සරත්ට බිංදුව! ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන සංඝ ආඥාවක්!

ආණ්ඩුවට සරත් ෆොන්සේකාගේ උගුලෙන් ගැලවෙන මාවතක් ඇත. ඒ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමෙන්තුවට ගෙන ඒම ය.

හැමෝම ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට ප‍්‍රතිඥා දී ඇති නිසා එය මෙම පාර්ලිමෙන්තුවෙන් ඒකචන්දයෙන් සම්මත කර ගත හැකි ය. එවිට ජනාධිපතිවරණයක් අවශ්‍ය නොවේ. එවිට සරත්ට භූමිකාවක් නැත.

එම අභියෝගාත්මක කාර්යය ද ඉටු කිරීමේ සුභ ආරංචිය සමග ඉතිරිවන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පහසු ජයක් ගත හැකි ය.

BF ගැන හැම විටම කීවෙ ආණ්ඩුව අන්නන්නට බලන් ඉන්න එකෙක් කියා ය.

ඔන්න අපි ආණ්ඩුවට මර උගුලෙන් ගැලවෙන්නට මාවතක් දැක්වීමු. අප එසේ නොවන බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමු.

සරත් ෆොන්සේකාට මැතිවරණයට එන්න එපා යයි සංඝ ආඥාවක් පනවනු වෙනුවට ආණ්ඩුවට ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු යයි සංඝ ආඥාවක් පනවන්නට සංඝයාට පුලුවන.

සරත් ‍ෆොන්සේකා මෙන් නොව තමන් සංඝ ආඥාවන්ට ගරු කරන බව පෙන්වමින් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට මුල්ගල තබන්නට ආණ්ඩුවට පුලුවන.

එසේ නොකළොත් වන්නේ රජතුමාත් සෙනෙවි තුමාත් ප‍්‍රසිද්ධියේ ගහ බැන මරා ගැනීම ය. මඩ නෑම ය. රෙදි අපුල්ලා ගැනීම ය. එයින් වාසිය අත්වන්නේ දේශදෙ‍්‍රා්හීන්ට ය. කුඩු කෑ විත්ති අහුවිය හැකි බැවිනි. එය මග හැරිය හැකි හොදම මග අප දැක්වූ මග ය.

මෙම උපක‍්‍රමය හරහා විරුද්ධ පක්ෂය ද උගුලට අහු කර ගැනීමට ආණ්ඩුවට හැකි ය.

ආණ්ඩුවට මෙම උපදේශය දුන්නේ අප යැයි කියා අප ලකුණු දාගන්නේවත් එම උපදේශය සඳහා ගාස්තු ඉල්ලන්නේවත් නැත.

ඒ විධායකය අහෝසි වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුංචි හෝ ඉඩ හසරක් ලබා ගන්නේ නම් අප කැමති නිසා ය.

එවැනි ක‍්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිනෙන් ආණ්ඩුව ගොඩ ඒම අපට ප‍්‍රශ්නයක් නොවෙ. අපට ඇති එකම ප‍්‍රශ්නය පවු කර පුරුදු ආත්මයකට පිනක් පුරුදු කරන්නේ කෙසේ ද යන්න පමණකි.

12 Comments »

  1. chaminda Said:

    hariyatama hari, eekama thamai wenda oone, eseema weewaa

  2. ඔබ ව්‍යාංගයෙන් වෙනත් දෙයක් කීමට උත්සාහ කරනු පෙනේ. එය වෙනම කාරණයකි. එහෙත් විධායක ජනාධිපතිකම අහෝසිකළ යුතුද? මේ බලන්න. http://memberdotcom.blogspot.com/2009/11/blog-post_14.html

  3. no_frame Said:

    රනිල් ජනාධිපති වෙලා හිටිය නම් විදායක ජනාධිපති කම චෝයි වෙන්න තිබුණා

    • beyondframe Said:

      යන්නේ කොහෙද මල්ලෙ පොල්

      • Sameera Said:

        මේ අපේ මිගාර ගොයියනෙ වෙන නං වලින් එන්නෙ. උන්දෑ එහෙම තමා.

      • no_frames Said:

        මේක නං (සමීර) මේ පඩංගුව අයිතිකා‍රයම දාපු එකක්

  4. ක්‍රිෂ්ණා Said:

    ගෙනෙංකො බලන්න,සිවුරු ගලවලා ගානවා පුකේ තාර.

    • no_frames Said:

      මෙන්න චන්ඩි. උඹලා යුද්ධ කාලෙ කාගෙ රෙද්ද අස්සෙද හැඟිලා හිටියෙ?

      • අනාත පිණ්ඩික Said:

        එතකොට ඔය ගණයො ටිකද යුද්ධ කළේ?

      • no_frames Said:

        ගණ‍යො යුද්ද කලේ කවදද බූරුවෝ?

        අනික ගණයො එකෙක් වත් උඹ වගේ ප්‍රභාකරන් ගෙ පුකේ තාර ගාන්න කතා කොලේ නැහැ.

      • අනාත පිණ්ඩික Said:

        ඇත්ත තමයි මිගාර කොළුවො. ගණයො කවද්ද යුද්ධ කළේ? උන් දන්නෙ පන්සලට ගෙනත් දෙන පිං බත් ටික කාල ගොරෝ ගොරෝ නිදාගන්ඩ විතරයි නෙවැ.

      • no_frames Said:

        ඒක තමයි, උඹ වගේ බොරු නම් වලින් ඇවිත් රට කන්න උදවු කරන එවුන්ට පුක දෙන එකට වඩා ගොරෝ ගොරෝ නිදා ගන්න එක උතුම්.


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment