“රජය අවතැන් කඳවුරුගත වූ ජනයා රැක බලා ගන්නා බව කීවද, ඒ වෙනුවට ඔවුන් සතුන් ලෙස සිර කර ඇති බවද, ඔවුන් නිදහස් කරනු ලබන දිනයක් නිශ්චිත නොමැති බවද, මේ ඔස්සේ අනාගතයේ තවත් අර්බුදයක් කැඳවමින් තිබෙන බවද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසයි. …..
…..එහෙත් මෙම කඳවුරු දිගු කලක් තිස්සේ සඟවා තබා ගන්නා විට කෑම, ඉඳුම්-හිටුම් හා ආදී දේ සඳහා අවශ්‍ය ඩොලර් මිලියන් ගණන් සඳහා විදේශ සහාය දිගටම ලබාගැනීමට ලංකාවේ රජය අසමත් වනු ඇති බව පුවත්පත පවසයි. “අප දිගටම උදව් කළහොත් අප මෙම මිනිසුන්ගේ ජේලර්වරුන් වනු ඇත,”යි එක් තානාපතිවරයකු කී බව වාර්තාවේ සඳහන් වේ”.
ඉහත උපුටා ගැනීම w3lanka බ්ලොග් අඩවියෙනි
ඒ සටහනට උත්තර බදින මිගාර මහත්තයා මෙසේ කියයි
“ආනන්දසංගරී ගොනෙක් වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවට වඩා මේ මිනිස්සුන්ට උදවු කරන්න කියලා ජාත්‍යන්තරයෙන් ඉල්ලුවා නම් නේද් ඇත්තටම අගය තියෙන්නේ?”
ආනන්ද සංගරී කොටින්ට විරුද්ධව කතා කරන කාලයේ ඔහු දෙමළ ජනයාගේ හද ගැහෙනා රාවය පළ කළ පුද්ගලයා විය. දැන් කොටි නැති කල ඔහුගේ හඩ ද දෙමළ අන්තවාදී හඩක් වී තිබේ.
ඇත්තටම තමන්ගේ ජනතාව වෙනුවෙන් කතා කරන්නට අද දෙමළ නායකයින්ට වරම් නැත. කරන්නට හැකි එකම දේ ඉෂ්ඨ දේවතාවා කරන්නක් ඉවසා වැදෑරීම පමණකි.
මංගල සමරවීරගෙන් හා ශ්‍රීපති ගෙන් ප්‍රයෝජන ගෙන අත් හැරි විදිහටම ජවිපෙන් ප්‍රයෝජන ගෙන අත්හැරි විදිහටම ආනන්ද සංගරීගෙනුත් ප්‍රයෝජන ගෙන අත්හැරීමේ යුගය දැන් එළඹ ඇත්තේ ය.
ජනාධිපතිවරණය අවසානයේ ජනතාවගෙන් ද ප්‍රයෝජන ගෙන ඉවර නිසා ඔවුන් අතැරීමට ද නියමිත ය.
එදාට ඉහළ යන බඩුමිල නිසා ද අර්බුදයට යන ආර්ථිකය නිසා ද අවුලට පත් වෙන පරිපාලනය නිසා ද බැට කන ජනතාවට සිදුවන්නේ ද ඉහත අයට වූවා සේ හූල්ලන්නට පමණ ය.
ආනන්ද සංගරීට එසේ වූවාට අපේ රජ්ජුරුවෝ අපට එසේ නොකරතැයි සිතන ජනතාව ගැන අපට ඇත්තේ අනුකම්පාවකි.


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



wahupatta Said:
on July 12, 2009 at 10:20 am
thawamath prabakaran gaena hithamin thaewena uba ගැන අපට ඇත්තේ අනුකම්පාවකි..dukaki.thoge liwilla gaena aeththe dukaki.dan kawuruth thoge thathwaya danna bawini. //අපට එසේ නොකරතැයි සිතන ජනතාව ගැන අපට ඇත්තේ අනුකම්පාවකි.
ane ballo. tho sakkarayada.anukampa koranna.thoge ammatath anukampawa kese wethath dukak nam ethi thowa srilankawe jathaka kalata.
Modern-Traitor Said:
on July 12, 2009 at 10:40 am
BF ට වැරදී ඇති බව පෙනේ.
අපිට තිබූ එකම ප්‍රශ්නය ප්‍රභාකරන් හා LTTE සංවිධානයයි. දැන් ප්‍රභාකරන් හා LTTE ය නැති බැවින් ඒ ප්‍රශ්නය විසඳී හමාරය.
ඒ නිසා දැන් ජනතාව අත් හරියාට, ආර්ථික ප්‍රශ්න රටේ තිබුනාට, ලමයින්ට උගන්වා උගතුන් කරන්නට බැරි වුනාට, කොටින්ම ජීවත් වෙන්න පුලුවන් තත්වයක් රටේ නැති වුනාට, ඔවුන් කිසිවක් හිතන්නේ නැත. ඒ මූලික ප්‍රශ්නය විසඳී ඇති නිසාය.
