෙ බිස්නස් දියුණු වේවා. ප්රාතිහාර්යය දකින්නට යන්නට ගමේ පාරවල් සහ කාර් පාක් හැදේවා. බලන්නට යන්නට බැරි මේවා බොරු යැයි මැත දොඩවන අපටත් බලන්නට සුවර්ණවාහිණියෙන් ඇඩ් සමග මේවා සජීවීව පෙන්වත්වා…. අප නිවැරදි කරන පින් බලෙන් අපේ නඩේ නොවෙන නඩේ ඈයින්ද නිවන්ම දකිත්වා. සාධු සාධු සාධූ….
තරිඳු
May 12, 2010
අනේ මමත් සාදු කියල පිං අනුමෝදන් වෙන්නම්. (පිංවත්) සාදු සාදු සා……
Kanishka Dilshan
May 12, 2010
දැන් සතුටුද…
හෝමෝ සේපියන්ස්
May 13, 2010
හීරළුවො ඉස්සර නම් කලේ බුදු දහමට ලැදිව ඉන්න එක. මූ මිෂනාරින්ගෙ සල්ලි වලට හරි තෙල් කෑල්ලකට හරි වහ වැටිලා බුද්ධාගමේ වැරදි කතා කරනවා. ඔය ගොඩක් හීරළුවන්ට ඔහොම චාන්ස් එනවා. අපේ පන්සලෙත් එකෙක් හිටියා. මෙන්න මූ ටික දවසකින් ලන්සි කෑල්ලක් තුරුල් කරන් යනවා. ඌත් මූ මගෙම කට ඇරියොත් බුද්ධාගමටයි හාමදුරුවරුන්ටයි අපහාස කරන එක කරන්නේ
Binary1101010101100
May 13, 2010
ෂුවර් එක මූටත් එහෙම චාන්ස් එකක් වැදිලා. නැත්නම් මුගේ ඔලුවෙ මොකක් හරි වැදිලා. ඉවක් බවක් නැතුව ගොනා වගේ තප්පුලන්නෙ ඒකනෙ. එක එකා ලියන පතරංග වලට මූ හොය හොයා සාදුකාර දෙන්නෙ ඒකනේ.
Kanishka Dilshan
May 13, 2010
පෘතග්ජනයො කියන කතා වලට සාදු කියල පිං අනුමෝදන් වෙන්නම් වගේ අදහස් පලකරන තමුන්නැහේ ගැන මට හරි පුදුමයි. ඒකට reply එකක් දාන්න වෙන සුදුසු විදියක් තිබුනෙම නැද්ද ඔහෙට. ඒකෙ පින් අනුමෝදම් කර ගන්න දෙයක් කියලා තියනවද. මට පේන විදියට තමුන්නැහේ මේ රටේ බෞද්ධ සමාජය කෙරෙහි කිසියම් තරහකින් පසුවෙනවද කොහෙද බෞද්ධයන් ඉමහත් ශ්‍රද්ධාවකින් භාවිතා කරන වචන භාවිතා කර කර හැම තැනම comments දම දමා යන්නෙ ඒකනේ. ඒකෙන් වෙන එක හානියක් හෝ “බුද්ධිමත්” ඔබට පේන්නෙ නැද්ද?
s_maduranga
May 11, 2010
“බුදරැස් විහිදෙන සොමාවතිය යන වැකිය ප්‍රවාරය කලත් පූර්ව ප්රචාරක කටයුතුවලදී බලෙන් බ්‍රද්‍රරැස් විහිදවන කතාවක් කිසිවක සදහන්වූයේ නැත.” — http://chathurangarupasingha.blogspot.com/2010/05/blog-post_11.html
අපේ මිනිස්සුන්ට බුදුබණ දේශනා කරන්න කලින්, සිංහලයි, සාමාන්‍ය දැනීමයි, ඕනෑම දෙයක් තුල විචක්ෂණ බුද්දියෙන් විමසා බල්ලනයි, උගන්නල හිටියනම් හරි වගේ …!
මිගාර
May 12, 2010
@Dilshan
Religious ceremony at Somawathie Chetiya
Following a pledge made by Ven Kiribathgoda Gnanananda Thera in 2008, to see an end to terrorism in the country, an all night religious ceremony will be held on May 8 beginning 7.00 p.m at the Somawathie Chethiya presided over by the Chief Incumbent of Somawathi Chetiya Ven Pahamune Sri Sumangala Thera.
A nine foot Buddhist statue will be installed near the Somawathi Chetiya on the same day.
It is believed that the right Tooth Relic of The Buddha is enshrined within the Somawathi Chetiya.
In 2008 Ven Kiribathgoda Gnanananda Thera, chanting the Damsak Pevathum Sutta, at Somawathi Chetiya, offered Adistanapooja to protect the whole country from terrorist activities. To mark the above Adishtanapuja the religious activities have been organized by the Polgahawela Mahamevna Monastery, Ven Meerigama Indrawansa Thera said.
— Dailynews (6th May 2010)
http://www.dailynews.lk/2010/05/06/news60.asp
Taboo Subjects
May 12, 2010
කිරිබත්ගොඩ නානා-නන්ද කියන පුද්ගලයාගේ නම මා වරින් වර අසා තිබුණා මිස ඒ කවුරුන්දැයි සොයා ගැනීමට විශේෂ උනන්දුවක් නොවීය. මිථ්‍යාවන් පැතිරවීමට ආගමික නායකයින්ට ඇති අයිතිය මා පිළි ගන්නේ, මේ මිථ්‍යාවන් පිළිගන්නට සූදානම් ගොන් රැළක්ද සිටින බැවිනි. නමුත් ඒ මිථ්‍යාවන් පැතිරවීමට දේශපාලන හා රාජ්‍ය බලය යොදා ගැනෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට රටේ පොදු ජනතාවට අයිතියක් ඇත. කිරිබත්ගොඩ නානා-නන්දට හා ඔහුගේ අන්ධ අනුගාමිකයින්ට මෝඩ වීමට අයිතිය තිබුණද ඒ මෝඩකම අනුන් මත පැටවීමට ඔවුන්ට අයිතියක් නැති නිසාය.
Dilshan
May 12, 2010
ඔහෙගෙ comments (හිනා කතා) වලට reply දාන්න කම්මැලි උනත් කොහොම හරි reply එකක් දාන්න හිතුවා.
ඔහේ හරි බුද්ධිමත් මිනිහානේ. කෙනෙක්ගේ නමක් වත් හරියට කියාගන්න බැරි. ඔහෙලා වගේ ලාබාල කතා සහිත අයගෙ කතා සමාජය පිලිගන්න කැමතිනෑ. ඔහෙලගෙ නඩේ අයම පිලිගත්තොත් මිසක්.
