එයා කොහොමද එහෙම කියන්නේ?

Posted on December 2, 2008



Pope urges Lanka to respect rights

 
Pope Benedict receives a gift from President Mahinda Rajapakse during their audience at the Pope’s private library at the Vatican yesterday

VATICAN CITY: Pope Benedict XVI yesterday urged Sri Lanka’s President Mahinda Rajapakse to respect human rights when dealing with the country’s bloody conflict, according to a statement from the Holy See.
During a 20-minute meeting, the pope “repeated the necessity of respecting human rights and reopening the path of dialogue and negotiation, which is the only way to end the bloody violence staining the island”, it said.
Fighting between the army and separatist Tamil rebels has intensified since Rajapakse’s election at the end of 2005, leaving more than 4,000 people dead.
The pope also underlined the Catholic church’s commitment to the “delicate work of forming consciences” in Sri Lanka “with the sole aim of supporting the common good, reconciliation and peace”, the statement said.
Presidential spokesman Lucien Rajakarunanayake told journalists that Rajapakse had highlighted the authorities’ efforts to halt the fighting.
The Human Rights Watch (HRW) wrote to Benedict XVI before yesterday’s talks asking him to stress to the president the importance of ending the violence.
The US-based campaign group also expressed concern for the fate of Jim Brown, a Catholic priest who went missing last August after being arrested at a navy checkpoint on the island of Kayts in northern Sri Lanka.
The north and northeast of the country are strongholds of the mainly-Hindu Tamil rebels, who are fighting for independence.

 

 

එයා කොහොමද එහෙම කියන්නේ? එකත් එකටම වතිකානුවටත් කොටි රිංගලා. ඇත්තටම පාප් තුමාත් කොටි නියෝජිතයෙක් වෙන්න බැරි ද? සිංහල බෞද්ධ දේශය විනාශ කරන්න කැසකවන කතෝලික බලවේගයේ සැබෑ තතු මෙසේ විද්‍යාමාන නොවන්නේ ද?

එහෙව් තැනකට අපේ ලොක්කා ගියේ අහවල් කෙංගෙඩියකට ද? අපි මෙහේ කතෝලික බලවේග පට්ට ගසද්දී එයා උන්ගේ ගුබ්බෑයම් අස්සේ රිංගන්නට යන්නේ ඇයි?

පමා නොවී ලිප්ටන් වටරවුමටවත් ගොස් අපේ රටේ ස්වෛරීයභාවයට අතනොතබන ලෙස පාප්තුමාට එරෙහිව හා කතෝලික බලවේගවලට එරෙහිව උද්ඝෝෂනයක් සංවිධානය කළ යුතු ය. පාප්තුමාලාට  ඕනෑ විදිහට යුද්ධය මෙහෙයවන්න බැරිය. යුද්ධ කළ යුත්තේ සේනාධිනායකයන්ට  ඕනෑ විදිහටය. මහින්ද චින්තනයට  ඕනෑ විදිහටය. ඇත්තටම කියනවා නම් අපට  ඕනෑ විදිහට ය.

අපගේ සහෝදර බ්ලොග්කරුවෙකුටවත් කියා කුණුහරුප දෙකක් කියවා උන්දෑගේ කට වසා දැම්මොත් හොඳ නැත්ද? ලොක්කාට හැමතැනම රවුම් ගසන්නට යන්නේ නැතිව ගෙදර ඉඳගෙන යුද්ධය කරන්නැයි කීවොත හොඳ නැත්ද? මේ ඉක්මනින් පිළිතුරු ලබා ගත යුතු යුගයේ දැවෙන ප‍්‍රශ්න ය.

ඔන්න මාත් අන්තිමේදී කොටි විරෝධී බ්ලොග් සටහනක් ලියල දැම්ම.

Advertisements
Posted in: Uncategorized