පහුගිය දොහොක නීති විද්‍යාලයට නාමල් රාජපක්ෂ ගියේ ය. එසේ ගියේ එයට ඇතුළත් වීමෙ විභාගයට ලිවීම පිණිස ය.
නීති විද්‍යාලයේ විදුහල්පති කොළඹ සරසවියේ කුලපති තුමියට ද වඩා කට්ට ය.
ඒ නිසා එතුමා බුලත් හුරුල්ලක් දී දොර අභියසම අලුත් ශිෂ්‍යයා පිළිගත්තේ ය. එයිනුත් නොනැවතී මෙම අයැදුම් කරුට විභාගය සඳහා විශේෂ ශාලාවක් ද පිළියෙල කළේ ය. වෙනත් අවසේස කෙනෙකුට විභාග අධීක්ෂණය පැවරීමෙන් රජ කුමරුට සිදුවිය හැකි අවමානය දැක දැන අධීක්ෂණය සඳහා තේමෙම ඉදිරිපත් විය.
ඇත්තටම තවම පටන් ගත්තා පමණය. රජදරුවෙකුට ආවතේව කිරීමෙ අනුහස මෙ යයි කිව නොහැකි ය. ඒ නිසාම ඉස්සරහට තවත් හොඳ සෙල්ලම් දැකීමෙ වාසනාව අපට ලැබෙනු ඇත.
බැරිවෙලාවත් රජකුමරු තේරුණොත් පරිප්පු කන්න වෙන්නේත් නිතර නිතර ආරක්ෂක හේතුන් සඳහා ශරීරය සම්බාහනය කරගන්නට වෙන්නේත් ආයතනයේ වැඩකරන අයට හා ශිෂ්‍යයින්ට ය. විභාගය පැවැත්වූ ආකාරය අනුව එතුමා නොතේරී ඉන්න එකක් නැත.
ඇත්තටම මෙම තත්වය පිළිබඳ වගකීමෙන් අපි නාමල් රාජපක්ෂයන් නිදහස් කරමු.
මෙ එක ද සැළකිල්ලක් හෝ ඔහු ඉල්ලා ඇති බවක් වාර්ථා නොවන බැවිනි.
මෙ සියල්ල අපට පෙනෙන හැටියට විදුහල්පති සිය කැමැත්තෙන් සැදී පැහැ දී දෙන ඒවා ය.
අනේ මෙහෙමත් පුලන්නෝ!
අනේ මෙම විදුහලේ විදුහලති වී ඉන්නට අපට වාසනාව නොතිබුනේ යයි බොහෝ පරිපාලකයින් ශෝක වන බව අපි දනිමු. උන් හූල්ලන හිල්ලිලෙන් නීති විද්‍යාලයේ වහල නොගැලවී ඇත්තේ ශිෂ්‍යයින්ගේ පිනට ය.
ශිෂ්‍යයින් පමණක් නොව නීති විද්‍යාලයේ ගුරුවරුන් ද පවු කර ඇති බව පෙනෙනු ඇත්තේ නාමල් ඇතුළුවුනු දාක ය.
රට විහිළුවක් වී ඇත්තේ රජපවුලෙන් යයි කියතත් මට නම් හිතෙන්නේ එය සැබෑ ලෙසම සිදුව ඇත්තේ මෙ කියන විදුහල්පති වැනි බත් බැලයන් ගෙන් බව ය. රජ පවුල කරන්නේ ඉවසීමෙන් ඊට අනුග‍්‍රහ දැක්වීම ය.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



chamaramj Said:
on November 8, 2009 at 6:20 am
නාමල්ට ඔහොම උනාට ගැබිනි විභාග අපේක්ෂිකාවකට පහල මාලේ විභාගය පැවැත්වීමට ඔය ලොක්කන් ඉඩ දන්නේ නැත. මුන්ගේ මුට්ටි ඇල්ලිල්ල කවදා නම් ඉවර වේද??
ශෂි රණසිංහ Said:
on November 8, 2009 at 5:14 pm
අපරාදේ නාමල් විතරක් ආවේ විභාගේට,අනර්කලිත් ආවානම් තමයි කාරිය.එතකොට දෙන්නවම විදුහල්පතිට පුක දිලා පිලිගන්න තිබුණා.මේ වගේ පකේ පුත්තු රාජ්‍ය නායකයකුට හෝ රටේ වෙන්ත් ගොන් නායක මට්ටමේ කෙනෙකුට හිටියේ ලංකාවේ එකම එකාටයි.ඒ ගරු ඩි.ඒ රාජපක්ෂට විතරයි.
Ruchira Said:
on November 9, 2009 at 12:30 am
Pakkali rataka pakkaliyo pamanaya jeewath wannay
මිගාර Said:
on November 9, 2009 at 12:26 pm
පොඩි පරහකට කාරියක් ඇත.