ම්ධ්යම පාන්තිකයා Said:
on July 12, 2009 at 1:33 pm
BF අයියේ, ඕවා ගැන ලියන්නෙ නැතුන් වෙන මක්කහරි ආතල් සීන් එකක් දෙකක් ගැන ලියාදමහන්කෝ..
උඹටත් ඕනම අර මඩ ඌරැ ආතල් දෙන ඩිස්පැන්සරි මහත්තැන් එක්ක වාදකොරාලා දිනන්නම නේ..
උඹ දිනියි කියලා තමයි හැක..බලං හිටු..
මිගාර Said:
on July 12, 2009 at 1:45 pm
//ආනන්ද සංගරී කොටින්ට විරුද්ධව කතා කරන කාලයේ ඔහු දෙමළ ජනයාගේ හද ගැහෙනා රාවය පළ කළ පුද්ගලයා විය.
මා කොතැනකවත් එසේ කියා නැත. සමහර විට රාජපක්ෂ ලා චම්පික ලා එසේ කීවා වෙන්නට පුළුවන. මා නොකියූ දෙයක් අල්ලා ගෙන බොරුවට දැඟලීමෙන් පලක් නොමැත
//ආනන්ද සංගරීට එසේ වූවාට අපේ රජ්ජුරුවෝ අපට එසේ නොකරතැයි සිතන ජනතාව ගැන අපට ඇත්තේ අනුකම්පාවකි.
ප්‍රභාකරන් එලෙසෙ අනුකම්පා කරතියි සිතා සිටි මෝඩයන්ට සිදු වූ දේ පැහැදිලිය. නමුත් මැරුණු ප්‍රභාකරන්ටත් කඩේ යන සමහරුන්ට මෙය තවමත් අවබෝධ වී නොමැත
bunz Said:
on July 13, 2009 at 4:07 pm
Hey hypocrite. He has given the link. Don’t try to run away like a baby.
මිගාර Said:
on July 14, 2009 at 7:31 pm
Have I ever hailed Ananthasangari as a savior of GOSL?
Hey, mellonhead, learn to comprehend before posting
යවෙස් නොලූ මිනිසා Said:
on July 13, 2009 at 1:18 am
@Beyond Frame,
මිගාර නම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික, වර්ගවාදී උම්මත්තකයා ගැන කළ හැකි හොඳම දේ ඔහු නොසලකා හැරීමය. සැබෑ ජීවිතයේදී පොරක් වන්නට බැරි මේකා බ්ලොග් අවකාශයේ පොරක් වන්නට දඟලයි. මේකාට අනුව ලංකාවේ තිබුණු හොඳම ආණ්ඩුව මිනිසුන්ටම තිත්ත වීමෙන් ඉලපතෙන් ගසා ආසන අටට බස්සා පන්නා ගත් සිරිමක්කාගේ 70-77 සත්වසක සාපයයි. මෙවැනි හරකුන් සමඟ වාදයට යාමෙන් පළක් වේද?
මෙවැනි පුඟුලකුට උත්තර බැඳීමෙන් සිදුවන්නේ ඔහුගේ ඒ අවශ්‍යතාවන් ඉටුවීම පමණකි. ඕකාගේ මකුළු දැල් බැඳෙන අඩවියට යන කෙනෙක් නැත. කරුණාකර ඒකට අනවශ්‍ය ප්‍රචාර දීමෙන් වළකින්න.
අම්බලං කොණ්ඩයා Said:
on July 13, 2009 at 1:33 am
අනේ එහෙම කරන්න එපා බං එතකොට මිගාර මහත්තැන්ට කඩේ යන අපට මොකද වෙන්නේ?
කුඩු ලාල් Said:
on July 13, 2009 at 4:50 am
අපේ බජාර් එකේ කියමනක් තියෙනවා සේර් බොරුකාරයට වැඩ බෑ කියල. සේර් එක බ්ලොග් එකක් වත් ලියන්නේ නැතිව නිකා අනාත පොරක් වගේ බතල කොල ටෝක් දෙනව.
wahupatta Said:
on July 13, 2009 at 2:41 am
yaweslu ponnayath ,madyama panthikayaath dennnama namin koment koranne thoma neda yako. ….munge coment bf pamani….umbaaa
-බිன்ku- Said:
on July 13, 2009 at 5:28 am
මට කාත් එක්කවත් අවුලක් නෑ. ඒත් අවුලේ කියන්නේ ආණ්ඩුව ජාත්‍යන්තර ආධාරවලට හා මානුෂ්‍ය සංවිධාන වලින් ඈත් වෙන්න හඳනකොට මෙහෙම දෙයක් කිව්වේ කොහොමද කියලා! W3Lanka එකේම තියලා තියෙනවා නෙව http://w3lanka.blogspot.com/2009/07/blog-post_12.html දී?
rasika Said:
on July 13, 2009 at 2:06 pm
එල්.ටී.ටී.ඊ තයස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මේ ජනතාව මුදාගත්තෙමු. එදා උං ප්‍රබාකරන් ගේ හිර අඩස්සියෙන් මිදී යෑමට තැත් කල විට සිදුවූයේ වෙඩි කෑමටයි.
