දූෂණය නැති කරමියි රජතුමා වහසි බස් දොඩයි. උන්දෑගේ වහසි බස් රෙද්ද අස්සෙන් බෙරෙන්නේ අල්ලස් හා දූෂණ කොමිසමෙ බල බිඳ දැමීමට හෙතෙම පුද්ගලිකවම දායක වූ බව ජනතාව දන්නා නිසා ය.
අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමෙ අධ්යක්ෂ ජනරාල් පියසේන රණසිංහ මහතා ඊට පත් කළේ 17 සංශෝධනය ක්රීයාත්මක වන්නට පොරොතුව ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසිනි.
පියසේන රණසිංහ යනු සූරිය කන්ද මිනීවල ගොඩ දැමු කාලයේ ඇඹිලිපිටියේ මහේස්ත්‍රාත්වරයා ය. චන්ද්‍රිකා ඔහු පත් කරන්නට ඇත්තේ එජාප ආණ්ඩුව යටතේ වූ මිනීමැරීම් එලිකරලීමට උදව් වීම ඇය බලයට එන්නට හේතු සාධක වූනිසා ඊට කෘතගුණ සැළකීමට විය හැකි ය.
එහෙත් පත්කිරීමෙන් පසු ඇයවත් ඊට පසු කලෙක බලයට පත්වූ රනිල්වත් අප දන්නා තරමින් මෙම කොමිසමෙ වැඩවලට මැදිහත් වූ බවක් වාර්ථා නොවී ය.
එහෙත් මෙම කොමිසමෙ බලය බිඳීම සඳහා අධ්‍යක්ෂක ජනරාල් ඉවත් කිරීමෙ මෙහෙයුම මහින්ද රාජපක්ෂ විසින් කරන ලද්දකි. ජනාධිපති ට හැරෙන්නට ඒ තනතුර පිළිබඳව තීන්දු ගන්නට කාටවත් බැරි ය.
දැන් කොමිසම වැඩ කරන්නේ ඉවත්කිරීමට තිබෙන තර්ජනය ද අවබෝධ කරගත් අධ්යක්ෂ ජනරාල් වරියක් විසිනි.
දූෂණය වළක්වනවා යයි කියන්නේ මෙසේ දූෂණය මැඩීමට තිබූ එක ම කොමිසම බල විරහිත කළ පුද්ගලයා විසින් වීම ඉතිහාසයේ සරදම කි.
මිනිසුන් මැනිය යුත්තේ උන් දෙසා බාන කයිවාරු වලින් නොවෙ. උන්ගේ කෙරුවාවල් වලිනි.
සරත් ෆොන්සේකා ඉදි කර ඇති නිවස එතුමාගේ පිරිසිදු බව ගැන සංකේතයක් වන්නාසේම රාජපක්ෂ පරපුර විසින් ඉදිකර ඇති මාලිගා ද උන්ගේ පිරිසිදු බව උරගා බලන සංකේත ය.
සමහර ඒවා කොතෙක් උත්සහ කළ ද හංගන්නට බැරි ය. එහෙත් සමහරුන්ගේ ඇස් වක්‍ර ආකාරයකින් පොට්ටය. දකින දේ ද උන්ට පෙනෙන්නේ නැත.
පිස්සා
December 25, 2009
ගොඩාක් මිනිස්සු අන්ධයි;
හොර තක්කඩින්ට ඔය ගොටු අල්ලන්නෙත් අනියම් ආකාරයකින් හෝ හොර තක්කඩි.. උන් ට රට ගැන හැබෑ දේශප්‍රේමයක් තියෙනවා නම්, ඔහොම ගොටු අල්ලන්නේ නෑ.. නොදෝකිං මේවා !!!
පිස්සා
December 25, 2009
මම කිව්වේ මහා රජාට ගොටු අල්ලන උදවියටයි…
No Frames
December 25, 2009
@ පිස්සා
The ones who do hold ගොටු are not a peculiar breed that is found withing MR supporters. Beyond Frame is another who hold ගොටු, and now it’s appareant he’s on somebody’s pay roll.
පිස්සා
December 25, 2009
@ No Frames-
ම්ම්ම්ම්ම්ම්…… I don’t think so…
If you have any evidence to prove this,then I will try to agree with you…
No Frames
December 25, 2009
@ පිස්සා
So why don’t you prove that MR is also corrupt. Then I will proceed with mine.
පිස්සා
December 25, 2009
@ No Frames- හපොයි , මම නම් ඕවා දන්නේ නෑ.. දැනගත්තත් කියන්න බෑ, මොකද මෙච්චර දුක් විදලා ඉගෙන ගෙන, අන්තිමේදී සුදු වෑන් වලින් අරගෙන යනවට අකමැති නිසා…. ම්ම්ම්.. තව අවුරුදු 25- 30 කින් විතර කියන්න පුලුවනි..
එතකොට ඔබතුමා කියන්නේ මේවා බොරු කියලාද?
http://ramachandrageadaviya-ramachandra.blogspot.com/
No Frames
December 25, 2009
Can you prove that those numbers are right? We know who is Ramachandra. He’s a die hard Marx-Lenninist, and involved with JVP politics and dances to their tune. And the site he quotes has no credibility what so ever. What is needed is proving it at courts. If MR cannot be taken to courts you can certainly take his brothers. Even after 25-30 years you’ll have no evidence of it. RW might have it now, but will never publish because his file will also be taken to the public in such instances.
පිස්සා
December 25, 2009
හරි දැන් ඔයා පෙන්වන්නකෝ, මේ BF , රාජ්‍යය නොවන සංවිධානයකට කත් අදින, ගොටු අල්ලන පොරක් කියලා…
මගේ දේශපාලන දැනුම නම් බොහොම දුර්වලයි.. ඒත් මට නම් හිතෙන්නේ, ඔය රාමචන්ද්‍රලා කියන කතාවලත් ඇත්තක් තියෙනවා කියලායි..
හෙ හේ.. මම SF ප්‍රේමියෙක්, MR බාගෙට ප්‍රේමියෙක්, RW නම් නොදෝමකින්ම තමා…
No Frames
December 26, 2009
Did I say so? I said he’s taking that route. But what I can clearly say is he’s writing according to a prescribed method. Whether he’s paid for it or not is not the bigger concern.
Yes, your political knowledge is so poor that you only tend to think only MR has big wealth. SF will have millions of dollar wealth in US, and probably in his daughter’s names. Don’t be a joke. We all know politicians or to-be politicians are not clean.
sahodara
December 26, 2009
@ No frame
Have u ever noticed that any corrupted politician been taken in to court? We all know SB, misused the Samurdhi funds and built a bungalow, which made jealous of CBK. We can forward hundreds of examples (including Ravi, Jayalath too).
So are you trying to say, since no politician has been proved as corrupted, all the politicians in Sri Lanka are clean and gentle?
No Frames
December 26, 2009
So you agree that they should be taken to the courts? Good, that should be the spirit. And the rabid media dogs who take
a) fraction of that money also should be taken to the courts
b) and write pro-Government or pro-opposition news and help to keep them / regain power and do more corruption
also should be punished. Not to mention the worst of the lot journalist-politicians like Lasantha. You could definitely see the correlation. But when was these rabid media dogs ever brought in front of justice?
