දූෂණය නැති කරමියි රජතුමා වහසි බස් දොඩයි. උන්දෑගේ වහසි බස් රෙද්ද අස්සෙන් බෙරෙන්නේ අල්ලස් හා දූෂණ කොමිසමෙ බල බිඳ දැමීමට හෙතෙම පුද්ගලිකවම දායක වූ බව ජනතාව දන්නා නිසා ය. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමෙ අධ්යක්ෂ ජනරාල් පියසේන රණසිංහ මහතා ඊට පත් කළේ 17 සංශෝධනය ක්රීයාත්මක වන්නට පොරොතුව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසිනි. පියසේන රණසිංහ යනු […]
December 24, 2009
කැප්පෙට්පොළ සෙනෙවියා තමන් සන්තකයේ තිබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් අවි ආයුධ කැරැල්ල හා එක්වීමට පෙර උන්ට බාර දුන් බව ඉතිහාසයේ සදහන් ය. කඩුව බිම වැටුනු ප්රතිවාදය මරා දමන්නට තිබූ අවසරය භාවිතා නොකළ දුටු ගැමුණු රජු එලාර කඩුව ගන්නා තෙක් සටන් නොකොට කල් යල් යැවූ බවක් ඉතිහාසයේ සදහන් ය. ඒ ඒ කාලයේ ය. දැන් යුගය වෙනස් ය. […]
December 23, 2009
විධායක ජනාධිපති ක්‍රමය තිබුණහම මක්ක වෙනවද? අපට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔක ද? බඩගින්නේ ඉන්න, රස්සා නැතිකමෙන් පීඩා විඳින, ආර්ථිකය බිඳ වැටීමෙන් නන්නාත්තාර වෙලා ඉන්න මිනිසුන්ට ඔන කරන්නෙ ඔක ද? මෙ වගේ ප්‍රශ්න ගොඩක් මිත්‍රයෙක් අහපි. අපට ඇත්තටම තියෙන ප්‍රශ්නයත් මෙවා අතර සම්බන්ධයක් ඇති බව නොදැනීම ය. ආර්ථිකය බිඳවැටී ඇත්තේ දූෂණය රජ වී ඇති නිසා ය. […]
December 22, 2009
උඹලා ගොනුන් ය. මර්වින් සිල්වාගේ සියලු මැරකම් ඉවසා ඒවා ඉවසා වදාරණ අපටම චන්දය දීමෙන් උඹලා අපට දන්වා සිටියේ අපේ මුග්ධකම ඉවසන උඹලාගේ ගොන්කම පිළිබඳව ය. උඹලා තිරිසනුන්ය. ලසන්ත වික්‍රමතුංග උපාලි තෙන්නකෝන් වැනි උඹලා වෙනුවෙන් හඩක් නැගූ පත්තර කාරයින් මරා ගසා මාධ්‍යයේ නිදහස විනාශ කළ අපටම චන්දය දෙමින් අප පත්කිරීමෙන් උඹලා පෙන්නා ඇත්තේ උඹලා මිනිසත් බවටත් නොහොබිනා […]
December 21, 2009
සුසන්තිකා ද මහින්දගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආරාධනයක් ලැබෙතොත් දේශපාලනයට එක්වීමට තවත් පැහැදිලිව කියන්නේ නම් මැතිසබයට යෑමට කැමැත්ත පළ කර ඇත. ලෝක ශූරයෙක් අහිමිවීම නිසා පසුතැවිල්ලට පත් පිලට තවත් ලෝක ශූරයෙක් එක්වීම මෙ තීරණාත්මක වෙලාවෙ හයියක් වන්නට පුලුවන. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන බව පැරණි ගැමියන් කීවෙ විහිලුවට නොවෙ. ඒ නිසා මෙ ආරංචිය පිළිබඳව […]
