Browsing All Posts published on »April 8th, 2009«

පාසල් එන අම්මලාට සාරි අන්දන්නට දත කවන අපේ විදුහල්පතිවරු

April 8, 2009

44

තමන් වෙතට එන ලමයින්ට ගෙම්බර් දැමීමෙන් සෑහිමකට පත් නොවූ විදුහල්පති වරු පිරිසක් දැන් තම ආධිපත්‍ය පාසලට එන අම්මලා වෙත ද පැතිරවීමට පටන්ගෙන තිබේ. ඒ සාරි ඇරෙන්නට වෙනත් කිසිම ඇඳුමක් පාසලට ඇඳගෙන ඒම තහනම් කිරීමෙනි. මා දන්නා තරමින් එහෙම චක‍්‍රලේඛන උපදෙස් ඉතාමත් පසුගාමී චින්තනයක් සහිත මේ ආණ්ඩුවේ අධ්‍යාපන කන්තෝරුවලින් වත් නිකුත් කර නැත. එසේ නම් මේ […]