මම විභාගය ලියන ශාලාවේ රජ කුමාරයාත් විභාගය ලියන්නේ නම් මට ඉන්නට වෙන්නේ මර බියෙනි. කොයි වෙලාවක උණ්ඩයක් හෝ බෝම්බයක් එයි දැයි සැක නිසාය. මර බයෙන් ඉන්න විට මොන විභාගද? ඒ නිසා මේ වගේ ප්‍රභූන් ඉන්න පළාතකවත් සිට වෙඩි හෝ බෝම්බ කෑමේ උවමනාවක් මට නම් නැත්තේය. ඒ හින්දා වෙනම ශාලාවක ඔවුන් තබන එක ඇඟට ගුණය.
සියදෝරිස් සීයා Said:
on November 9, 2009 at 2:46 pm
ඔය කිව්වෙ. ඕනැ ජඩ වැඩක් කරපං ඒක අතුල්ලලා සෝදා පවිත්‍ර කරන්න රේන්ද රාළ කෙනෙක් ඉන්නව. මහ රජ්ජුරුවො බොගක් දැම්මත් ඒකත් පිඟානට දාගෙන අනේ හරීම රසයි, කවුද මේ වගේ රසවත් ඒවා දාන්නෙ කියල කන්ඩත් බැරිකමක් නෑ මේ කඩේ යන අයියලාට. ඒක උන්ගේ ඇඟේ තියෙන දෙයක්. උන්ට අනුව මහරජතුමා අතින් වැරදි සිද්ද වෙන්නේ නෑ. අනේ ගොනෝ.
මිගාර පුතේ තව දුවපං කඩේ. ඔය මදි. වීරවංස කොළුවා වගේ මහරජතුමාගෙන් ඇරගන්නකල්ම දුවපං. ඒක උඹේ ජොබ් එකනෙ.
මිගාර Said:
on November 9, 2009 at 4:30 pm
ඔන්න ඉතින් වෙනද වගේම සියදෝරිස් උන්දෑ ඇවිල්ල ඉන්නව බී.එෆ්. ට දෙන්න. ආයෙත් බලපන් සීයෙ මම කියල තියෙන්නෙ මොකද්ද කියල? මම කියල තියෙනවද බුලත් දීල පිළි ගන්න කියල? මම කියල තියෙන්නෙ ඒ වගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න තියෙන අය වෙනම තියන්න කියල. උඹ වගේ කොටින්ට පස්චාත් භාගය දෙන නාකි හමාල කැමති වෙලා හිටියේ කොටි බෝම්බයකින් ජනාධිපති හරි පවුලේ එකෙක් හරි මැරෙනවට. මොකද එතකොට යුද්ධේ ටිකකට හරි නතර වෙනවනෙ. කොටින් දෙන දොළ පිදේනි එතකොට උඹලා වගේ කුජීත හපුවන්ට රස විඳින්න ඇහැකි.
වයස ගියාට කමක් නැහැ සීයේ, දැන්වත් හැදෙන්න බලපන්. එන්.ජි.ඕ. කරයන්ගෙ බොගත් සුවඳයි කියල කියන එක නවත්තපන්. ඇමෙරිකන් කාරයන්ගේ බොග රහයි කියන එක නවත්තපන්. ඔය පෙරේත ආත්මයෙන් ගැලවෙන්න බලපන්.
සියදෝරිස් සීයා Said:
on November 10, 2009 at 2:53 am
@මිගාර,
තව කඩේ පලයන් පුතේ, උඹ ගැන අපි නොදන්නවයැ. උඹටත් රජතුමා දෙයි වාසල මුදලිකමක්වත් උඹ කඩේ යන ගානට.
උඹල කරන ජඩ වැඩ පෙන්නල දුන්නම එව්ව වහ ගන්න හැමදාම කියන කතා ටික තමා කියන්නේ. අනේ බං. තොපිට තව ටික කාලයයි තියෙන්නෙ.
සියදෝරිස් සීයා Said:
on November 10, 2009 at 3:00 am
උඹට කියන්න දෙයක් නැති උනාම අදාළ නැති දේවල් ගේන්න එපා. මෙතැන කවුරුත් කොටි ගැනවත් NGO ගැනවත් කියල නෑනෙ. විභාගයක් උනාම ඒක පාරදෘශ්‍ය විදියට තියෙන්ඩ ඕනෑ. එකෙක්ව විතරක් තනිකළාම ඌ කොපි කරනවද නැද්ද බලන්නෙ උඹේ අප්පොච්චිද බොල?
වීරක්කොඩි අංකල් Said:
on November 10, 2009 at 3:44 am
අනේ ඕවට මේ මාව අල්ල ගන්න එපා. මදෑ කරදඬු උස් කරල කොල්ලෙක් හදලා මාත් අහ ගන්න කතා. අනේ අර මල ඉලව්ව ඉරිච්ච නිසානේ මේ ඔක්කොම.
සූස්ති ගුනේ Said:
on November 10, 2009 at 1:36 pm
ඒ කිව්වෙ රේන් කෝට් එක ඉරුනා? මූ technical error එකක්