කිසියම් ආගමික වැඩසටහනක් මිථ්‍යාවක් ලෙස අර්ථ දක්වන්නේ ඇයි. ඒක ඔහෙට පේන විදිය. උන්වහන්සේගෙන් කෙරෙන සේවාව ඔහෙලට පෙනිලා නැතුව ඇති. ඔහෙලා සමාජයට කරන සේවයකුත් නෑ විනාශයක් මිසක් මහායාන පොත් කියවලා ඔලු කුරුවල් වෙලා.හැම දේම බාගෙට දැනගෙන හිතනවා ආ මම දැන් විද්‍යාව දන්නවා , මම අරක දන්නවා මේක දන්නවා දැන් මම රැඩිකල් බ්ලොග් එකක් ලියන්න සුදුස්සා කියලා. ඒ මදිවට ඒ සම්බන්ද ක්රගෙන blog post දාලා ලැජ්ජා නැතුව. හැම එකක්ම විද්‍යාව එක්ක ගැටගහන්න යනවා. දැන් නවීන විද්‍යාවත් ලෝක යථාර්ථය සමග බැලීමේදී බොහොම ප්‍රාථමික අවධියේ කියලා ඔහෙ දන්නෙ නැතුව ඇති. ඔහෙට වඩා විද්‍යාව උගත් අය මේ රටේ ඉන්නවා.
ඒ වැඩ සටහන මිථ්‍යාවක් වෙන්නෙ “බුදු රැස්” බලන්න ගියානම් විතරයි.
Taboo
May 12, 2010
මෝඩ වීමට ඕනෑම කෙනකුට අයිතිය ඇති නිසා මීට පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් මම නොදකිමි. විද්‍යාව කොයිතරම් ‘ප්‍රාථමිකය’ කීවත් ඔය කියන නානා-නන්ද උන්නැහේත් ලෙඩක් හැදුණු විට යන්නේ ඉස්පිරිතාලයට මිස බුදු අනුහස සොයා නොවේ.
– Taboo
Binary1101010101100
May 12, 2010
උන්වහන්සේ කාටවත් ලෙඩට බෙහෙත් නොගෙන ඉන්න කියල කියල තියනවද. බුදු අනුහසින් ලෙඩ හොඳ කරන්න උන්වහන්සේ කොහේදීවත් උත්සාහ කරලා නෑ. මාතෘකාවට පිටින් දොඩවන එක වාචාල සිරිතක්.
“Dilshan” කියපුදේට මමත් එකඟයි. අර කතාවක් තියනවනෙ “මඳ දැණුම භයානකයි” කියලා. ඒක තමයි මෙතනදී පෙනෙන්නෙ.
“Dilshan” කිව්වත් වගේ මුන්ට කෙනෙක්ගෙ නමක්වත් හරියට කියන්න බෑනෙ. මොන්ටිසෝරි චින්තනයක් මොවුන්ට තියෙන්නෙ.
Taboo Subjects
May 12, 2010
විද්‍යාව ප්‍රාථමිකය කියන්නේ එය ප්‍රයෝජනයට ගන්න එපා කීම තමයි. ප්‍රාථමික දේවල් මොකටද ප්‍රයෝජනයට ගන්නේ?
Kanishka Dilshan
May 12, 2010
අනේ මන්දා ඔයාගෙ ඔය පටු චින්තනය කොහෙන් ආපු ඉටි ගෙඩියක්ද කියලා. පොඩ්ඩක් ඕකට තට්ටු කරලා බලන්න. “විද්‍යාව ප්‍රාථමික අවධියේ” කියලා කියල තියෙන්නෙ ලෝක යථාර්ථයට සාපේක්ෂව. ඒකෙන් කියවෙන්නෙ නෑ විද්‍යාව භාවිතයට ගැනීමට එපා කියල. ඕකවත් තේරුම් ගන්න බැරිද ඔය ඔලුගෙඩිය ඇතුලෙ මොල ගෙඩියට.
“විද්‍යාව ප්‍රාථමිකය කියන්නේ එය ප්‍රයෝජනයට ගන්න එපා කීම තමයි” මේ කතාවෙන් අපට පේනවා ඔයාගෙ චින්තනය මොනවගේ එකක්ද කියලා.
හෝමෝ සේපියන්ස්
May 12, 2010
මෙතන යම් අඩු පාඩුවක් වෙච්ච බව නම් පිළි ගත යුතුයි. ඥාණානන්ද හාමුදුරුවෝ කවදාවත් ප්රාතිහාර්ය ග්න කියමින් පිරිස එක් රැස් කළ බව මම නම් අහල නෑ. 2001 දී අනුරාධපුරට සිල් ගන්න ලක්ෂයක් රැස් වෙනවයි කියල ප්‍රචාරය කළාම අපේ අන්‍යාගමික මිතුරෝ ඔට්ටු ඇල්ලුවේ පණස්දාහක් වත් ගේන්න බෑ කියල. හැබැයි ඒ වැඩසටහනට 450,000ක් සහභාගි වුනා. ඥානානද හාමුදුරුවන්ට පිරිස ගෙන්වන්න ප්රාතිහාර්ය ගැන කියන්න කොහොමටවත් වුවමනාවක් නැ.
නමුත් අනික් අතට සෝමාවතියේ මේ ප්රාතිහාර්ය කතාව 2000 ව්තර ඉඳන් එන කතාවක්. මට හිතෙන්නේ යම් පිරිසක් (සෝමාවතිය භාර හාමුදුරුවන්) විසින් ඥාණානද හාමුදුර්වන්ව පාවිච්චි කළා කියල තමයි හිතෙන්නේ.
බයෙන්ද ප්‍රේමේ, ටැබූ ඇතුළු සමහරු බලන් ඉන්නේ මේ වගේ වැරද්දක් පේනකම් තමයි. යාඤා මද්යස්තාන වල කැඩිච්ච ඒ.සි. එක, අහිමි වෙච්ච ජීවිතයට වඩා ඉහළින් තිබ්බ මේ අවජාතක රැළ, පෘතග්ජන භික්ෂුවක් අතින් වැරැද්දක් වෙන තුරු බලා ඉන්නේ බුද්ධාගමට අපහාස කරන්න. ඒ අතර හොරකම් නිසා සිවුරෙන් පන්නපු හීරළුවෙකුත් මෙතෙන්ට ඇවිත් අමුතු කතා කියන්නේ තරහ පිරිමහ ගන්න. සෝමාවතියට යන පාරෙදි මරපු මිනිස්සු ගැන කතා කරන්න කට නො ඇරිච්ච බයෙන්ද ප්රේමෙලා ස්වභාවික හේතු නිසා වෙච්ච මරණ උලුප්ප දක්වන්න යන හැටි දක්කම හිතෙන්නේ “අනේ, අපොයි” කියල. තමන් බුද්ධාගමට අයිති නැති බව කියන ටැබූ මොන උලවුවකට බෞද්ධයන්ට වෙන දේවල් ගැන කතා කරනවද? ඒවා බෞද්ධයන් බලා ගනී. ඔබතුමා ලෙක්චර් දීගෙන ඉන්න.
SLFireBall
May 12, 2010
“හෝමෝ සේපියන්ස්”
When it comes to Christian Fundamentalism they don’t care what those pastors do. In that incident the organizers have assaulted some of the participants including the two women who died. Regarding that, no comment what so ever from these bloggers. But, if an elderly had die due to natural causes while participating a Buddhist religious activity, these “unbiased” bloggers cry like the Monk himself suffocate the person died.
Taboo
May 12, 2010
සෝමාවතියේ බුදුරැස් මිථ්‍යාව කිරිබත්ගොඩ නානා-නන්ද විසින් ඇති කළ එකක් නොවන බව ඇත්තකි. එහෙත් ඔහු විසින් එය කෙතෙක් මාකට් කරනවාද යන්න මේ අඩවිය බැලීමෙන් පෙනී යයි. http://www.mahamevnawa.blogspot.com (බලන්න ‘බුදු රැස් විහිදෙන’ යන යෙදුම කෙතරම් භාවිතා වී ඇත්ද කියා) මැයි අට වැනිදා ‘පින්කම’ ගැන ඇළවූ පෝස්ටර් වලද මුල්තැන දී තිබුණේ මේ බුදු රැස් කතාවටය. සෝමාවතියට අනපේක්ෂිත ලෙස විශාල පිරිසක් ඇදී ඒම ඒ නිසා වූවක් යැයි අපට උපකල්පනය කළ හැකිය. අමුතු දේවල් දැක බලා ගැනීමටත්, ඒවා ගැන “අනේ අපිත් දැක්කනෙ” කියා උජාරුවෙන් අනෙකුන්ට කීමටත් මිනිසුන්ට සහජ ඕනෑකමක් තිබේ.
ආගමක අභ්‍යන්තර කටයුතු ගැන කතා කිරීමට ටැබූට කිසිම ඕනෑකමක් නැත. ඊයේ වනතුරු ටැබූ මේ කිරිබත්ගොඩ නානා-නන්ද යන පුද්ගලයා ගැන උනන්දු නොවූයේ එහෙයිනි. එහෙත් යම් පුද්ගලයකු මිථ්‍යාව පැතිරවීම පිණිස රාජ්‍ය බලය හා (මහජන මුදලින් නඩත්තු වන ) මාධ්‍ය යොදා ගනී නම් ටැබූට පුරවැසියකු ලෙස ඒ ගැන කතා කිරීමට සම්පූර්ණ අයිතිය ඇත.
හෝමෝ සේපියන්ස්
May 12, 2010
ඔබට ඇත්තේ අවජාතකවාදී ඔලුවකි. කෙනෙක්ගේ නමවත් හරියට කියන්නට බැරිය. ඔබේ භාගික උගත්කම බල්ල්ගේ පුකේ බැන්ද මීවදයක් වැන්නකි.
“බුදු රැස් ව්හිදෙන” කිව්වාට ඒ සම්බන්ධ හැම සාකච්ඡාවකදීම කියවුනේ පින්කම ගැන මිසක් බුදු රැස් ගැන නෙවේ. සෝමාවතියෙ හාමුදුරොවෝ නම් ණැවත නැවතත් ඒ බව කියන දැක්ක. ඔබ කියපු බ්ලොග් එකේ බුදු රැස් විහිදෙන කතාව ඇත්තේ ඒකෙ වර්ගඵලයෙන් 1/50 ටත් අඩු ප්‍රමාණයක. ඔබේ කුහක කම නිසා ඒක විශාල කර පෙන්වන්නයි හදන්නේ.
සොමාවතියට මිනිස්සුන්ට එන්න බුදු රැස් ඕනෙ නෑ. අවශ්‍ය නම් වේක් දවසට අනුරාධපුරේ ගිහින් බලන්න ලක්ෂ කීයක් එනවද කියල රුවන්වැලි සෑය වන්දින්න. ඥාණාන්ද හාමුදුරුවන්ට ලක්ෂ 5ක ජනයා පින්කමකට ගෙන්වීම මහ ලොකු දෙයක් නෙවෙයි. අනික උන් වහන්සේ නිතරම ප්රාතිහාර්ය බැහැර කරන මතවාදයක ඉන්න කෙනෙක්.
අපි බුද්ධාගම බලා ගන්නම්. ඔබතුමා ඔබතුමාගේ නිර් ආගමික ලොන්ත ෆැන්ටසියේ වික්‍රමබාහු සමග යහන් ගත්වෙන්න. අපට වද දෙන්න එපා!
kdkanishka
May 12, 2010
“බුදු රැස් විහිදෙන” ලෙස විශේෂණ පදයක් යොදන්නේ එම පුදබිමට තිබෙන අප්‍රමාණ ගෞරවය නිසා.ගෞතම බුදුන් වහන්සේගේ අකු ධාතූන් වහන්සේ නමක් වැඩ සිටින පුදබිමක් නිසා. නැතුව මිනිස්සුන්ට බුදුරැස් විහිදුවලා පෙන්වන්න නොවෙයි. උන්වහන්සේ ගැන තමුන්නැහේ හොයලා බලලා නැතුව මොකටද නිකම් පස්ස ගිනිගත්ත කඩියෙක් වගේ ලතෝනි දෙන්නෙ. උන්වහන්සේ මිථ්‍යා පතුරන්නෙ නෑ. ධර්මය තුලින් බුදුන් දකින්න කියලා මිනිස්සුන්ට කියාදෙන උන්වහන්සේට මෙවන් දෙයක් “මාකට්” කරන්නෙ මොකටද මනුස්සයො ඒකෙන් උන්වහන්සේට තියන ලාබය මොකක්ද?.
ඔහෙලයි මිථ්‍යාව පතුරුවන්නෙ “Dilshan” කිව්වත් වගෙ මහායාන පොත්කියවලා ඔලු “කර්පට්” වෙච්ච තමුන්නැහෙගෙ අන්ත භෞතිකවාදී blog post මමත් කියවලා තියනවා.
මම මුලදී හිතුවා තමුන්නැහෙට සමාජයට යමක් දෙන්න පුලුවන් කියලා. ඒත් මට පස්සෙ තෙරුනා ඇති දෙයක් නෑ කියලා.
Taboo Subjects
May 12, 2010
බල්ලගෙ පුකේ බැඳ ඇති මී වදයක් වී ඇත්තේ කිරිබත්ගොඩ නානා-නන්ද වැනි තක්කඩියන් විසින් තම ලාබ ප්‍රයෝජන සඳහා භාවිතා කරනු ලබන බුද්ධ ධර්මය විනා අනෙකක් නොවේ.
ඔබේ ‘බුද්ධාගම’ බලා ගැනීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත. එහෙත් ඒ සඳහා රාජ්‍ය බලය හා මහජන මුදලින් නඩත්තු වන ජන මාධ්‍ය යොදා නොගන්න.
හෝමෝ සේපියන්ස
May 12, 2010
ටැබූ ගේ ලෙච්චර කම බල්ලගේ පුකේ බන්ද මීවදයකි. කැපි පෙනී පොර වීමට අම්මලාට පවා බණින මේ ලෙච්චරයා අනික් අය ගැන පොර ටෝක්ස් දෙයි.
අනේ බොල ගොන් තඩියෝ, බුද්ධාගම පෝෂණය කර රැක අන්න ආණ්ඩුව සහටික වෙනවා. ඒකට රාජ්‍ය මාධ්‍ය යොදා අන්න එක අනුමතයි. මොකද උඹ කහින සිරා වගේ එව්වයින් ඕව පෙන්නනවද? මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනව නම් මිනිස්සු බලා ගනී. කෙස් පැලෙන් ගොන් තර්ක ගෙනා ඔබතුමා පහු ගිය ඡන්ද කාලෙදි හොල්මන්ද පොල්කොල වෙල චාටර් වෙලා ගිය හැටි අපි දැක්කා. ඒ හින්දා අපේ ප්‍රශ්න අපිට බලා ගන්න දෙන්න. ඔයා ලෙච්චර් කරගෙන ඉන්න.
Kanishka Dilshan
May 12, 2010
තමුසෙ තමයි තක්කඩියා වෙන කවුරුවත් නොවෙයි.
