Browsing All Posts published on »November, 2009«

දියුණුවේ “දේශප්‍රේමී” මාවත

November 21, 2009

8

සෑම දෙයකටම ඔලුව වනන්න. ඕනෑම දෙයකට මෝඩපාට් එකක් පෙන්වා මද සිනහ පාන්න. අහක යන පරිප්පුවක් නම් තමන්ට හරියට වැටහුනේ නැතැයි වගේ ඉන්න. බැරිම වුනොත් ඔව් බලාගෙන ගියහම ඒකෙත් ඇත්තක් නැත්තෙම නැහැ කියල කියන්න. මමයි මගේ ගෑණියි පොල්මුදලාලියි රැකුණොත් ඇතැයි සිතන්න. ඒ වුනත් පෝයට පන්සල් යන්න. ගිහිල්ල සියලු සත්වයින්ට (දෙමලුන්ට කොටින්ට එන්ජීඕ කාරයින්ට හැර ඉතිරි අයට) […]

යුද්ධය අවසන් වීමේ (සාමයේ) උන්ගේ ඛේදවාචකය හා අපගේ භාග්‍යය

November 20, 2009

2

යුද ජයග‍්‍රහණයක් රටට ලබා දුන් සරත්ෆොන්සේකා එයින් නොනැවතී දැන් ජනතාවට සහන මලු පිටින් ලබා දීමට පටන් ගෙන ඇත. මුලින්ම ලද්දේ මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය මල්ලකි. මෙ වන විට විශ‍්‍රාමකයින්ගේ දීමනාව පමණක් නොව රජයේ සේවකයින්ගේ ජිවන වියදම් දීමනාව ද අරන් දීමට එතුමා සමත් වී ඇත. එපමණක්‍ නොවේ. අනියම් කම්කරුවන් ස්තිර කිරීමට ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක […]

ආගම යනු මිනිසා මත් කරවන මත් ද්‍රව්‍ය‍යයකි! එය වෙනත් මත්ද්‍රව්‍යවලට ද වඩා විස සහිත ය!

November 19, 2009

22

බෞද්ධයො පින් කරන්නෙ දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන. පව් නොකර ඉන්නෙ අපායෙ නොගොහින් ඉන්න. ක‍්‍රිස්තියානි කාරයො පින් කරන්නේත් පව් නොකරන්නේත් ඹය වගේම තමන්ගේ ආත්මාර්ථය සඳහා. ඕනම ආගමක් ගත්තොත් ඕක තමයි ඇත්ත. ස්වාර්ථය විතරයි අන්තිමේ ආගම් කාරයො ලග ඉතිරිවෙන්නෙ. ආගම්ක් අදහන මිනිස්සු ආගමේ නාමෙන් එකතු වෙන්නෙ තමන්ගේ පුද්ගලිකවාසියට! ආගම කියන්නෙ තමන්ගෙ ආත්ම ලාභය පිණිස ෙයාදාගන්න පුලුවන් තවත් […]

Prince Sri Lanka රටෙ සියලු ගැහැණුන්ට පර්දාව අන්දන්නට සූදානම් වෙයි!

November 18, 2009

12

අපේ බ්ලොග් සගයෙකු අපූරු සොයා ගැනීමක් කර තිබෙ. ඒ ප‍්‍රින්ස් ශ‍්‍රීලංකා ය. ඒ අපූරු සොයා ගැනීම පහත දැක්වෙ. “වනචර, කුපාඩි, අවජාතක මාධ්‍යකරුවනි, කාන්තාවන්ගේ කකුල්, බඩ, පපුව පෙන්වීම නවත්වනු. කාන්තාවන්ගේ ඇඟ පෙන්වීම නවත්වනු. කුණුහරුප කතන්දර ප්‍රචාරය කිරීම නවත්වනු. මාධ්‍යකරුවනි, දැරියන් දූෂණය කිරීම නවත්වනු. මෙච්චර කාලයක් ස්ත්‍රී දූෂකයන්ව හිරේ දැම්මෙ අපිට වැරදිලා. තොපි තමයි නියම ස්ත්‍රී දූෂකයෝ. […]

රැස්ව සිටි ජනතාවගේ තීන්දුව ජනාධිපතිවරණයක් වූයේ ඇයි?

November 17, 2009

6

සමුළුවේ දී කලින් එන මැතිවරණය කුමක්දැයි ජනතාව ඉදිරියේ තබන බවට පොරොන්දුවක් විය. එහෙත් ඒ පොරොන්දුව ඉෂ්ට නොවුනු අතර ඒ වෙනුවට ජනතාවගෙන් ඒ පිළිබ්‍දව විමසන ලද්දේ ය. ජනතාව එක හඩින් කීවේ ජනපතිවරණය කලින් පැවැත්විය යුතු යයි කියා ය. මෙසේ වූයේ ඇයි ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයකි. අප ඉන්නේ එවැනි ප්‍රශ්නයකදී උත්තර දීමට ය. ඉදින් උත්තර සොයා […]

මැතිවරණ කොමසාරිස් තුමනි, දැන්ම ඉල්ලුවොත් ඔබතුමාත් ගොඩ ය!

