තරහ අවසර! මෙන්න මේ කාරණය ගැනත් සංඝ ආඥාවක් නිකුත් කරන්න බැරි ද?

සරත් ෆොන්සේකාට ජනපතිවරණයට ඉදිරිපත් නොවන්නැයි සංඝආඥාවක් නිකුත් කිරීමට සාමාන්තරව, ඉදිරිපත් වෙන්නැයි කියමින් සංඝආඥාවක් ඉදිරිපත් කිරීමට සංඝයා වහන්සේලා පිරිසක් ඉදිරිපත්ව ඇති බවට අපට වාර්ථා වී ඇත.

සංඝ ආඥා එකක් නම් තිබුනේ කීකරු පූස්පැටියෙක් සේ සරත් ඊට අවනත වෙනවා ඇත.

එහෙත් එකිනෙකට වෙනස් ආඥා දෙකක් ආඥාපතිට එද්දී එතුමා කුමක් කරන්න ද?

එහෙම කල්පනා කරමින් ඉන්නා මට මරු අයිඩියා එකක් ඔය අස්සේම පහළ විය.

මතට තිත තියන්න සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? පාතාල ලෝකයට පාතාල වැඩ නවත්වන්න යැයි කියමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? දූෂණය වහා නවත්වන්නැයි කියමින් සෞඛ්‍ය අමාත්‍යංශයට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?මේ ලියන මට රස්සාවක් අරන් දෙන්නැයි කියමින් සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද? රෑ වෙලා මා ගෙදර එනවිට දොර අරින්න කියා අපේ මායියාට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?

ඔය සංඝ ආඥා නිකුත් කරන තැනක ඇඩ්‍රස් දන්නා කෙනෙක් වෙයි නම් අපේ බ්ලොග් අඩවියටත් ලියා එවන්න ය. මං වගේම අමාරු වැටී ඇති බොහෝ දෙනෙකුට මෙයින් පිහිට ලැබිය හැකි ය.

ඉස්සෙල්ලාම ජනාධිපති තුමාගෙ වැඩේ ගැන බලන්න ය. එතුමා වැටී ඇති අන්ත අසරණ තත්වය බැලුවහම මෙ වෙලාවෙ එතුමාට පිහිට වීමට ප‍්‍රමුඛත්වය දිය යුතුම ය.

ඉන්පසු අසරණ අප ගැනත් බලන්න ය.

සංඝ රත්නයට විහිළු සපයන්නන්ගේ සරණයි. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවයි.

14 Comments »

  1. :D

  2. no_frames Said:

    ණයට කහින මේ වගේ බ්ලොග් ප්‍රේතාත්මයන්ට පිං දීලා පස්කද පහළ කරන්න සංඝාඥාවක් පනවන්න බැරිද?

  3. සූස්ති ගුනේ Said:

    යකෝ ඔන්න ඉතින් මටත් තද වෙනවා. දෙකක් දාගන්න තියෙන එකටත් කෙලවන්නද බං හදන්නේ?

  4. Defector Said:

    රටටම පිළිලයක් වුනු කොටි නසන සටනේ පෙරමුණ ගත් යුද හමුදාපතිව පීචං කරන්න එපා කියල ආණ්ඩුවෙ රෙදි හෝදන උන්ට සංඝ ආඥාවක් නිකුත් කරන්නට බැරි ද?

  5. ඩේලි මිරර් එකේ යන්නෙ ඇත්ත විතරයි කියල පිළිගන්න කියල සංඝාඥාවක් නිකුත් කරන්න බැරිද?

  6. Grey Said:

    katawa aththa…
    Malwaththai asgiriyai hithanne thamunge daane denai, Benz ekai gena witharai.
    Munwa elawala mulu saasanema sudda karanna one

  7. Sam Said:

    සංඝආඥාවකට සමාන්තර ආඥා නිකුත් කරන තවත් පුද්ගලයන් දෙදෙනෙක් ලොකයේ සිටිති. ඒ පාපා සහ බින් ලාඩන්ය. පාපාද ඉදහිට මොඩ ආඥා නිකුත් කරයී. බින් ලාඩන්ද එසේමය. දැන් අපේ වාසනාවට අපිටත් ආඥා නිකුත් කරන්න කෙනෙක් සිටිති.

  8. Mahaveera Said:

    ගනයන්ගේ ඇට මිරිකන්න එපා කියලා සංඝ ආඥාවක් නිකුත් කරන්න බැරිද

    • රංග වීරක්කොඩි Said:

      ඔය සාංගීක ඇට තිබුණය කියල ඕවයින් වැඩක් ගන්න එකක්යැ. බැරිද සංඝාඥාවක් ගෙන්න ඔය ඇට ටික කපල දාන්න?

