ගෑස් එකටත් රුපියල සියයක අලූත් බද්දක් ගත්තා
ඒක නැත්නම් අඩුකරන්න තිබුනා තුන්සිය හැටකින්ම
ෂෙල් කොම්පැනිය හදන්නේ අමාරුවේ දාන්න
දේශපේ‍්‍රමී ආණ්ඩුව
ඉතින් මොකද බදු ගත්තහම
බදු බර නැත දැනෙන්නේ
බඩු මිල නැහැ පෙනෙන්නේ
විරු දරුවන්නේ
රණ ගොසමයි ඇසෙන්නේ
පටි තද කරන්නේ
නැත අඩුවක් හෙම දැනෙන්නේ
සිත තොසින් පිරෙන්නේ
රතිඤ්ඤ හඩ ගිගුම් දෙන්නේ
කරේ ගෙනියන්නම්
පෙරහැර කරන්නම්
කතිරෙත් ගහන්නම්
රට වුනත් හෙට ලියල දෙන්නම්
ඒ විතරක් ද
සීනි නැතිව තේ බොන්නම්
පාන් නැතිව හොදි කන්නම්
අල්ලනව නම් මුලතිව්
හාල් නැතුව බත් කන්නම්
………


![Logic%20of%20life[1] Logic%20of%20life[1]](http://farm4.static.flickr.com/3468/3367281600_2e4ff36af1_t.jpg)



sittingnut Said:
on January 5, 2009 at 5:37 pm
lost your mind have you? due to shock is it?
ම Said:
on January 6, 2009 at 2:25 am
හැබැයි බොහොම ටික කාලෙකට