නමක්වත් කියාගන්න බැරිතරම් ද්වේශ සහගත ඔලුවක් තියන තමුන්නැහෙට ලැජ්ජා නැද්ද රටේ ගෞරවාදරයට ලක්වූ ස්වාමීන් වහන්සේලාට ඔයවිදියට කතාක්රන්න. ඔය චින්තනය ඔහේගෙ නට්ටං වෙච්ච blog එකට හොද වුනාට මේ රටේ මිනිස්සුන්ට වැදගත් නෑ.
කවුද කියලා හොයාගන්න බැරි විදියට Open ID එකක් හදාගෙන ආතක් පාතක් නැතුව අපහාස කිරීම් කර කර ඉන්න තමුසෙලා වගේ අය තමයි නියම තක්කඩියො.
Taboo Subjects
May 12, 2010
අනේ සාදු, කිරිබත්ගොඩ නානා-නන්ද මොනව නැතත්, අනුන්ට මෛත්‍රී කරන්න පුළුවන් අනුගාමිකයො දෙන්නෙක්ව නම් හදල තියෙනව.
– Taboo
Kanishka Dilshan
May 12, 2010
වික්‍රමභාහු උන්නැහෙත් රටම උනත් කන්න පුලුවන් ජාතියෙ දිරච්ච රූකඩයක් හදල තියනවා. හැබැයි ඉතින් මේ රටේ ඒවට ඉඩ නෑ. වැඩිම උනොත් බ්ලොග් අවකාශය තමයි ඔයාලාට පිනුම් ගහන්න පුලුවන් එකම තැන. සමාජයට යන්න අමාරුයි. මොකෝ Open ID වලින් සමාජයට යන්න බෑනේ බ්ලොග් වල පිනුම් ගැහුවට.
Taboo Subjects
May 13, 2010
වික්‍රමබාහුගේ දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත්, ඔහු කවදාවත් අහවල් තැනින් බුදු රැස් විහිදෙනවාය කියා මිථ්‍යා පතුරුවා නැත. එසේම එක ගොනෙකු එසේ කී පළියට ‘බුදු රැස්’ බලන්න ලක්ෂ ගණනින් එක්වන මෝඩ අනුගාමිකයින් රැළක්ද බිහිකොට නැත.
Kanishka Dilshan
May 13, 2010
කිරිබත්ගොඩ ඥානාන්ද හාමුදුරුවන් කොහෙදීවත් බුදුරැස් විහිදෙනවය කියලා නම් කොහෙදීවත් ප්‍රචාරය කරවල නෑ ඒවගේම උන්වහන්සේ ප්රාතිහාර්ය බලන්න එන්න කියලා කොහෙවත් කියල නෑ. “බුදු රැස් විහිදෙන සෝමාවතිය” කියලා එම පුදබිම නම් කරන්නෙ එයට ඇති අප්‍රමාණ ගෞරවයට. තමුන්නැහේලාට ඕක කොච්චර කිව්වත් තේරුම් ගන්න ඕන නෑ මොකද වික්‍රම බාහු පටු චින්තනය නේ තියෙන්නෙ. ඔහෙලා පිලිගන්නෙ භෞතික දේවල් පමණක් වුවත් ඊට වඩා එහා ගිය දෙයක් මේ ලෝකෙ තියනවා. පින්,පව්,දෙවියන්(ලෝකය මවා පාලනය කරන අය නොවේ),ඉර්ධි ප්රාතිහාර්ය…. වගේ දේවල් ඔබලාට ගෝචර නොවන්න පුලුවන් මද දැනුම නිසා. නමුත් ඒවා මේ ලෝකෙ යථාර්ථයන්. ඔහෙලාගෙ තියරිය තමයි සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට අහුවෙන්නෙ නැද්ද අහුවෙන්නෙ නැද්ද ප්‍රතික්ෂේප කරා.සාම්ප්‍රදායික භෞතික විද්යාවවත් පරිපූර්ණව දන්නේ නෑ.
වික්‍රම බාහු චින්තනය දීපු දායාදයක් තමයි ඒ. අනිත් එක මම දැක්ක ඔහෙගෙ එක post එකක මහායාන පොතක් ස්කෑන් කරලා දාගෙන බුදුන් වහන්සේ ගැන අදහස් පල කරලා තිබෙනවාජීව ජීව විද්‍යා පාඩමකුත් එක්ක. ඔහේ කියනවා වගේ “ඕනම කෙනෙකුට මෝඩ වෙන්න අයිතිය තියනවා තමයි” ඒක සහතික ඇත්ත. ඒක ඔහෙටත් පොදුයි. ඔහෙගෙ මද දැනුමට මහායාන දර්ශනයයි ථේරවාද දර්ශනයයි එකක් වුනාට ඒක දෙකක්.
අනික ඔහෙ බෞද්ධයෙක් නොවෙයි කියලා කියාගන්නවා නම්. රෙද්දක් ඇඳගෙන බෞද්ධ භික්ෂූන්ට අපහාස කරන්න එපා ඔලුවෙ පුහු මතවාද තියාගෙන.
නියම මිනිහෙක් නම් කවදාවත් තමන්ගෙ ආගමට හෝ අන් ආගමකට සම්බන්ද පූජණීය පුද්ගලයන්ට වාචිකව හෝ පහර දෙන්නෙ නෑ. ඔහේ කැපී පේන්න එහෙම කරාට. කැපීපේන්න කරන ඔය කතා open id එකට මුවා වෙලා ඉන්නකම් හොදයි ගොයියො.
මල්මාමා
May 12, 2010
ඕක කරන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවෝ රටට යහපතක් වෙන්න නම් ඒකට අපේ විරෝධයක් නෑ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහරජාගේ භාර ඔප්පු කරන්න මිනිස් ජීවිත බිල්ලට දෙන එකයි. මහ රජා යාග හෝම කරලා ඉන්දියාවේ ඉන්න බලවත්ම කට්ටඬි ටික ජනතාවගේ මුදලින් ලංකාවේ තියාගෙන බලය රැක ගන්න කරන දේවල් වලටයි අපි විරුද්ධ.
Kanishka Dilshan
May 12, 2010
ඔයාට කවුද ගොයියො එහෙම එකක් කිව්වෙ. ඒක ඔහෙට හිතෙන දේ සහ පේන දේ වෙන්න ඇති. ඔහෙට හිතෙන එක එකක් යථාර්ථය එකක්. ඇයි මෙතනට දේශපාලනය ගාවගෙන. මගේ වැඩි කැමැත්තක් නෑ තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන අන්වර්ථ නාම වලින් පෙනී ඉදගෙන දාන comments වලට replies දාන්න.
හෝමෝ සේපියන්ස්
May 13, 2010
“මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මහරජාගේ භාර ඔප්පු කරන්න මිනිස් ජීවිත බිල්ලට දෙන එකයි”
මෙතනට මහ රජා සම්බන්ධ වූ හැටි සාක්කි එක්කම ඔප්පු කර පෙන්නනව නම්?