  9. Kirimama Said:

    අඩෝ නෝ ෆ්‍රේම් නොහොත් මිග-හරකා නොහොත් සංකල්ප හොරා.. මේ ප්‍රෙතාත්මයෙන් මිදී පස්කඳ පහළ වේවා කියල මම ලිව්වෙ මීහරකට..උඹනෙ පෙරේතයා

  10. no_frames Said:

    කිරි මාමා හිට ගෙන නෝන්ඩි වෙන බ්ලොග් පාලුවෙකි. මූ කරන්නේ පිස්සු හැදුණ ගාණට නෑයා, වේයා, ගොඩවෙල්ලා. ඇටවල්ලා හා තම නෑයන් වන ගස් බල්ලා ගැන ඔල්මාද දොඩවන එක.

    මාර වැඩේ කියන්නෙ උඹ ගියන ඒව ගැලපෙන්නෙ උඹටමනෙ?

  11. kirimama Said:

    අහු වුනා අහු වුනා.. පොන්න මිගාර අහු වුනා. උඹ ඉන්න ප්‍රෙතාත්මෙන් මිදි පන්සිල් ගන්න පුළුවන් භවයක් ලබන්නෙ කවද්ද?උඹනෙ යකෝ අහර කුක්කා..

    තොට සිංහලත් බෑ වෙන මගුලකුත් බෑ.. බඩුවක් වත් ඉන්නව නම් මේ ඉන්ටෙර්නෙට් එකේ වාත වෙයි යැ.. ඉස්සර වෙලා තමන්ගෙ පුද්ගලික ජීවිතෙ සම්පූර්ණ කර ගනිං.. එත කොට ඔය ඉන්ටෙර්නෙට් එකේ එක එකා ගෙන් ගුද රමණය කර ගන්න තියෙන ස්වපීඩා කාමුක රෝගය හොඳ වෙයි..

    උක්ත ආඛ්‍යාත සම්බන්ධය දන්නෙ නැතී එකා යන වා අනිත් උනට ජාතිය ගැන උගන්නන්න. යකෝ පුංචි 5 ළමයි උඹට වඩා රට ජාතිය ගැන දන්නවා. උඹ ගණන් හද හදා පෙන්නන ඔනේ නෑ. මුගෙ බ්ලොග් එක බැළුවොත් පොඩි ළමයි නරක් වෙනවා.මේ වගෙ පිස්සන්ට හොඳ අංගොඩ.

  12. no_frames Said:

    උඹ ඕවා ගිහින් උගෙ බ්ලොග් කඩමාල්ලෙ දාපන්. උඹ එහෙම කරන්නේ නැත්තෙ මොකද උඹ බයයි උඹට ඇඩ්‍රස් නැතිව යන්න රිටර්න් එක එන නිසා. ඒකනෙ උඹ රාමුවාගෙ රෙදද අස්සේ හැංගි හැංගී කයිය ගහන්නෙ.

    උඹ වගේ බ්ලොග් පාලුවෝ නිතරම අපි දකිනවා. බ්ලොග් එකක් ලියන්න තොපිට කොන්දක අලුක්කාලක්වත් නැහැ. ඔන්න උඹ ආයෙත් අහර කුක්කෙක් ගැන කියවනවා. අනේ බොල පිට රටවල් වල ඉඳන් කයි දෙන තොපි අහර කුක්කන්ව දැකලවත් තියෙද? ඔලුවට පොල් තෙල් ටිකක් ගාල ඉස කුඩිච්චියක් දා ගනින්. මොකද උඹට අමුතු පිස්සුවක් තියෙනව. උඹේ කතාවෙ විදියට නම් උඹ අතේ සරණින් ඉන්න එකෙක්ම තමයි. ලොකු වැඩේ කර ගන්න තරම් බැරිනම්, පොඩ්ඩක් මොනව හරි අත පත ගාලා හරි ඔය අසහනය ඇර ගනින්. මැටි මෝලා!

  13. Kirimama Said:

    නොමඳ සිහිලස දෙන-මේ පුළුල් ලෝ තලයෙහි
    හිඟන්නෝ නැතිනම් ඒ-රූකඩ මඩුකෙව් වේ.. (සිරි ගීය )


{ RSS feed for comments on this post} · { TrackBack URI }

Leave a Comment