අද උං ජොලියේ කේතුමතීපුරම් කඳවුරේ කල් ගත කරති.
මෙන්න මේ ප්‍රශ්ණ විතරක් අහන්නෙපා.
1. මේ මානුෂික මෙහෙයමුන් මුදවා ගත් මිනිහෙකුට කොළඹ පැත්තේ ගිහින් ටෙස්ට් මැච් එක හෙම බලන්න යන්න පුළුවන්ද? උන්ට සල්ලි තියෙන බව අමතක කරන්න එපා. බැංකුවේම මිලියන් ගණන් දැම්මානේ මුල් දවසේම.
2. උන්ට ඒ සඳහා අවසර ගන්න ඕනෑද?
3. හොරෙන් යන්න ගියොත් හිරේ දානවාද?
4. පැනලා යන්න ගියොත් වෙඩි තියෙනවා ද?
5. පොඩ්ඩක් ඉන්න, මුංව බේර ගන්න කලිනුත් තත්වය ඒකමයි නේද?
මේව කාට කියන්නද?
Homo Sapien Said:
on July 14, 2009 at 7:43 pm
1. මේ මානුෂික මෙහෙයමුන් මුදවා ගත් මිනිහෙකුට කොළඹ පැත්තේ ගිහින් ටෙස්ට් මැච් එක හෙම බලන්න යන්න පුළුවන්ද? උන්ට සල්ලි තියෙන බව අමතක කරන්න එපා. බැංකුවේම මිලියන් ගණන් දැම්මානේ මුල් දවසේම.
2. උන්ට ඒ සඳහා අවසර ගන්න ඕනෑද?
3. හොරෙන් යන්න ගියොත් හිරේ දානවාද?
4. පැනලා යන්න ගියොත් වෙඩි තියෙනවා ද?
5. පොඩ්ඩක් ඉන්න, මුංව බේර ගන්න කලිනුත් තත්වය ඒකමයි නේද?
ඇත්ත. යන්න දෙන්න ඔනෙ තමා. අමතක කරන්න එපා කොටි හංගපු ආයුද ඔක්කොම තාම හම්බ වුනේ නෑ. මැච් බලන්න එන්නේ ක්‍රිකට් පිස්සුව ගහපු එවුන් විතරක් නං නෝ ප්‍රොබ්ස්. බැඑි වෙලා හරි කොටිකේ ඇවිත් හංගපු C4 අරගෙන වැඩක් දුන්නොත් ඒ ගැන චෝදනා කැන පෝලිමේ මුලට ඉන්නෙත් රසිකම තමා!
මේ මිනිසුසු පුළුවන් ඉක්මන්ට නැවත පදිංචි කරන්නත් හැංගිච්ච කොටි ඇල්ලීමත් කරන්න ඕන. නිකම් බැණ බැණ බ්ලොග් පුරව පුරව පොරවල් වෙන්න හදන්නෙ නැතුව පොඩි සප් එකක් හෙම දීල බලමු ද?
bunz Said:
on July 13, 2009 at 4:05 pm
This Migara is a hypocrite. He is in http://www.slcricket.com. He mainly supports those Mubarak n Vandort who have failed big time. He did A/L in Royal n that’s why he support Mubarak. Only A/L he did in Royal. Actually I am also Royalist from grade one. Real Royal blood. But I am not supporting Mubarak. He has failed in big time. Migara studied only A/L in Royal. Real hyprocrite.
මිගාර Said:
on July 14, 2009 at 7:36 pm
Thiz Bunx (acutally Bunzz) from slcricket.com and clublk.us, has a good history as a loser.
Hey moron, I studied from Year 7 in RCC, not for A/Ls only. If you want to discuss cricket, come to the forums for such discussion. You have been a sore loser in the arguments up to now at slcricket and clublk. Don’t run around like a man struck by thunder on the ass.
saliya Said:
on July 15, 2009 at 9:00 am
What does this rasict doctor say.? Mubarak good batsman. ? Should Included in the team.? I think he lacks cricket knowledge. Mubarak had number of chances since 2002. What has he done. This is 2009. India has moved away from failed cricketers like Mohamed Kaif. Our silly selectors ? How unjustifiable it’s to not give a chances to players like Kandamby, Kaushal Silva, Indika De Seram. Looks like Migara has a big ego whether it’s cricket or politics.
මිගාර Said:
on July 15, 2009 at 1:17 pm
@ Saliya
Why shouldn’t you join slcricket and find out the correct stances rather than listening to this sore loser?