ත්‍රස්තවාදය තංගල්ලෙන් පුනරුප්පත්තිය ලබයි!

Posted on January 13, 2010



තංගල්ලේ සරත් ‍ෆොන්සේකාගේ රැස්වීමකට යමින් සිටි සෙනග සහිත බස් එකක් යතුරු පැදිවලින් ගමන් ගත් පිරිසක් විසින් ටයර්වලට වෙඩි තබා නවතා ඉන්පසු බස්රථයේ ඇතුළේ සිටි සෙනගට ද වෙඩිතබා තුවාල සිදුකොට ඇති අතර එක් අයෙක් මරුමුවට පත්ව ඇත.

(අනේ ඕයි බියොන්ඩ් ෆ්රේම්, තමුසෙ ඔය කියන්නේ ලංකාවෙ ප්‍රචණ්ඩ ක්‍රියා උනාමයි කියල ද? ඉස්සෙල්ලම කියනව තමුසෙ ඔය ප්‍රවෘත්තිය ගත්තෙ කොහෙන් ද ඩේලිමිරර් එකෙන් ද ලංකාඊනිව්ස් එකෙන් ද? ඒවායෙ දාන්නෙ ඔක්කොම ඇත්ත ද?)

ඒ සිද්ධිය බලන විට පෙනී යන්නේ ලසන්ත වික්‍රමතුංගයන් ඝාතනය කළ ආකාරයේ සිද්ධි දාමයක් එහිදී ද සිදුව ඇති බව ය.

(ඕයි තමුසෙ කියන්නේ ඒකටත් ආණ්ඩුව වගකියන්න ඕනයි කියල ද?)

මේ සිද්ධියේ වගකීම ද ආණ්ඩුවට විරුද්ධව කරගෙන යන කුමන්ත්‍රණයකට ඇදිය හැකි ය.

(ඇයි උඹ කියන්නේ ආණ්ඩුව තමන්ට අපකීර්තියක් වෙනවා කියල දැනගෙනම මේවා කරන්න ඉදිරිපත් වෙයි කියල ද? මතක නැත්ද … ත්තො සිරස තමන්ටම ගහගත්ත හැටි?)

පොලීසියට සැකකරුවන් අල්ලා ගැනීමට වෙනදා මෙන්ම නොහැකි වනු ඇත. නැත්නම් පාරේ හිටි අහිංසකයෙක් අල්ලා ගෙන රිමාන්ඩ් කර පස්සේ නිදහස් කර අරින්නට පුලුවන. සමහර විට ආණ්ඩු මට්ටු කිරීමට අවශ්‍ය යුඇන්පී කා‍රයෙක් හෝ ජේවීපී කාරයෙක් අල්ලා ගන්නට පුලුවන. එතකොට ඒ ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්ම මරා ගත හැකි ය.

(උඹ කියන්නෙ උන් සුදනො කියල ද උන් මිනීමරලම නැත් ද? පලයන් …කෝ යන්න)

එල්ටීටී තුවක්කු වලින් නිදහස් කර ගත්තේ උන්ගේ තුවක්කු වලින් ආදේශ කරන්න ද?

(මූට නම් දෙකක් අල්ල ගෙන දෙන්න ඕන එල්ටීටී කාලෙ කීදෙනෙක් මැරණ ද? ඒ කාලේ උඹ ඒවට කෑගැහුව ද වහපිය …ත්තො කට)

මේ උදාකරන්න හදන සුභ අනාගතය ද?

(තොගෙ කට වැඩියි. 26 දායින් පස්සෙ බලාගමු)

මේ යන්නේ කොයිබට ද?

(මගේ මල්ලේ ඇත්තේ පොල්! තොගෙ මල්ලෙ මොකෑ?)

Posted in: Uncategorized