මාතලන්
May 12, 2010
නිකන් නෙමේනේ මම කියන්නෙ ජනතාව බුද්ධිමත් කියල. මහ වැස්සක් වැහැල මිනිස්සු මැරුනම ඒකට කියන්නෙ මල් වැස්ස කියල. තව සැරයක් පිච්ච මල් පූජාවට ගියපු සැදැහැවතුන් පිරිසක් බෝම්බෙන් නිවන් ගියා. මෙච්චර හාස්කම් කරන්න පුලුවන්නම් අරක්කු කඩ වහන්න කිය කිය අඬා වැලපෙන්න අවශ්‍ය නැහැනෙ සති පිරිතක් කියන්නකො, අරක්කු වස වෙන්න කියල.
තරහ අවසර……….
beyondframe
May 12, 2010
මා බෞද්ධයෙකු නිසා බෞද්ධාගම තමන්ගේ ආත්මලාභය පිණිස කිසිවෙකු විසින් යොදවන විට මට වැඩි කණගාටුවක් දැනේ.
ඒ නිසාම බෞද්ධාගම අහිංසක මිනිසුන් මුලා කිරීමට භාවිතා කරන විට මට වැඩි අපුලක් අපුලක් දැනේ.
වෙනත් ආගම් විසින් කරගෙන යනු ලබන අකටයුතුකම් වලට වඩා මගේ ආගම තුළ එවන් දේ සිදුවන විට මගේ කෝපය ඉහවහා යයි. ඒ මම මගේ ආගමට ඇල්ම කරන බැවිනි.
ඒ බව තේරුම්ගැනීමට බෞද්ධයින් සමත් වන්නේ උන්ගේ ඔලුවලින් කුණු අරන් දමා බුදු දහම වෙත යොමුවුනු දවසක ය. ඡන්දයෙන් ද්වෙශයෙන් භීතියෙන් මෝහයෙන් නැතිව යහපත් වූ සිහියෙන් යමක් දෙස බලන්නට උන් උගත් දවසක ය. එවන් දවසක් සදහා හෙටත් බැණුම් ඇසීමට අප සූදානම් ය.
SL
May 12, 2010
Oh now you approach in another angle, claiming you a Buddhist and you want to clean the “Sri Lankan Buddhist Practice”. Also according to you blog entry
“බොහෝ දෙනෙක් කියන්නේ කට වරද්දා ගත් කළ එහෙම දේ දේව අඩවි වල සිදුවන බව ය.
මෙම කටවරද්දා ගැනීම් ගැන අප නිවසේ දී අප කුඩා කල සිදු වූ සාකච්ඡාවක් මැදදී “පොඩ්ඩ වැරදුනහම එලව එලවා පහර ගහන දෙවිවරුනුත් දෙවිවරුන්” දැයි මවගෙන් අහන්නට ගොස් ඇයගෙන් මදි නොකියන්නට බැණුම් අසා ගත් බව මට මතක ය”
Your mother is a one who has these mythical ideas about Sri Lankan Buddhist Practice. Did you educated her before bashing Sri Lankan Buddhist Practice out in open in the Blogosphere?
beyondframe
May 12, 2010
Answer to your question is in the quote you have quoted. Please re-read the quote again.
Saku
May 13, 2010
beyondframe,
ඔයා ඔහොම ගොන් ප්‍රශ්න අහද්දී ඔයාගෙ අම්මට ඔයාගෙ ඈත්ත තාත්තා කවුද කියලා මතක්වෙන්න ඈති; ඒකනේ ඔහොම බනින්න ඈත්තෙ.
හෝමෝ සේපියන්ස්
May 12, 2010
ඔබතුමා බෞද්ධ බවට කිසිම සාක්කියක් ඔබේ බ්ලොග් ලිපි 300+ ප්‍රමාණයෙන්ම පේන්නේ නෑ. ඔබ නිර් ආගමික අවජාතකවාදියෙක් බව නම් ඒ හැම එකකින්ම පේනවා
beyondframe
May 12, 2010
බොහෝ බෞද්ධයින්ට වැරදුන තැනම ඔබටත් වැරදිලා ඇති බව පේනව. බෞද්ධකම තියෙන්නෙ පොරවාගෙන ඉන්න සිල් රෙද්දෙවත් අත දරාගෙන ඉන්න කොඩියෙවත් නෙවෙයි. ඒක තියෙන්නෙ තමන් කරන ක්‍රියාවෙ.
කෙනෙකුගෙ ක්‍රියාවක් උඩ මිසක කෙනෙකුගෙ ජාතිය උඩ කෙනෙක් බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් නොවන බව බුදුන් කියා තිබෙනව.
බුදු දහම සසර එතෙර වෙන්න භාවිතා කරන පහුරක් බවත් පහුරකින් එතෙර වෙන තැනැත්තා එය කර උඩ තියාගෙන නොයනවාක් මෙන්ම බුදුදහම ද කර උඩ තියාගෙන නොයන ලෙස බුදුන් වදාරා තිබෙනව.
පරම්පරාවෙන් ආපු නිසා වත් පොතේ තිබුනු නිසාවත් ශාස්තෘන් කෙනෙක් කියන නිසාවත් නොපිළිගන්නා ලෙසත් තමන්ගේ බුද්ධියට ඥානයට ගෝචර වෙනවා නම් පිළිගන්නා ලෙසත් බුදුන් දේශනා කර තිබෙනව.
පටු භේද යන් කර උඩ තියා නොගෙන සියලු මිනිසුන්ට එකසේ මෛත්‍රිය කරන ලෙස බුදුන් දෙසා තිබෙනව.
මෙ සියලු දෙය මම මගේ ජීවිතය කර ගෙන තියෙනව. ඒ නිසා කවුරු කොහොම කිව්වත් මා බෞද්ධයෙක් යැයි මම අවංකව විශ්වාස කරනවා
SL
May 13, 2010
Did you ever hear about the advice by Load Buddha to the Countess Vishaka when she was about to get married? As a true Buddhist do you think that you are following the word of Buddha?
ලෝකයා
May 12, 2010
මාත් මෙ බලා හිටියෙ මෙ යන සංවාදයෙන් අලුතින් යමක් මටත් ඉගෙන ගන්න පුලුවන්ද කියල. යාන්තම් එක වචනයක් ලැබුනා.
ඒ තමයි “අවජාතකවාදය” කියන එක.
හෝමො සේෆියන්පඩිතුමො ගැත්තහු හට අනුකම්පාවෙන් ඒ අහවල් කෙංගෙඩියක්ද කියල කියල දෙනවද?
හෝමෝ සේපියන්ස්
May 13, 2010
ඕක ලස්සනට අපේ බ්ලොග් සහෘදයෙක් අර්ථ දක්වලා තිබුණා
http://lankanthoughts.blogspot.com/2010/04/blog-post_07.html
කියවලා බලන්න
SL
May 12, 2010
හෝමෝ සේපියන්ස්,
These Pseudo Buddhist want to breakup the Sinhala-Buddhist Unity that lead to the Destruction of the Moth Ruthless Terrorist organization in the World. Funny thing these guys have broken keyboard when it come to real atrocities committed by the Fundamentalist Christians. How can they attach the hand that feeds them?
vibuthi
May 12, 2010
@ SL
අපි නිරායුද මිනිස්සු මරන්න උන්ට ත්රස්තවාදීන් කියන් නම දෙන්න උන්ගේ ජතිය ජම්මේ අනුව.