November 17, 2009

3

දැනට වසර හතරකට පෙර නව ජනපති පදවිප‍්‍රාප්ත උළෙලේ දී අඩා වැටුනු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක මහතා බැගෑපත් ඉල්ලීමක් කළේ ය. ඒ ඉල්ලිමෙන් එතුමන් කියා සිටියේ ඒ වනවිටත් තමන් විශ‍්‍රාම යන වයස පසුකර ඇති හෙයින් තමන්ට විශ‍්‍රාම යාමට ඉඩකඩ සළසා දෙන ලෙසයි. වසර හතරක් ගත වීත් ඒ අවස්ථාව සළසා දීමට ජනපති අපොහොසත් විය. එසේ වුවද එවැනිම […]

සරත් ෆොන්සේකාගේ අස්වීමේ ලිපිය

November 16, 2009

3

මෙම ලිපියේ වඩාත් වැදගත් කාරණා හතරක් සරත් මතු කර තිබේ 1.   අපි යුද්ධය දිනා රට නිදහස් කර දුන්නෙමු. එහෙත් සාමය දිනාගැනීම දේශපාලන කටයුත්තකි. එය බරපතල ලෙස අමතක කර දමා තිබේ. ඒ සදහා දෙමළ ජනතාවගේ හදවත් දිනා ගත යුතු ය. 2.  අපි එල්ටීටීයේ මර්දනකාරී හස්තයෙන් දෙමළ ජනතාව බේරා ගත්තෙමු. එහෙත් රජය විසින් අමානුෂික තත්වයන් යටතේ උන් […]

දෝරෙ ගලන අපේ කම- තවත් වැයික්කි ප‍්‍රශ්නයක්

November 14, 2009

Comments Off on දෝරෙ ගලන අපේ කම- තවත් වැයික්කි ප‍්‍රශ්නයක්

පසුගිය 01 දා රාත‍්‍රී මමත් අපේ ආයතනයේ සේවය කරන තවත් කීපදෙනෙකුත් රාත‍්‍රී සේවය අතරතුර ආයතනය ඉදිරිපිට පාර අයිනේ කෑම කෑවා. එහිදී එක්කෙනෙක් කාලා ඉවරවෙලා අතහෝදමින් සිටියදී බයිසිකල්වලින් ආපු එක්කෙනෙක් ඔහුගේ ඇගේ වැදී ගෙන ගියා (ගමේ මිනිහෙක් බයිසිකල් එකෙන් යද්දි උඹ මොකට ද එතැන හිටියෙ?) ඒවෙලාවෙ බහින්බස් වීමක් සිදුවුනා (සමාව ඉල්ලල දණින් වැටෙන්නෙ නැතිව බහින් බස් […]

සරත්ට බිංදුව! ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන සංඝ ආඥාවක්!

November 14, 2009

12

ආණ්ඩුවට සරත් ෆොන්සේකාගේ උගුලෙන් ගැලවෙන මාවතක් ඇත. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමෙන්තුවට ගෙන ඒම ය. හැමෝම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට ප‍්‍රතිඥා දී ඇති නිසා එය මෙම පාර්ලිමෙන්තුවෙන් ඒකචන්දයෙන් සම්මත කර ගත හැකි ය. එවිට ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවේ. එවිට සරත්ට භූමිකාවක් නැත. එම අභියෝගාත්මක කාර්යය ද ඉටු කිරීමේ සුභ ආරංචිය සමග ඉතිරිවන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් […]

කැළණි පලහිලව්වෙ සුලමුල!

November 13, 2009

10

සරත් ෆොන්සේකා කැළණීවිහාරයට ගිය අවස්ථාවෙ හූ කියා වෙනත් ඝෝසා පවත්වා අපහසුතාවයට පත් කරනු රටෙ ජනතාවට දැක ගන්නට ලැබුණේ ය. මෙම කලබැගෑනිය ඇතිවූයේ සරත් විශ‍්‍රාම යාම නිසා ජනතාව කෝප වූ නිසා ය ශුද්ධවූ පන්සලකට අශුද්ධ යුද්ධ හමුදා නියෝජිතයෙකු ඇතුළු වූ නිසා ය කැළණියට අනවසරයෙන් පිවිසීමට සමත් ජගතෙක් නොසිටිය යුතු නිසා ය. (එය කැළණිය ආසනයට පමණක් නොව […]