And when such rabid media dof named Thisainayaam was tried, his dirtly followers were backing him to the hilt. What I find is politicians are corrupt, and journalists are equally or more corrupt
chik ithrak
December 25, 2009
oi beyondframe…
Sarath fonseka athada me keelleekwa anatha karala kiyanne.. mokadda oi… kamara 3ne kathawa… uta… Kany wala geyakkuii hora ganikui innawa kiyanne…
ane mahathhayyooo… still there is a story hes raping a girll.. so if the case how do you belive such a man…. dont these things … say something about him……
if its not prove it… and beyondframe machooo you cant say these things a lies… mokada bang umber theoryata anuwa umbe blog eke thiyene okkama thanne…
oi beyodframe.. thamuseta athhatama keeyak hambenawaadoo oi…
mata thamuse wada karana NGO
eke attha nemenumm athhtama kiyapanko umba wada karana thana..
athhmaii kiyanne umba wada karanne NGO ekeak nemenumm mama umba wahanse kiyana okkama piligannwaa
beyondframe
December 26, 2009
පුහුල් හොරා දැනෙන්නේ කරෙනි. නැතිව සැක රහිතව ඔප්පු කිරීමෙන්ම නොවේ.
අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කිසිදු හේතු දැක්වීමකින් තොරව කිසිදු විභාගයකින් තොරව ඉවත් කළ විට මේ හැරෙන්නේ කුමකට දැයි දැන ගැනීමට ලොකු මොළයක් අවශ්‍ය නැත
දන්සැල්වලට කටවුට්වලට පෝස්ටර්වලට නත්තල් තෑගිවලට වියදම් කරන්නේ මැදමුලන බූදලය විය නොහැකි ය.
යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාණවත් නොවන බවත් එය එසේ බව පෙනිය යුතු බවත් නීතියේ දැක්වෙයි
මා දන්නා තරමින් රජතුමා නීතිඥයෙකි
මේ ටික කීවේ BF ට ඕයි කියමින් රජතුමාට ෂෝයි කියන අයට නොවේ. මේ සංවාදයට සම්බන්ධව සිටින හා ඊට සවන්දෙන අනිත් අයට ය.
No Frames
December 26, 2009
Did UNP oppose the removal of the head of anti-corruption unit? No. because their big fish is caught in the COPE net. But the accusations are only with MR. Beyond Frame also conveniently forgets the fact due to the possibility of being on the UNP pay roll.
SF will also be grateful in the fact. Otherwise his deeds also will be exposed. And if SF becomes the president by chance, he’ll appoint one of his henchman to the post.
beyondframe
December 26, 2009
UNP did. At least its leader. You only have to look at the news papers at the time this removal was effected. It was also in the TV.
They used it to their own advantage, probably. But they did oppose.
No Frames
December 26, 2009
They did oppose because it was done by the government. UNP wanted to kill two birds with one shot. It’s very surprising that you are so blind of the fact.
beyondframe
December 26, 2009
You first said they did not.
Now you says they did and I am blind to the fact that they did for other motives.
Why don’t you read my one and your previous and find yourself who is really blind.
No Frames
December 26, 2009
As far as I know, UNP has not opposed it, and I am standing by it. If I am proven wrong I am ready to accept that. But even that won’t change the fact that the opposition was just a statement, with no intention attached to it because of the ulterior motives. You are blind to this fact, because you don’t want to displease your masters.
beyondframe
December 26, 2009
This is what happens when somebody only listen to and read state media.
Go through the hansards to see how Ranil raised this issue even in Parliament.
As you have already admitted even if I give proof nothing will happen. So why should I waste my time on you.
Above is for the other readers to see the difference between the two (which will become obvious by going through the conversation).
No Frames
December 27, 2009
“Go through the hansards to see how Ranil raised this issue even in Parliament”
Why did he only made a remark only on hansard? Ranil was taking to the streets for lesser things. He only made remarks and statements but did nothing. Compare that to how he’s trying to get rid of Executive presidency. (which is not a task with high priority at the moment, other than for few henchmen of RW). The fact is he wanted to kill two birds with one stone. He could have gone to the supreme court as well if needed.
No Frames
December 27, 2009
It is now apparent that beyond Frame is framed to a certain frame so tightly, beyond our wildest imaginations