එල්.ටි.ටි. ත්රස්තවාදීන් මෙහෙ අහින්සක මිනිස්සු මරන වාරයක් ගානේ විතරක් නෙවෙයි හමුදාවේ අය මරන වාරයක් ගානේත් අපේ හමුදාව දෙමල අහින්සක මිනිසුන්ගේ ගම්විනාස කරන කොට,අපි ඒව කරන සහ කරවන උන්වෙනුවෙන් බෝධි පුජා තිබේ එකනේ.
හැබැයි ඉතින් ප්‍රබාකරන් උන්නැහැට දිට්ට දම්ම වේදනීය කම්මේ පලදුන්න වගේම ෆොන්සෙකා උනැහැටත් කර්මේ නම් පල දීලා මදියි නොකියන්න.
අනිත් මිනි මරුවන්ගේ කර්මත් මග එනවා.
බුදු බන්න බොරු කරන්න බෑ කාටවත්
මල්මාමා
May 12, 2010
Well said !
SL
May 12, 2010
“අපි නිරායුද මිනිස්සු මරන්න උන්ට ත්රස්තවාදීන් කියන් නම දෙන්න උන්ගේ ජතිය ජම්මේ අනුව.” and how come this related to the current article?
“අනිත් මිනි මරුවන්ගේ කර්මත් මග එනවා. බුදු බන්න බොරු කරන්න බෑ කාටවත්”
Of course karma will effect all of us including the Cyber Pretenders of True Buddhists those are funded by the fundamentalists and their supporters.
vibuthi
May 12, 2010
@ SL
“අපි නිරායුද මිනිස්සු මරන්න උන්ට ත්රස්තවාදීන් කියන් නම දෙන්න උන්ගේ ජතිය ජම්මේ අනුව.” – this is not related to this article,
but to ur reply – “of course, when the suicide bombers blow out buses and trains killing innocent children, we didn’t want to call them terrorists, right………….” to my comment
මල්මාමා
May 13, 2010
හැමදාම කියන පදේ නේ කමක් නෑ ඉතින් පොඩි එකාගේ අසාවනේ.
SL
May 13, 2010
vibuthi (or one who detached from the earth; apparent detachment to the country ),
“අපි නිරායුද මිනිස්සු මරන්න උන්ට ත්රස්තවාදීන් කියන් නම දෙන්න උන්ගේ ජතිය ජම්මේ අනුව.”
Not at all, I don’t hesitate to categorize you as a terror supporter or terror sympathizer irrespective of you being a Sinhalese (I think you are as you can write in Sinhalese; if you are not sorry for my false deduction). There were some Sinhalese who supported the LTTE terror activities and some Sinhalese advocate those. Those I consider Terrorists.
ලෝකයා
May 12, 2010
@ Homosaphien
මාත් මෙ බලා හිටියෙ මෙ යන සංවාදයෙන් අලුතින් යමක් මටත් ඉගෙන ගන්න පුලුවන්ද කියල. යාන්තම් එක වචනයක් ලැබුනා.
ඒ තමයි “අවජාතකවාදය” කියන එක.
හෝමො සේෆියන්පඩිතුමො ගැත්තහු හට අනුකම්පාවෙන් ඒ අහවල් කෙංගෙඩියක්ද කියල කියල දෙනවද?
vibuthi
May 12, 2010
හෝමෝ සේපියන්ස් , හොමෝ ඉරෙක්ටස් වෙලාද අපේ ලෝකයා අය්යා අහපු ප්‍රශ්නෙට උත්තර නොදී මරු උනේ : D
හෝමෝ සේපියන්ස්
May 13, 2010
උඹ වගේ කී බෝඩ් වොරියර් කෙනෙක් නෙවෙයි, පැය 24ම මේ උලව්ව බලන්න. කියවල බලපන්, උත්තර දීල ඇති. අනික උඹ මොකටද උන්දැගෙ සීනි කිරන්නෙ?
vibuthi
May 12, 2010
කෙනෙක්ට ඔහුගේ කටේ දතක් නරක් වී ඇති බව පැවසූ විට , මගේ කටේ විතරද දත් නරක් වෙලා තියෙන්නේ ,ඇයි අල්ලපු ගෙදර මිනිහගේ කටේ නරක් වූ දත් ගැන කතා කරනේ නැත්තේ යයි කියමින් ඉන්නවාද ? එසේත් නැතිනම් තමාගේ දතට ප්‍රතිකාර කර ගන්නවද ?
බුදු දහම ප්‍රතිහර්ය පෑම වැනි බොලඳ වැඩ වලට මූලිකත්වය දෙන දහමක් නොව නිවන් දැකීම අරමුණු කරගත් ගැඹුරු දහමකි
එම දහම තම ලාබ ප්‍රයොජනය තකා විකුනන් කන අය ගැන කතා කිරීම බුදු දහමට කරන හානියක් නොව එය රැක ගෑනීම සඳහා දරන ප්රයත්නයකී
Kanishka Dilshan
May 13, 2010
Danfun, ඔහේ ඔය කෘතිව වැස්ස ගැන මම කිව්ව කතාව පිලිගන්නෙ නැත්තනම් ඔන්න link එකකුත් දැම්ම. අඩුගානෙ ඒක බලල වත් අවබෝධ කරගන්නවා වැස්ස පාලනය කරන්නෙ සොබාදහම විතරක් නොවෙයි කියන එක.
Binary1101010101100
May 13, 2010
අනේ උඹ බුදුදහමට හරි ආදරේ මිනිහා.උඹ ඕක කියනකම් මේ රටේ බෞද්ධයො දැනං හිටියෙ නැහැනේ ඕක.
Binary1101010101100
May 13, 2010
අනේ බොල විබූතියො උඹ දන්න ලාබ පොරොජනේ.
SL
May 13, 2010
“කෙනෙක්ට ඔහුගේ කටේ දතක් නරක් වී ඇති බව පැවසූ විට , මගේ කටේ විතරද දත් නරක් වෙලා තියෙන්නේ ,ඇයි අල්ලපු ගෙදර මිනිහගේ කටේ නරක් වූ දත් ගැන කතා කරනේ නැත්තේ යයි කියමින් ඉන්නවාද”
The problem is the one who examine the moth is trying to remove all teeth both good and bad ones claiming only few are being decayed, so that the owner can’t bite.
“බුදු දහම ප්‍රතිහර්ය පෑම වැනි බොලඳ වැඩ වලට මූලිකත්වය දෙන දහමක් නොව නිවන් දැකීම අරමුණු කරගත් ගැඹුරු දහමකි” True, that is why the fundamentalists want to destroy it. But remember, the complex philosophy of Buddhism will not survive without the laymen Buddhist prace.
“එම දහම තම ලාබ ප්‍රයොජනය තකා විකුනන් කන අය ගැන කතා කිරීම බුදු දහමට කරන හානියක් නොව එය රැක ගෑනීම සඳහා දරන ප්රයත්නයකී” Why don’t you organize an even in Sri Lanka rather than ranting on the blogosphere?
Danfun
May 13, 2010
අනේ මහත්තුං, මං සැරයකුත් කිව්වා නොවැ .
කාටවත් කරදරයක් නැති, වැස්ස නවත්තන්ටත් දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටින අහිංසක, පින්වත් ශ්රද්ධාවත් ( ඒ ගොල්ලො කියන විදියට බුද්ධිමත් ) පිරිසකට, අපි උත්තර බඳින්න යන්නේ අහවල් ඉලව්වකටද ?
