Browsing All Posts published on »December, 2009«

පෝදා ධර්ම දේශනාව – අනුග්‍රාහකත්වය කොළොන්නාවේ සුමංගල හිමි

December 31, 2009

10

දහම්පාසැල් යන ළමයි බොහෝ කීකරු ය. ගුණ ගරුක ය. සිල්වන්ත ය. දැමුණු සිත් ඇත්තෝය. අපේ රජතුමා ද දහම්පාසැල් ගොස් ඇත. ඒ නිසා මේ සියලු ගුණාංග එතුමා සතු ය. ඒ නිසා ම කවදාවත් වෛරක්කාරි දේශපාලනයේ නියැලෙන්නේ නැත. ඇත්තටම මේ බව කීවේ වෙන කවුරුවත් නොවේ. එතුමා මය. තමන්ට සහතික පිරිනමා ගැනීම අතින් එතුමා අග තැන් ය. බලාගෙන […]

හොරකම වංචාව ළගට අත්වැල් බැඳ ගෙන යන ඊළග දේ බොරුව ය.

December 31, 2009

3

ලංකානිව්ස් වෙබ් අඩවියේ වාර්ථාවී තිබුනු පහත සඳහන් ප‍්‍රවෘත්තිය දකින්නට කැමති අයගේ ප‍්‍රයෝජනය සඳහා මෙසේ පළ කරමි. හොරකම වංචාව ළගට අත්වැල් බැඳ ගෙන යන ඊළග දේ බොරුව ය. මිනුවන්ගොඩ ජනපති රැස්වීමෙ දර්ශන වල අතිවිශාල සෙනගක් ප‍්‍රදර්ශනය සඳහා පැරණි දර්ශන උපයෝගී කරගන්නට සිදුවූ නමුත් එදා වැසි දිනයක් බව ITN සංස්කාරක වරු අමතක කළහ එදාම මිනුවන්ගොඩ රැස්වීමෙ දර්ශන සිරසෙන් පෙන්වන […]

දූෂණය ඔප්පු කිරීම

December 30, 2009

19

දූෂණය කළා යැයි ඔප්පු කළ හැක්කේ කෙසේ ද? විමල් වීරවංශ බොහෝ වෙර දරා අසන මේ ප්‍රශ්නයට උත්තර සොයා ගැනීම අවශ්‍ය ය. (තමන්ට කඹුරන රාවය කර්තෘගේ තර්ක ඥානය සහිත, බොහෝ ජාතික පුවත්පත්වල පළ කළ, විශාල දැන්වීමක් මගින් මෙම ප‍්‍රශ්නයම රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයෙන් ද විලිලජ්ජා නැතිවම අසා තිබෙයි. No frame බ්ලොග් සහෘදයා ද එම ප‍්‍රශ්නයම අපගේ වෙනත් […]

‘අපි කහිමු. රට හෙළමු’

December 30, 2009

7

‘අපි වවමු. රට නගමු’ වැඩ සටහන ද ක‍්‍රියාත්මක වී සෑහෙන කාලයකි. පොහොර සහනාධාරය ද ඒ යටතේ ලබා දුන්නෙකි. එහෙත් දැන් හාල් ගිනි ගනන් ය. ‘අපි බිත්තර දමමු. රට නගමු’ වැඩ සටහනක් ක‍්‍රියාත්මක වූවා දැයි අපට නිච්චියක් නැත. එහෙත් බිත්තර ද කුකුල් මස් ද හිග ය. මෙ දෙවර්ගයම ආනයනය කිරිමට ආණ්ඩුවට සිදුව තිබෙ. එය ද සැළැස්මක් […]

මල්වතු හිමියනුත් දඹර අමිල හිමියන් ගිය පාරේ යන්නට සැරසෙයි

December 29, 2009

6

මල්වතු මහා නායක හිමියන්ට ආණ්ඩුවෙන් පරිත්‍යාග කරන්නට යෙදුණු බෙන්ස් රථය එහිමියන් විසින් බාර නොගත් බව ද ජනපතිවරණයක් අභියස එවැන්නක් බාර ගැනීම වැරදි යයි තමන්ට වැටහෙන්නේ යයි එතුමන් ප්‍රකාශ කළ බව ද ලංකාඊනිව්ස් වෙබ් අඩවිය කියයි. Malwatte chapter Chief Incumbent rejects President’s Benz car offer (Lanka-e-News, Dec.28, 2009, 8.20PM) It is reported that the Govt, has […]

පූජකයින් අතරින් වඩාත්ම දූෂිත බෞද්ධ භික්ෂුව ද?

December 29, 2009

6

දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගැනීම ගැන ප‍්‍රීති වෙන අපේ පාඨකයෙක් අපට ලියා එවා තිබුනේ තමන් නීතියට උඩින් ඉන්නේ යයි සිතන භික්ෂූන් වහන්සේලා ට රජතුමා හොඳ පාඩමක් උගන්වා ඇති බවත් සියලු පූජකයින්ට වඩා බෞද්ධ භික්ෂුන් වහන්සේලා දූෂිත නිසා මෙය අගය කළ යුතු මැදිහත් වීමක් බවත් ය. මෙ ගැන අපේ ප‍්‍රතිචාරය දැක්වූ නමුත් සුදර්ශන නම් එම පාඨකයා […]

සන්ඩේ ලීඩර් විශ්වාසයට ගත යුතු ජාතික පුවත්පතක් ද? බැහැර කළ යුතු මඩ ගසන අවර ගනයේ කැළෑ පත්තරයක් ද?

December 29, 2009

8

සන්ඩේ ලීඩර් පත්‍රය යනු බැහැර කළ යුතු, සතයකට විශ්වාසයක් නොතැබිය යුතු, අවලාද පමණක් නගන මඩ පත්තරයක් ද? නැත්නම් සෑම සති අන්තයකම පරිහරණය කළ යුතු, විශ්වාසවන්ත ප්‍රවෘත්ති රැගත්, බුද්ධිමය සංවාදයක යෙදෙන ජාතික පුවත්පතක් ද? අප මේ අසන්නේ අපගේ නොදැනුවත්කම නිසා ය. අසන්නේ මේ රටේ ඉන්නා කප්පරක් විද්වතුන්ගෙනි. ඇත්තටම විමල්වීරවංශගේ ගෑණු හුටපට ගැනත්, වනස්පති ඇතුළු වෙළද ඩීල් […]