December 20, 2009
නලුවන් නිලියන් පෝලිමට ඇවිත් අපට කියන්නේ සංවෙදී නායකයාට චන්දය දෙන ලෙස ය. ඇත්තටම ඔවුන් එසේ නොකිවුවොත් ඔවුන්ගේ ටෙලි නාට්‍ය බලන ජනතාව මොකකින් මොකක් කරාවිදැයි ඇති බය නිසා මෙසේ කියනවා වෙන්නට පුලුවන. ඇත්තටම තමන්ගේ පේ්රක්ෂකයින් ගැන එහෙම යථාර්තවාදී තක්සේරුවක් ඇති කර ගන තිබීමෙන්ම පෙනී යන්නේ මෙ නලු නිලියන් අප හිතනවාට වඩා බුද්ධිමත් බව ය. ඊට අමතරව නලුනිලියන් […]
December 18, 2009
කාට හරි ආරාධනා කරල කන්න ටිකක් දෙන එක අපෙ ගැමි සම්ප්රදාය. ඒකට ඇයි මෙතරම් දෝස? ජනතාවගෙ බදු සල්ලිවලින් මෙහෙම කන්න දෙන එක වැරදි යි. ඔන්න වලිගෙ පාග ගෙන. මෙ කන්න දෙන්නෙ ආණ්ඩුවෙ සල්ලිවලින් නෙවෙයි. ඒකත් ඇත්තයි කියමුකො. ඒත් ප්‍රශ්නයක් ඉතිරිවෙනව. ඒ සල්ලි කාගෙ ද? පරම්පරාවටම හම්බු කරපු දේවල්වලින් යොදාගන්න සොච්චමක් ද? එහෙම නම් ඒ සල්ලි […]
December 18, 2009
ඉස්සර මාධ්‍යවල ප්‍රචාරය වූ සුවිශේෂී වැඩසටහනක් තිබිණි. ඒ තහනම් වචනයක් භාවිතා නොකර කිසියම් දෙයක් ගැන කතා කිරීම ය. තහනම් වචනය බොහෝවිට එම මාතෘකාවට දැඩිව සම්බන්ධ එකකි. ඒ නිසාම ඒ ගැන කතා නොකර මාතෘකාව ගැන කතා කිරීමම අභියෝගයකි. එවැනි තරග සංවිධානය කොට අපට එසේ අභියෝග කළ මාධ්‍යවේදීන්ට දැන් ඒ අභියෝගයට දෛනික ජීවිතයේ මුහුණ දීමට සිදුව තිබේ. […]
December 17, 2009
අසව්! අසව්! අසව්! රට අස්ථාවර කරන්නේ ඇමති මණ්ඩලය 112 ට වැඩිකරන රජතුමා නොව ඊට එරෙහිව හීන් කෙදිරියක් නගන අප ය. ඒ වටිනා තර්ක ඥානයට අනුව ඇත්තටම යුද්ධය දිනා දුන් නිසා කළ යුතුවන්නේ සද්ද නැතිව කරන සියලු ගොන්කම් බූරුවැඩ පිළිබඳ මුවින් නොබැන සිටීම ය. රට ස්ථාවර පවත්වා ගෙන යාම සඳහා කොන්දේසියක් වනුයේ හෙටත් ඉහගෙන කෑමට අවස්ථාව […]
December 17, 2009
ඉහත ප්‍රශ්නයට උත්තර දන්නේ නම් ‘මහින්ද_ අවසාන ජවනිකාව’ කියා ලියා ඇමති සංඛ්‍යාව අංකනය කොට 1999 ට එස්එම්එස් කරන්න. ගිනස් පොත වුවද මේ වාර්ථාව ගැන නම් ඉහිලුම් දෙන එකක් නැත විහිළුවල ඉවරයක් තිබිය යුතු යැයි කියන්නේ කවුද? මිනිසුන්ට කන්ට දෙන්නට හරිහමන් දෙයක් කරන්නට බැරි නම් උන්ට හිනාවෙන්නට විහිළුවත් සපයා දීම යුතුකමෙකි. මේ කරමින් සිටින්නේ ඒ යුතුකම […]
December 25, 2009
21