අපි මෙතන කොච්චරවත් කෑ ගැහුවට මේ වගේ අන්ධ භක්තිකයන් පිරිසක් හිටියේ නැත්නම්, කොහොමද අර ආගමේ මුවාවෙන් බඩ වියත රැකගන්න තක්කඩි ටික ජීවත් වෙන්නේ ? මුන්ට මොලේ පෑදුණොත් උන් සෙට් එකට වෙන්නෙත් හොකරුන්ට වෙච්ච දේම තමයි . ඊට පස්සේ ඉතින් ටැබූලා ලියයි , ඒ මිනිස්සුන්ගේ ජීවනෝපාය අහිමි උනයි කියලා .
අර තක්කඩියන් විසින් මේ ගොල්ලන්ගේ වයර් මාරු කරලද කියලත් හිතෙනවා . සිරාවට කියන එව්වා මොවුන්ට තේරුම් යන්නේ විහිළුවක් විදියට . හැබැයි අපි විහිළුවට කිව්වොත් ඒක ෆුල් සිරා ගන්නවා .
හාමුදුරුවෝ ගෙන්නලා කොළඹත් ට්‍රැෆික් අඩු කරමු කිව්වාම මේ ගොල්ලන්නට හිනාලු, කම්මැලිලු . හැබැයි දෙවියන්ට කියලා වැස්ස නවත්තන්ට මිනිත්තු 30 ක් ගියා කිව්වාම, ඔන්න හිනා නෑ. කම්මැලිකමකුත් නෑ. දුවලා ගිහිල්ලා ගානකුත් හදලා , සෝමාවතියේ සිට දිව්‍ය ලෝකයට දුරත් හොයා ගෙන ඇවිදින් ඕං.
Kanishka Dilshan
May 13, 2010
Danfun, ඔහෙට මම පිලිතුරු නොදී නොදී හිටියා වැඩේ හරියන පාටක් නෑ. ඔහේ දිගින් දිගටම ඔය වැස්සෙ කතාවම අල්ලාගෙන නහින්න හදනව. වැස්ස කියන එක ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් බව ඇත්ත. ඒත් භාහිර තත්ව මගින් ඒක පාලනය කරන්න පුලුවන්.මීට අවුරුදු කිහිපයකට පෙර යම් මිනිසෙක් කිව්වොත් මට වැස්ස පාලනය කරන්න පුලුවන් කියලා ඒ කාලෙ ඉදපු ඔහෙලා වගේ අය මොනවා කියයි ද? නමුත් දැන් තත්වෙ ඒකද? උදාහරණයක් විදියට සිල්වර් අයඩයිඩ් , solid CO2 වගේ සංයෝග වලාකුලු ස්ථර මතට විදීවෙන් වැස්ස ඇතිකරන්න පුලුවන්. එය දැනට ලෝකයේ යොදාගන්නා තාක්ෂණයක්.එතකොට ඔයාකියන විදියට වැස්ස ස්වභාවික දෙයක් පමණක්මයි කියන දැක්ම වැරදියි. ඔහේ දෙවිවරු(ලෝකය මවා පාලනය කරන අය නොවේ) නැහැ කියන දැක්මෙ ඉදගෙන මෙවන් සංවාදවලට ආවට අපි මොනවා කරන්නද!
ඉතින් ඒ එක ක්‍රමයක් අපි නොදන්නවා වුනාට දෙයක් වෙන්න බොහෝ ක්‍රම තිබෙනවා. ඇතැම් දෙවිවරුන්ට වැස්ස පාලනය කිරීමට පුලුවන් කියන එක බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක් නොවේ. ඔයාගෙ භෞතික රාමුවට, යල් පැනගිය දැණුමට සාපේක්ෂව එක වෙන්න බැරි දෙයක් වුනාට.
ඔහෙලාට දෙවිවරු කියන්නේ අද්භූත පිරිසක් වුනාට ඔවුන් එක්තරා ජීවින් පිරිසක් විතරයි. මීට පෙර තිබුනු විද්‍යාව අනුව කිසිසේත්ම පැහැදිලි කල නොහැකි තැනවල දැන් ජීවය සොයාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස අධික උෂ්ණත්වයෙන් යුතු ලාවා තුල “Archae Bacteria” නම් ජීවි විශේෂයක් දැන් සොයආගෙන තිබෙනවා. වැඩි විස්ත්ර ඕනනම් ගිහින් බලනවා http://en.wikipedia.org/wiki/Archaebacteria ඔහෙට දැන්වත් ඔය කසි කබල් චින්තනය අතහරින්න බැරිනම් ඉතින් sorry තමයි.
ඔයාලගෙ චින්තනට අනුව මාරයා කියන එක කොහොමටවත් පැහැදිලි කරන්න බෑනේ. අන්තිමේදි ඔහෙලා බුදුන් වහන්සේටත් ගරහයි විද්‍යාවට එකඟ නැති ඉගැන්වීම් කරලා කියලා. මොකද විද්‍යාව තුලින් කවදාවත් මාරයා කියන දෙය පෙන්වන්න බැරි නිසා.
“වැස්ස නවත්තන්ටත් දෙවිවරුන්ගෙන් ඉල්ලා සිටිම”ඉතින් එතන පින්කම සාර්ථක කරගන්න එහෙම දෙයක් කිරීම මම දකින විදියට අසාධාරණ නැහැ. අනික එවැනි පිංකම් වලදී දස දහස් ගණන් දෙවියන් රැස්වන එක අරුමයක් නොවෙයි.
ඔහෙලා කාටවත් නැකැත් තරු කාරයොන්ගෙයි හින්දු දේව සංකල්ප වලට පූජාතියන්න පිටේ,කටේ කටු ගහගෙන නටනා ඒවායේ වැරැද්ද පේන්නෙ නෑ නැති වැරදි මවන්න නම් හොදට දන්නවා
අන්ධ භක්තිකයො ඔහෙලයි. බුදු දහමේ නාමෙන් යල්පැනගිය භෞතික විද්‍යා, කේන්දර පුදන ඔහෙලයි අන්ධයො.
Danfun
May 13, 2010
කණිෂ්ක මහත්තයෝ, අහක යන තොප්පි ඔළුවට දමාගන්ට එපා ඕං .
කොහෙවත් තියන විද්‍යාවකට බැණ බැණ , එහිම උදාහරණ භාවිතා කරමින්, ආගම/දර්ශනයක් නිවැරදියැයි ඔප්පු කරන්න දඟලන පිළිතුරු මා කොතෙකුත් කියවා තිබෙනවා.
ඉතින් එහෙම පිළිතුරු දෙන ඔබතුමා වගේ ඈයින්ව අවුස්සන්න, හදන අනිත් මහත්තුං ගෙන් තමයි ඕං පුරස්නෙ අහලා තිබෙන්නේ . සැක නම් ආයිත් කියවලා බලන්ටකෝ .
