මල්වතු මහා නායක හිමියන්ට ආණ්ඩුවෙන් පරිත්‍යාග කරන්නට යෙදුණු බෙන්ස් රථය එහිමියන් විසින් බාර නොගත් බව ද ජනපතිවරණයක් අභියස එවැන්නක් බාර ගැනීම වැරදි යයි තමන්ට වැටහෙන්නේ යයි එතුමන් ප්‍රකාශ කළ බව ද ලංකාඊනිව්ස් වෙබ් අඩවිය කියයි.
Malwatte chapter Chief Incumbent rejects President’s Benz car offer (Lanka-e-News, Dec.28, 2009, 8.20PM) It is reported that the Govt, has gifted two Benz cars to the Chief Incumbents of Malwatte and Asgiriya Chapters (a Benz car each). However, the chief Incumbent of the Malwatte Chapter Ven. Thimbatuwe Sri Sumangala Thero has refused to accept the Benz car in the midst of the Govt.’s Presidential elections campaign.
The Ven. Thero has declined the gift on the ground that this is not the time to accept gifts of the Govt.
අපට නම් හිතෙන්නේ දඹර අමිල හිමියන් ගිය පාරේ යන්නට මල්වතු හිමියන්ටත් හිතක් පහල වී ඇති බව ය. නැත්නම් බෙන්ස් රථයක් පිළි නොගන්නා පුද්ගලයා කවුද? ආණ්ඩුවෙන් ම දෙද්දීත්?
කෙළින්ම කියා නැතත් අස්ගිරි පාර්ශවය එය බාරගත් බව ප්‍රවෘත්තියෙන් හැගේ. එයින් පෙනී යන්නේ පරිත්‍යාග කළැයි කියන බෙන්ස් රථවල මොනම අඩුපාඩුවක් වත් නැති බව නොවේ ද?
දඹර අමිල හිමියන්ගේත් මල්වතු හිමියන්ගේත් මෝඩකම්වලට අස්ගිරි නාහිමියන් පලි ද?
දායකයෙක් දෙන දානයක් පිළිකෙව් කිරීම බුද්ධාගම අනුව හරි ද?
ස්වාමීන් වහන්සේ නමකට දෙන දානයක් අල්ලසක් ලෙස ගත හැකි ද?
ඉවරයක් නැති බ්ලොග් මෙසේ ලියන්නට පොළඹවමින් අපට මේ දී ඇති දඩුවම සාධාරණ ද?
Sam
December 29, 2009
දායකයෙක් දෙන දානයක් පිළිකෙව් කිරීම බුද්ධාගම අනුව හරි ද?
හරිය.
Tikka
December 30, 2009
Interesting question. Should/Can a monk accept any gift from a disciple?
According to Vinaya, unless he has taken an optional ‘vratha’ not to reject, a monk can reject anything offered to him.
The questions monk should ask is whether I really need this and whether this is offered in good faith. If the answers do not satisfy him, the best is to reject.
King Kosala offered his kingdom to Buddha once. This was politely declined.
no_frames
December 29, 2009
Good decision by Mahanayaka Thero.
S.C.
December 30, 2009
Which one?
Both !?
no_frames
December 30, 2009
Welcome beyond…. or sorry S.C.
Have you read the article?
Somaratne
January 27, 2010
The Maha Nayake thera of Malwatte Chapter had done a great thing and a Good exaple for other bikkus.