Browsing All Posts published on »February, 2010«

අහෝ රට! උඹ මුලුමනින් කතරක්ව තිබේ. අතරින් පතර තිබූ කෙම්බිම් ද වාෂ්ප වෙමින් ඇත.

February 17, 2010

10

මින් මත්තට ජනමාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගන්නේ නම් ඊට පෙර තමන් විමසිය යුතු යැයි පොලිස්පති තුමාට ජනපති තුමා කිවූ බව ඊයේ වාර්ථා විය. එය අසා ජනමාධ්‍යවේදීන් සැනසුම් සුසුම් හෙළන්නට ඇත. දැන් නම් ඉතින් ජනමාධ්‍ය නිදහස රැකෙනු ඇති අතර ඒ අනුභාවයෙන් ජීඇස්පී ද ලැබී ඇගලුම් කර්මාන්තයට ද නව පණක් ලැබෙනු ඇතැයි ව්‍යාපාරිකයින්ද සුසුම් හෙළන්නට ඇත. අපට ද ඩිංගි‍ […]

ඉඩි අමින් චිත‍්‍රපටිය ආයි පෙන්නන්න බැරි ද? (ඇයි ආයි? “අපි නොදන්න ඉඩිඅමීන්” දැන් ලයිව් පෙන්වනවා ය!)

February 16, 2010

11

අප මීට පෙර වකවානුවක කතා කරමින් සිටියේ යුද්ධ ජයේ සැබෑ උරුමක්කාරයා කවුද කියන එක ගැන ය. ඒක ගැන ජනතාවගේ තීන්දුව ජනවාරි 27 දා ලැබී තිබුනේ ය. අද අපට කතා කිරිමට සිදුව ඇත්තේ එයින් කවරෙකුට ඉඩි අමින් පට්ටම පිරිනැමිය හැකි ද යන්න ගැන ය. ඒ ගැන ජනතාවගේ තීන්දුව අප්‍රේල් 08 දා ලැබීමට නියමිත ය. ජනතාව තීන්දුවලට […]

සදාචාරය ඇත්තේ මොන රටේ ද? ඒක නිකම් කන්න පුලුවන් එකක් ද? නැත්නම් සාහිත්‍ය වගේ බඩකඩුත්තුවක් ද?

February 14, 2010

17

ජනපතිවරණය තැටිය රත්ව තිබෙද්දී රොටිය පුච්චා ගැනීමේ වෑයමක් බව කීවේ තමාගේ හිත කියවන අවංක මහින්ද (අලුත්ගම‍ගේ) ය. එහෙත් ජනතාව රැවටීමේ වසර 40 ක පළපුරුද්දක් ඇති ජන නායක මහින්ද (රාජපක්ෂ) කීවේ යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජනවරමක් ගැනීමට අවශ්‍ය නිසා එය තබන බවකි. උතුරු නැගෙනහිර ජනතාවගෙන් ජන වරමක් ගැනීමට තැබිය යුත්තේ උතුරු නැගෙනහිර පළාත්සභා දෙක නොවේදැයි […]

රට හැර යන ගමන් ඩිංගි බෝට්ටුවේ සිට ලියමි…

February 11, 2010

25

ඩිංගි බෝට්ටුවේ වදින රළ පහර කැඩී බිදී විසිර යයි. ඒ නැවත සකස් වනු පිණිස ය. හරියට රට හැර යන මගේ සිතිවිලි පරම්පරාව වැනි ය. දුකක් ඇතත් මා නිදහස්ය යන හැගීමක් ද ඒ අතර සිතට පිවිසෙයි. වට කොට ඇති තෙරක් නොපෙනෙනා මහ මුහුද ද උස්වූ අවකාශය ද මෙතෙක් හිරවී සිටි මට ඇති කළේ නිදහසේ අපේක්ෂාවන් ය. […]

ඉදින් ආයුබෝවන් ලක්මවුනි ගරු! – Beyond Frame නැව් නැගීමට පෙර

February 9, 2010

46

සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබේ. නිකම් ම නොවේ. බලාහාත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යමිනි. යුද විරුවෙකුට නොව ප්‍රතිපක්ෂයේ යුද සිරකරුවෙකුටවත් නොකරන ආකාරයේ සංග්‍රහයකින් රාජපක්ෂ පවුලේම දේශපාලනය අනාගතය සාදා දුන් සරත් ෆොන්සේකා නම් සෙනෙවියා මෙසේ සැළකුම් ලැබුයේ ඇයි? මේ සිද්දිය ගැන ඇසූ අපේ ගමේ උපාසක අම්මා කෙනෙක් කීවේ වනේ වන හතුරෙකුටවත් මෙසේ නොවිය යුතු ය කියා […]