Browsing All Posts published on »October, 2009«

ලසන්ත වික‍්‍රමතුංගට ලංකාවෙ ඉදි නොවන විශාල සමරුවක් ඔස්ට්‍රියාවේ ඉදිවන්නේ ඇයි?

October 26, 2009

56

අප අසා ඇති පරිදි වත්මන රහත් වූ මිනිසුන් නැත (ඉස්සරත් හිටියා ද යනු අප හරියටම දන්නේ නැත). ඒ නිසා මොන ලෝකෙ මොන කොදෙව්වක සිටිය ද මිනිස්සු වැරදි කරති. එක වැරැද්දකින් වැළකෙන මිනිසෙක් යම් හේතුවක් දක්වමින් වෙනත් වැරැද්දක් කරයි. ඇමරිකාවෙත් ඔහොම තමා යයි අප විහිළුවෙන් මෙන් කියන්නේ ද මෙම සත්‍යතාවය ගැන ය. එහෙත් සමහර රටවල් මිනිසුන්ගේ […]

හැබෑවටම තෙල් සංස්ථාවේ ඉන්නෙ මොක්කුද?

October 25, 2009

4

අපි මෙහේ පන යනකම් ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් තිබෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කරන්න පැල් බැදගෙන වැඩ කරන අල්ල පනල්ලෙ මේ කොහෙද යන පාත්තයො ටිකක් අකුරට ද මොකද්ද එකකට කියල පටන් අරගෙන නොවැ ගිනි විජ්ජුම්බරයක්. අනේ හැබෑට මුනුත් දේශප්‍රේමී ද? හැබෑවටම තෙල් සංස්ථාවේ ඉන්නේ මොක්කු ද? දැන් ඉතින් රටක් රාජ්ජයක් ජයගත්ත අපේ රජතුමා නේද මේවා වලින් […]

කොළඹ මැවෙන වන්නි සටන බැලුවා ද?

October 23, 2009

14

(නොබැලුවානම් ඒ දෑස කුමකට ද?) ජනප්‍රිය දහවෙනි දිනය ද පසුකරා! වැළ නොකැඩී සෙනග! ත්‍රාසජනක සටන්, ඇග කිළිපොළන ප්‍රහාර, මේ සියල්ල බලාගන්නට යා යුතු හොදම තැනයි. හොලිවුඩ් චිත්‍රපටියකට ද වඩා ආශික් ය. ඒවා මොනවාද? ඒ 2 ඩී ය. ඇත්තටම මේක 3 ඩී ය. ඒ කියන්නේ ත්‍රිමාන ය. බලන කෙනෙක් විසිල් පහරක් නොගහ සිටින්නේ නැත. පවුල් පිටින් […]

උතුරු වසන්තයේ අසහාය නියමුවා අපේ බැසිල් රාජපක්ෂ යුවරජ තුමාය

October 23, 2009

6

රස්සාවට කෙළවුනු නිසා පන්සලක ඇබිත්තයෙකු වන්නට කල්පනා කළ බව කලින් සටහනක අපි ලීවෙමු. සති දෙකක් පමණ ඒ රස්සාවද කළෙමි. එය හිතූ තරම් පහසු නැත. හාමුදුරුවන්ගේ නීතිරීති ද ආවතේව කම් කරන්නට කරණ අණ කිරීම් වල ද සීමාවක් නැත. ඒ ඇබිත්ත රස්සාවෙන් කම් නැත. පන්සලේ හාමුදුරුවන්ට ඇබිත්තකම් කළ හැකි නම් ඇමති හෝ මන්ත්‍රී හාමුදුරු කෙනෙකුට ඇබිත්තකම් කිරීමට බැරිකමක් තිබෙන්නට බැරි […]

තවත් දේශද්‍රෝහියෙකු පොලිස් අත්අඩංගුවට! දේශද්‍රෝහීයා නිදහස් කරගන්නට දැගලු විරුද්ධ පක්ෂයට නඩු!

October 22, 2009

5

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තමන්ගේ ප්‍රදේශය හරහා යන සැතපුම් 17 ක ප්‍රධාන මාර්ගයක් අබලන්ව තිබීම ගැන ලතැවුනේ ය. පසුතැවිලි වුනේ ය. තමන්ගේම ආණ්ඩුවක් තිබියදීත් කිසිවක් කර කියා ගත නොහැකිවීම ගැන ඔහු ලජ්ජාවට පත්වුනා වන්නට ද පුලුවන. අන්තිමේ තමන්ට කළ හැකි ආකාරයට මේ සදහා මැදිහත්වන්නට ඔහු තීරණය කළේ ය. අමුඩයකින් සැරසී මාර්ගය අභියස සිට උපවාසයක් ආරම්භ කිරීමට ඔහු ඒ අනුව කටයුතු කළේ අඩුවශයෙන් එයින් වත් ලජ්ජාවට […]

ඉන්දුනීසියානු රජයට හිමිවන අපේ ආචාරය

October 21, 2009

2

පහත උපුටනය ලංකාඊනිව්ස් වෙබ් අඩවියේ පළව තිබූ ප‍්‍රවෘත්තියකිනි. The Indonesian government would permit the boat carrying hundreds of Sri Lankan asylum seekers to Australia to come ashore in Western Java and would temporarily facilitate them for a humanitarian reason, Indonesian presidential spokesman Dino Patti Djalal said here Tuesday. The spokesman told a press conference after […]

හඩ්ඩාට හා මහින්ද අබේසුන්දරට වැඩ වරදී

October 21, 2009

5

අනාගතයේදී අපට කණක් ඇහිලා ඉන්න පුලුවන් තත්වයක් උදාවෙනවා ය. ඒ ආණ්ඩුව මාධ්‍ය අරබයා ගන්නට ලක ලෑස්ති අලුත්ම තීන්දුව නිසා ය. ඒ ආණ්ඩුවත් “‘වෙනත්” පාර්ශවත් අතර මතභේද ඇති කරනු වස් වගකීමකින් තොර මාධ්‍ය භාවිතයේ නියැලෙන වෙබ් අඩවිද ඇතුළු සකළවිද මාධ්‍ය තහනම් කිරීමට නියමිත නිසා ය. මුලින්ම තහනමට ලක්වනු ඇත්තේ හඩ්ඩාගේ ගුවන් විදුලියයි. ඊළගට මහින්ද අබේසුන්දරගේ ස්වාධීන රූපවාහිනියයි. නැති […]