Kanishka Dilshan
May 13, 2010
අනේ මන්දා dunfun ලොක්කො ඔහෙලට දෙයක් කියවලා තේරුම් ගැනීම පවා බැරි හැඩයි. මම බෞද්ධ දර්ශනය ඔප්පු කරන්න නොවේ විද්‍යාවක් ගෙන හැර පෑවේ. ඔහේ වෙන්න බැරි දෙයක් කියලා හිතාගෙන ඉන්න දේවල් වුනත් වීමට කිසියම් සම්භාවිතාවක් තිබෙන බව පෙන්වන්න. ඕකවත් තේරුම් ගැනීමට බැරිද? ! ඔහේ පිලිගත්තත් නැතත් සත්‍ය , සත්යමයි. බෞද්ධ දර්ශනය කියන්නේ විද්‍යාවට එහා ගිය දෙයක්. මට එකම දේ නැවත නැවත කියලා ඇතිවෙලා. මම කී තැනක සඳහන් කරල තිබෙනවාද විද්‍යාව ප්‍රාථමික ලෝක යථාර්ථයට සාපේක්ෂව බව. ඒක එහෙමම තමයි ඒකෙ වෙනසක් නෑ.ඉතින් ඒක උදාහරණයක් ගෙන හැර පෑමට බාධාවක් වෙනවාද? අනික මට හිතුනා ඔහෙලාට තේරෙන භාෂාව ඒක කියලා.
මම බැන්නේ තමන් උගතුන් යැයි පෙන්නාගැනීමට ආභරණයක් ලෙස භාවිතා කරන හැම දෙයක්ම තත්වාකාරයෙන් දැකිය නොහැකි සාම්ප්‍රදායික යල් පැනගිය භෞතික විද්‍යාවට බව ඔබට තෙරුම් ගැනීමට බැරිනම් මම මොනවා කොරන්නද…
යම් සිද්ධියක් වීමට ආකාර කිහිපයක් තිබිය හැකිබවවත් දැනගත්තා නම් ඔය danfun ලොක්කාට පලක් තියෙයි.
බෞද්ධ දර්ශනය සත්‍ය බව පෙන්වීමට මම ඉහත comment එක මගින් අදහස් කලා කියලා හිතනවානම් dunfun ලොක්කෝ ඒක ඔහෙට වුන ලොකු වැරදීමක්. තවමත් ඔහෙගෙ මතය ඒක නම් තව සැරයක්,දෙසැරයක්.. ඒක කියවලා බලනවා ඔලුවේ තියන දෘෂ්ඨි පැත්තකින් දාලා.
Danfun
May 13, 2010
කණිෂ්ක මහත්තයෝ , දැන් නම් තොප්පි දෙකයි නෙවැ .
කරුණාකරලා විද්‍යාව හා දර්ශන පටලවා ගෙන අන්තිමට දර්ශනේ ගිලෙන්න යද්දි , විද්‍යාව නමැති පිදුරු ගහේ එල්ලෙන්න හදන් එපා .
එහෙන් මෙහෙන් ඇහිඳපුවා ඕනි නෑ. පායන කාලෙට විදුලි බලාගාර ආශ්රිත ජලාශ වලට, දෙවියන්ට කියලා වැස්සක් වස්සවලා පෙන්නන්න කියන්න පින්වත් හාමුදුරුවන්ට. මගෙ අම්මපා මං මේ කියන සේරම එව්වා ඉල්ලා අස් කර ගන්නවා පහුවදාම .
Kanishka Dilshan
May 13, 2010
මේ ගැන තවදුරටත් කතා කරලා වැඩක් නෑ…නිකම් කාලය නාස්ති වීමක් විතරයි.
Kanishka Dilshan
May 13, 2010
කාලය කෑවා ඇති,අපි ගියා, ඔයාලා ඕන තරමක් මේ බ්ලොග් අවකාශයේ පිනුම් ගහන එකයි ඇත්තෙ.
මම හිතන්නේ මේ නඩය එකතුවෙලා නොමිලේ දෙන පත්තරයක් ගැහුවොත් මීට වැඩිය ඔය චින්තනය සමාජයට එන්නත් කොරන්න පුලුවන්වෙයි. අඩුගානෙ 10ක් 15 ක් වත් බෞතිකවාදියො බිහිකරනන පුලුවන් වෙයි. බ්ලොග් අවකාශය ඒකට මදී.
Kanishka Dilshan
May 13, 2010
Danfun, ඔහේ ඔය කෘතිව වැස්ස ගැන මම කිව්ව කතාව පිලිගන්නෙ නැත්තනම් ඔන්න link එකකුත් දැම්ම. අඩුගානෙ ඒක බලල වත් අවබෝධ කරගන්නවා වැස්ස පාලනය කරන්නෙ සොබාදහම විතරක් නොවෙයි කියන එක.
Artificial Rains in Dubai
Danfun
May 13, 2010
මහත්තයෝ, අපේ පින්වත් හාමුදුරුවෝ දෙවියන්ට කියලා වැස්ස වස්සවා ගත්තු ලින්ක් එකක් නැද්ද ?
( ප්‍රාථමිකයි කියපු විද්යාවෙන්ම කරපු වැඩක් නොවැ මේ තිබෙන්නේ . )
Taboo Subjects
May 13, 2010
අනේ හොඳ වෙලාවට ඔය වැස්ස පාලනය කරන දෙවි වරුන්ට අපේ බ්ලොග් පාලනය කරන්න බැරිවුනේ. නැත්නම් උන් අපට බයයිද දන්නෙත් නෑ. 🙂
Binary1101010101100
May 13, 2010
තොපි ඔක්කොම අල්ලලා බෞතීස්ම කරන්න ඕන.ඔලුවක් නැති මැට්ටො ටික.
beyondframe
May 13, 2010
මං ඒත් කල්පනා කළා පහුගිය දොහේ අම්බානකට පෑව්වෙ වැහි පොදක්වත් නොදී මොකදෑ කියල.
දැනුයි මට තේරුනෙ. දෙයියො කෝප වෙල ඉන්න ඇතැයි කියාලා.
අනේ අපි මොන වැරැද්දක් කොළාට ද හැබෑට උන් එහෙම කෝප වුනේ.
ඈ ආයිබෝවංඩ, පාලකයො වත් අධර්මිෂ්ඨ වුනා ද අපි ඇහිපිහ ගහනකම් ඉඳල.
එහෙමත් නැත්නම් හුජ්ජ කොල්ලෙක් නොසන්ඩාල කතාවක් වත් කිව්ව ද දෙවියන්ට ඩෝං යන්න!
සූස්ති ගුණේ
May 13, 2010
සෑර්, මං පොඩිකාලෙ අපේ අයියකාරය මට බෝලෙ බස්සල තිබුනේ වැස්ස කියන්නෙ දෙවිවරු චූ කරනව කියල. ගෙරවීම කියන්නෙ දෙවියන්ට පඩ යනව කියල. මං ලොකු වෙනකොට හිතුව මං කොච්චර මෝඩද කියල. දැන් බලාගෙන යනකොට ඇත්තනෙ කතාව. ඩිල්ශාන් සෑර්ම වගේ දැන උගත් සෑර්ලම ඉන්න ඕනැ ඕව අපට කියල දෙන්න. පුංචි වුනත් මට මාර දේවල්නෙ හිතිල තියෙන්නෙ. අද නං දෙවියන්ගෙ චූ වලින් නෑවුනා හොඳටෝම. ඒ උත්තමයින්ට දියවැඩියාව හැදිල වගේ.
Binary1101010101100
May 13, 2010
බලාගෙන ගුණයෝ තෝ කූඹිකාලා මැරෙයි.
lankanhero
May 20, 2010
Paxtai, Nana nandage Naama nam uparimai