දේශප්‍රේමී රණවිරුවන් හොරිකඩ සෙබළුන් බවට පරිණාමය වෙයිද?

ඉතිහාසය නැවත ලියැවෙමින් තිබේ. ඒ මෙසේ ය.

දේශපේ‍්‍රමී රණවිරුවෝ යුද්ධය ජය ගත් හ.  හොරිකඩ හමුදා භටයෝ සටන කඩා කප්පල් කළ හ.

සංශෝධනය සිදුවෙමින් තිබෙන්නේ ජවිපෙ සහෝදරයින්ගේ ඔළු ගෙඩි ඇතුළේ ය.

විමල් මෙන් ඉර පැන්නා නම් මේ අභග්ගයට මුහුණ දෙන්නට සිදුවන්නේ නැත.

හැබැයි පුංචි සහනයක් සහෝදරවරුන්ට තිබේ.

යුද්ධය දින්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් සටන් වැදුණු දේශපේ‍්‍රමි රණවිරුවන්ය.

සටන කඩා කප්පල් කළේ ජගත් ජයසූරිය හමුදාපතිගේ සෙබළු ය.

මේ වෙනසින් සිත සනසා ගත හැකි නම් අගේ ය.

( අනේ BF, දළඹුවන් සමනලයින් වන ලෝකයක ඔවැනි පරිවර්තනත් බ්ලොග් ලියන්නට තරම් කාරණයක් ද?)

1 Comment »

  1. no_frames Said:

    එහෙම වෙනවට හරිම කැමති ඇති මයෙ හිතේ. දෙමළු මරපු, දෙමළ කෙල්ලෝ දූෂණය කරන, යුද අපරාද කරපු ඕකුන්ට ඔයිට වඩා දේවල් වෙන්න ඕනෙ. නැත්ද රාමු මලයෝ?


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment